කිසිදු දුකක් බාධකයක්..............නොමවේවා!
අප ගැන සිහි වෙලා නිදිමත............දුරුවේවා!
දෙවි රැකවරණෙ ඔය දෑතට............හිමිවේවා!
මාතර වෙතට නොදැනිම ඔබ........පැමිණේවා!
එහෙනං මචං මම දැන් එලියට බැස්සා
කවියෙන් උඹේ මගෙ අත් යන්නෑ ලිස්සා
කවි ලියන්න අද රෑටත් වගේ බස්සා
ලැප්ටොප් එකත් දාගත්තා මේ පිස්සා







