නිසල ජලය මතට ගලක් වැටුන විට
දිය රේඛා යයි ගලාන මතුපිටට
එලෙසින් පෙට්ෂා මතකෙට නැගුන විට
හද රේඛා යයි ගලාන කවි වෙතට
දිය රේඛා යයි ගලාන මතුපිටට
එලෙසින් පෙට්ෂා මතකෙට නැගුන විට
හද රේඛා යයි ගලාන කවි වෙතට
නෑ! නෑ!! උවමනා නෑ කලබල වෙන්න මලේ
මම බලා ඉන්නම් තොපි පෙම් කෙළින වෙලේ
යනවාදැයි කියා මං මුලා වෙලා ........කැලේ
කල පුරුද්දෙන් දෙන්නම් මම සප් එකක් මලේ
කවි මඩුවට ඔබ පෑවූ රන් තරුවයි
අසරන ලෙඩුන් හට ඔබ උන්ගේ දෙවියයි
අපි සෙට් එකට ඔබ අපගේ ලොකු අයියයි
රටට උතුම් ඔබ කාගෙත් රජ පැටියයි
බුදු අම්මේ අපෙ අයියගෙ........බටර් එක
අයියත් අපි වගේ වේ හොද......කටර් එක
ආපු වෙලේ හදවතෙ ෆුල්........ගටර් එක
ශෙවාග් වගේ දෙන්නේ මම.....හිටර් එක
සැමදෙන තුටින් සුන්දර පෙම් කෙළීම......
සිදුවෙයි සමහරක් ගේ සිත් පෙළීම..........
සඳහා කවි දනන් මඩුවට වෙළීම........
හැමගේ වැඩක් ටොපිකක් මෙහි එළීම..........
![]()
මොනා කරන්නද අම්මපා මේවාට
කරන්ට් යන්නේ මෙහෙනම් පැය ගානකට
"දැන් හරියයි" කියන්නේම ඇසුව විට
කාලය හරි යූ පි එස් එක ගැනීමට
පොල්ල ගන්නේ ඇද යට වෙත රින්ගායකෙල්ලො ඇවිත් දැම්මොත් පැණියක් කපතී......
වල්ල පිටින් අහුවෙනවනෙ මේ ළපතී.......
බිල්ලො ඇවිත් දැම්මොත් වළියක් සැරැතී.............
පොල්ල ගනිමි මං සබයට ලොවෙත් නැතී.......
ඇය තාමත් මඩුවට පැමිනිලා නැත
ඔබ නැති ලොව රලු කතරක් වෙලා ඇත
ඒ කතරේ මිරිගුවක්ද මගේ කත
නැත නැත ඇය දෙව්ලියක්ය මගේ සිත
ආදරයේ වෙදනාව සැසියා දන්නේ නෑමර ගී ගයා වැලපෙනවා එකෙක්.............මෙහේ
මූණත් වාගෙ දෙහි ලෙල්ලකි ඇඹූල්...........රහේ
හොයන් ගිහින් කෙල්ලව ඉන්නාහො.......කොහේ
ඇදගෙන එන්න හිතෙනව කවියනේ.........මෙහේ
ආදරයේ වෙදනාව සැසියා දන්නේ නෑ
ඇයගේ අවටාර් එකත් නොදැක ඉන්න බෑ
ආවොත්නම් කොල්ලනේ මම නිකන් ඉන්නේ නෑ
කවි පොතක්ම ලියනවමයි පස්ස බලනු නෑ