<< සුපිරි කවි ට්කක් >>

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
සබන් ගාල නාන්න කැළණියට ගොසින්
සස්ලිට් කොලුව නාගෙන ආවාලු සොඳින්
ඒකයි මටත් නාන්න ආරාධනා දෙමින්
මෙතරම් වද වෙන්නෙ මෙතුමා කඳුළු බො‍මින්

නෑවට කොල්ලො හඩු ගද ඔබෙ තාම............ඇත
මටනම් ඔබේ ගද ගැටළුවකුත්ද..................නැත
පෙට්ෂා කෙලී කවිකියමින් මෙහිද................ඇත
උඹෙ ගද නිසා මඩුවෙන් යන්නටයි...............තැත
 
Last edited:

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
එස් එලා සිංහලයෙකී.........
සෙට් උනේ හරි බඩ්ඩකී..........
පැන්තරා සිහිනෙන් සකී.........
අපිව මරලා කයිද සැකයකී.......

මමද සිංහල යෙකී....:)
බඩ්ඩක් නොව සකී...:no:
කලේ විහිලුවකී...:yes:
සිව්පද ගැටුමකී....:dull:
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    දැක්කෙත් අදයි කවුරුන්දෝ..මේ ගොයියා...:confused:
    කියනා ලෙසට සප් එකටලු මේ අයියා...:dull:
    බඩගින්නේ දි කබරගොයත් තලගොයියා..;)
    ඔන්න ඔහේ කවි සටනට එනු අයියා....
    :cool:

    මායම් හැට හතර නිසි ලෙස යොදාගෙන
    කබරගොයත් තලගොයෙක්ව කන්න යන
    ලලනා කපටි කම වෙත මේ කොලු රෑන
    අසුවුනු අයුරු දැක තනි ඇහෙනුත් ඇඬුන
     

    naleema

    Member
    Oct 31, 2007
    1,946
    3
    0
    verona
    ලීවත් නොලීවත් මඩුවෙහි කවක්...............දෙකක්
    ඒමත් වටිනවා ඔබ මෙහි සිය...................දහසක්
    පිදු විට පැමිණ නිල් පැහැයෙන් සිනහ............කටක්
    එය වාගේ අපහට කවි මල්.....................දෝතක්


    කෝ ඒ හිනාව අයින් කරල ඔයා කවියක් දාලනේ....

    kawiya edit karala danakota hinawa witarai update wela thibune kamak na tnx
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    මමද සිංහල යෙකී....:)
    බඩ්ඩක් නොව සකී...:no:
    කලේ විහිලුවකී...:yes:
    සිව්පද ගැටුමකී....:dull:

    විහිළුබව දනිමී.............
    එයත් වාගේ අම මී............
    බඩ්ඩට පවසමී................
    ඔබව මහ සෙනෙහසින් පිළිගමී...........
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑවට කොල්ලො හඩු ගද ඔබෙ තාම............ඇත
    මටනම් ඔබේ ගද ගැටළුවකුත්ද..................නැත
    පෙට්ෂා කෙලී කවිකියමින් මෙහිද................ඇත
    උබෙ ගද නිසා මඩුවෙන් යන්නටයි...............තැත

    උපන් සුවඳ හඩු ගඳ ලෙස වටහ ගෙන
    අවමන් කරති ඔබට ම ඔබ මුවින් බැණ
    පෙට්ෂා කෙලී ඒ දේවල් ගනන් ගෙන
    යන්න ගියොත් ඔබ දුකේය තවත් දින
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●

    නැවත දිනක සෙට් වී දාමුකෝ දබරේ...
    :sorry:
    දෙනෙත් වලින් නිදි මත හොදටම බේරේ....:dull:
    අහක ගියත් කවි ගංගා බැස දෝරේ...:baffled:
    තවත් සිටිනු බෑ..සුභ රාත්‍රියක් මිතුරේ....:):):):):):)
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    නැවත දිනක සෙට් වී දාමුකෝ දබරේ...
    :sorry:
    දෙනෙත් වලින් නිදි මත හොදටම බේරේ....:dull:
    අහක ගියත් කවි ගංගා බැස දෝරේ...:baffled:
    තවත් සිටිනු බෑ..සුභ රාත්‍රියක් මිතුරේ....:):):):):):)

    ඔබ දුන් ජීවෙ කවි මඩුවට...........අසමසමයි
    තව තව කවියො ඒ දැක දිවගෙන........ආවයි
    හෙටත් එන්න දිගු කරන්නෙ අප.........දෑතයි
    සිහියට එන්නෙ මෙවෙලෙත්......පැන්තරයාවයි
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    උපන් සුවඳ හඩු ගඳ ලෙස වටහ ගෙන
    අවමන් කරති ඔබට ම ඔබ මුවින් බැණ
    පෙට්ෂා කෙලී ඒ දේවල් ගනන් ගෙන
    යන්න ගියොත් ඔබ දුකේය තවත් දින

    බල්ලට උගේ බලු ගද වැටහෙන්නෙ...........නැත
    බාගෙට නාපු බව ඌ පිළිගන්නෙ..............නැත
    පෙට්ෂෙක් ගැන මමනම් දුක් වෙන්නෙ........නැත
    දුක්වෙන එකා අද මේ කවි මඩුවෙ.............නැත
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බල්ලට උගේ බලු ගද වැටහෙන්නෙ...........නැත
    බාගෙට නාපු බව ඌ පිළිගන්නෙ..............නැත
    පෙට්ෂෙක් ගැන මමනම් දුක් වෙන්නෙ........නැත
    දුක්වෙන එකා අද මේ කවි මඩුවෙ.............නැත

    අපට ගඳ වුණත් සතාට එහෙම නැත
    පිරිසිඳු කමට සතුන්ට වෙන ක්‍රමද ඇත
    දැමු වදන් වල ඒ දුක ‍ඔබෙ තිබුණි සිත
    දැනුත් ඉන්නෙ වැදිලා වගෙ හතේ හත
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අපට ගඳ වුණත් සතාට එහෙම නැත
    පිරිසිඳු කමට සතුන්ට වෙන ක්‍රමද ඇත
    දැමු වදන් වල ඒ දුක ‍ඔබෙ තිබුණි සිත
    දැනුත් ඉන්නෙ වැදිලා වගෙ හතේ හත

    බලළා කරල අහවල්එක බැබිල..............ගහේ
    ඇවිදන් යනව නළුවා වගෙ ජැන්ඩි...........පහේ
    මමවත් පිහන්නම් වරෙන්කො හෙමින්.....මෙහේ
    බැරිනම් සෙන්ට් එකක් ගහපන් ගඳවත්.......වැහේ
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    හෙළුවෙන් නටනවා වගෙ මූ.......කලවැද්දා
    රා බී මත් වෙලාදෝ මේ............බේබද්දා
    පුස් ගෙම්බෙක් වගේ බං කරමින්.......සද්දා
    අසූචි ගොඩක් සතුටින් දිවගින්..........ඇද්දා
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    මම නැති ටිකට කවි මඩුවේ ටිකක් වෙලා
    ජරමර love කතා අඩුවක් නැතිව ගියා
    අලුතෙන් පවා කවියන් දැන් එකතු වෙලා
    Pantho , සස්ලිටෝ අපි ඉමු බකන් නිලා
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    මඩුවේ දියුන දැක නිතරම සතුටු වෙමී
    කවියන් ගේ කවිකම් දැක ගුණ අමමී
    කවියන් කුකවියන් මේ හැමටම අසිරී
    සුබ නත්තලක් නව වසරක් පතමී
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    මම නැති ටිකට කවි මඩුවේ ටිකක් වෙලා
    ජරමර love කතා අඩුවක් නැතිව ගියා
    අලුතෙන් පවා කවියන් දැන් එකතු වෙලා
    Pantho , සස්ලිටෝ අපි ඉමු බකන් නිලා

    එලකිරියේ යාළුවො ටික එකතු .....වෙලා
    අපිටත් හොරෙන් කවි මඩුවක් පවත්. වලා
    යන්නට බෑ මේවා මට නිකන්...... බලා
    දැම්මා ඉතින් පද හතරක් මතක් ....වෙලා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    එලකිරියේ යාළුවො ටික එකතු .....වෙලා
    අපිටත් හොරෙන් කවි මඩුවක් පවත්. වලා
    යන්නට බෑ මේවා මට නිකන්...... බලා
    දැම්මා ඉතින් පද හතරක් මතක් ....වෙලා
    පිලි ගමි ඔබ සෙනෙහෙ සිතින් මඩුව වෙත
    පවසන්නකො අපට ඉතින් ඔබේ වත
    හැමදාමත් අපිනම් මේ මඩුවේ ඇත
    පොඩි වලි තිබුනත් නෑ කහටවල් සිත
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කුමක් කරන්නද ඊයේ මගේ කරුමේ
    ඇය ඇවිදින් ගිහින් නේද රෑයාමේ
    කඩුපුල් මල හිනහෙන්නේ ඒ යාමේ
    ඇය අහිමිද දෙවියනේ, මෙය මගෙ උරුමේ
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    දත කට මැදං ආවේ කවි කියන්නට....:eek:
    එලොව පොලුත් පෙනුනයි දෙවියනේ මට....:shocked:
    නොමැති වෙලේ කවියෙන් පොර බදන්නට...:angry:
    සතර අතින් දෙහි කපලා අනේ.. මට..:(

    සතර අතින් දෙහි කැපුවේ නිකන් ..නොවේ
    පැන්තර් මල්ලි ගිලිලා ඇත ගැඹුරු ....ලවේ
    වලකනු පිණිස උගෙ ඇඩියා නැතිව ...ජවේ
    ඒකයි ඔබට අපි බැන්නේ පෙට්ෂා .....දුවේ
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    කුමක් කරන්නද ඊයේ මගේ කරුමේ
    ඇය ඇවිදින් ගිහින් නේද රෑයාමේ
    කඩුපුල් මල හිනහෙන්නේ ඒ යාමේ
    ඇය අහිමිද දෙවියනේ, මෙය මගෙ උරුමේ

    අදත් පටන් ගත්තා නේද .අඩන්න
    පාර කපාපන් පෙට්ෂට ..බණින්න
    රෑට වෙලා තියනවා බොට අඩන්න
    නාඩා ඉදන් දවල්ට කවි ..ලියන්න
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ආයු බොවන් ඔබ සැමටම ජය වේවා
    ඔන්න මමත් අද කවි මඩුවට ..ආවා
    හැමට කලින් මම පැන්තරයට. කීවා
    අදවත් නාඩා ඉන්නට කදුලින් නාවා