සබන් ගාල නාන්න කැළණියට ගොසින්
සස්ලිට් කොලුව නාගෙන ආවාලු සොඳින්
ඒකයි මටත් නාන්න ආරාධනා දෙමින්
මෙතරම් වද වෙන්නෙ මෙතුමා කඳුළු බොමින්
නෑවට කොල්ලො හඩු ගද ඔබෙ තාම............ඇත
මටනම් ඔබේ ගද ගැටළුවකුත්ද..................නැත
පෙට්ෂා කෙලී කවිකියමින් මෙහිද................ඇත
උඹෙ ගද නිසා මඩුවෙන් යන්නටයි...............තැත
Last edited:











