<< සුපිරි කවි ට්කක් >>

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    විලවුන් සුවඳ ගෙන්වීමට පනත්............ ඇත
    බිජ පනත ගිය සතියේ ක්‍රියාත්............. මක
    සුළි ගැන අපේ කාලගුනේ හතේ ...........හත
    කවියනි කෙසේ කියනුද තොප ඇගේ...... වත
    ආදරයේ ඇත දේවල් වූ ගුප්ත
    කර හැක තරනය සමුද්‍රයන් සප්ත
    ඇය මාගේ සිතේ මැවෙයි ලෙස චිත්ත
    දොස් කීවොත් ඇය හටනම් ගමි කැත්ත
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සියල්ල එක් වී පැන්තව කරනවා මස්
    අනOගයත් බලන් ඉදියි මේ වගේ බස්
    මගේ ආලෙට නිගාකරොත් වදීවි වස්
    එහෙම වුනොත් කන්න වෙන්නේ බොලාට පස්

    අනංගයා හට ලැජ්ජා තද ...............වීලා
    පැන්තව පෙන්න මේ දේ මේ දෙස ....දීලා
    "මල්ලියෙ මෙහෙම නොකරන් පිස්සා වීලා"
    කියා ගියෙලු මල් හී සැර බිම ........දාලා
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    සුවද අනුව හැක මල තතු විමසීම
    හැඩය අනුව හැක බීජයේ ගතු කීම
    අහස අනුව හැක කාලයේ ගුන කීම
    කවිය අනුව හැක ඇයගේ රුව කීම

    සුවද හැමූවත් මලෙ පැණි කව්දෝ ..බීලා
    හැඩය තිබූ මුත් ඇට මද පණුවෝ ..කාලා
    කලුව තිබූවත් නැත හැමදා .......වැහැලා
    කවිය කියන්නට හැක රුව...... හංගාලා
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආදරයේ ඇත දේවල් වූ ගුප්ත
    කර හැක තරනය සමුද්‍රයන් සප්ත
    ඇය මාගේ සිතේ මැවෙයි ලෙස චිත්ත
    දොස් කීවොත් ඇය හටනම් ගමි කැත්ත

    ශ්‍රී අයියා සහ මට ලොකු ටෝක් ........දෙන
    පැන්තෝ මෙපවතත් දැන ගන් උස්සා දෙකන
    අපි පෙම් වතුන් වීලා ඒ සිටිය ...........දින
    පැණි පෙරුවේ නැත මේ ලෙස වී ........දීන
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කෙල්ලන් දැකල කරනා පැනි හැලිල්.......ල
    මේ කිඹුළා ට දිරවන්නේ නෑ ලොල්.........ල
    කෙදිනකවත් කොට නැත පැණි හැලිල්......ල
    මම "පොර" සේ ඉදිමි ඉග දා ගෙන රැල්....ල
    කිඹුලෙක් මුත් ඔබ ආදරෙ නැද්ද කර
    දැනෙනා විට එය හදවතෙ නැද්ද බර
    සමහරු ආලේ නාමෙන් කරයි හොර
    මගෙ නම් නැත ඒ වාගේ ක්‍රියා පර
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    කෙල්ලන් දැකල කරනා පැනි හැලිල්.......ල
    මේ කිඹුළා ට දිරවන්නේ නෑ ලොල්.........ල
    කෙදිනකවත් කොට නැත පැණි හැලිල්......ල
    මම "පොර" සේ ඉදිමි ඉග දා ගෙන රැල්....ල

    හමුවෙලා නැතත් අපි මින් පෙර .........වැඩිය
    දහසක් දේ ඇත ඇසුමට බැඳ........... පොදිය
    දත් ගලවන්න ගන්නා අපේ මුළු......... පඩිය
    උඹද හොයා ගත්තේ බං ජෙල් ..........ගෙඩිය ?
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අනංගයා හට ලැජ්ජා තද ...............වීලා
    පැන්තව පෙන්න මේ දේ මේ දෙස ....දීලා
    "මල්ලියෙ මෙහෙම නොකරන් පිස්සා වීලා"
    කියා ගියෙලු මල් හී සැර බිම ........දාලා

    අනංගයාටත් ඇති මුත් .......ලැජ්ජා
    මූට නැතේ අම්මපා ......විළිලැජ්ජා
    අනංගයා දැක මේ පැණි ......කජ්ජා
    හී හැර දමා ගියෙ ගහනට වල කජ්ජා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    සැස්ලි අයියේ මේ මොහොතේ ඔබ කොහෙද
    දත් කිඹුලයි ශ්‍රී අයියයි තලයි මද
    පිවිතුරු ලෙස තිබු ආලය මාගේ හද
    තලා පොඩි කරේ දැන් ඔබලා නොවෙද
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලෙක් මුත් ඔබ ආදරෙ නැද්ද කර
    දැනෙනා විට එය හදවතෙ නැද්ද බර
    සමහරු ආලේ නාමෙන් කරයි හොර
    මගෙ නම් නැත ඒ වාගේ ක්‍රියා පර

    කිඹුලෙක් මුත් ආදරෙ කර ඇත - ඇත්ත
    නමුත් වී නොමැත මේ ලෙස ගූ ම හත
    මගේ කිඹුල් යෝදිය මට පෙරුවෙ මිත
    ආදරෙ කරන එම කිඹුලිය ගතිමි මිත:):):cool:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හමුවෙලා නැතත් අපි මින් පෙර .........වැඩිය
    දහසක් දේ ඇත ඇසුමට බැඳ........... පොදිය
    දත් ගලවන්න ගන්නා අපේ මුළු......... පඩිය
    උඹද හොයා ගත්තේ බං ජෙල් ..........ගෙඩිය ?

    ජෙලේ අතුල්ලා කොන්ඩය වන .....කරලා
    දැක කොල්ලන් මේකේ ඉන්නා .....මැරිලා
    දැම්මෙමි හුයක් ජෙල් ගෙඩි වරුනේ කියලා
    කෙරමිණියෙනුයි ආවේ එය හොද ...කියලා
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    ආදරයේ ඇත දේවල් වූ ගුප්ත
    කර හැක තරනය සමුද්‍රයන් සප්ත
    ඇය මාගේ සිතේ මැවෙයි ලෙස චිත්ත
    දොස් කීවොත් ඇය හටනම් ගමි කැත්ත

    මම නං මචන් උඹලට දොස් කියා....... නෑ
    උඹ ඇඬුවත් මටනම් එහි වගක්.......... නෑ
    උඹේ සේවය අනෙක් උන්ට අගේ........ නෑ
    උඹ නැති උනොත් මෙහි ආතල් එකක්... නෑ
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ශ්‍රී අයියා සහ මට ලොකු ටෝක් ........දෙන
    පැන්තෝ මෙපවතත් දැන ගන් උස්සා දෙකන
    අපි පෙම් වතුන් වීලා ඒ සිටිය ...........දින
    පැණි පෙරුවේ නැත මේ ලෙස වී ........දීන

    ඒකම තමයි මම මේකට ........කියන්නේ
    ඒත් අනේ මූ දිගටම ............හලන්නේ
    නියම වෙලාවට වචනය ........දමන්නේ
    පැණි හල හලා සිටියොත් එය නොවන්නේ
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    පෙමට මෙලෙස නිගා කරන රටක් වෙද
    හමට නැතත් හදට දැරිය හැකි වේද
    නමට නොවේ ආලය කෙරුවේ සබද
    පනට වැඩිය ඒ ආලය දැනගන්ඩ
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    නොකියම ගියා කියලා මුන් මට.... බැන්න
    හින්දා ගනිමි අවසර දෙනවද........ යන්න
    දුරසිට අවුත් මට දැන් ඇත බඩ .....ගින්න
    එහෙනං මචන් ලා මම යනවා .......කන්න
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒකම තමයි මම මේකට ........කියන්නේ
    ඒත් අනේ මූ දිගටම ............හලන්නේ
    නියම වෙලාවට වචනය ........දමන්නේ
    පැණි හල හලා සිටියොත් එය නොවන්නේ

    කොල්ලනි නොපෙරනු දැක කෙල්ලන් ....රෑන
    පෙරනා එවුන් දුටු උන් ඇත ...........පුම්බාන
    අපි පොරවල් වෙමුය යන සිත .........අබිමාන
    දැක කෙල්ලන් වැටෙයි පස්සෙන් හිතු ..ලෙසින
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    පට්ටම බඩගිනී කොල්ලෝ දැන්... නම්
    පැන්තව උනත් කනවා අහුවුනොත් නම්
    කවි කිව්වා ඇති වගේ මට .........නම්
    ගිහින් පැලෙන්න කාලා ........එන්නම්
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කවි රස තැන ඉපදෙන හදවත් ගගුලේ
    ලොකු දත් කිඹුලෙක් පෙලහර පෑ වේලේ
    මඩ වුනි හැගුමන්, නැත වී පෙර කාලේ
    කැඩී ගොසින් වන් කවි සිතුවිලි නම් මාලේ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පෙමට මෙලෙස නිගා කරන රටක් වෙද
    හමට නැතත් හදට දැරිය හැකි වේද
    නමට නොවේ ආලය කෙරුවේ සබද
    පනට වැඩිය ඒ ආලය දැනගන්ඩ

    නිගා නොකරමිය මම නම් ප්‍රේමය ........ට
    "නිගා" ලෙසට හැසිරෙනු බෑ ඉවසන්.......ට
    බොක්කෙන් කලත් ආලය නැමිලා දෙකට.ට
    කෙල්ලන් ගෙන් බූට් පමණිකි මේ අප.....ට
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    කෑවට බත් කටක් එය දිරවනෙ..........නැත
    doenets බලාගත්වනමයි මුන්ගෙ.....නෙත
    ඉන්නෙත් නිකන් වැදිලා වගෙ හතේ.....හත
    නොමරා මරල දෙන ප්‍රතිපල වැඩක්.....නැත

    කොමසාරිස් ගේ සහ ඇමතිගෙ .......වලිය
    අතරට අහුවුණ අපෙ පොඩි උන්...... පලිය
    රෑන්ක් එකට දීලා මුන් කැඳ.......... හැලිය
    මේකම තමයි බං අද දවසෙත්........ කවිය
     
    Last edited: