<< සුපිරි කවි ට්කක් >>

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
පැන්තෝ රෑට කෑම වේල........ලැබුනාද?
දවසට නුඹ එලියට ගියෙ පැය.......නේද?
ඇදන් ඉන්නෙ සුදු ජම්පරයක්.......නේද?
ඇත්තට මචෝ ගෙදරද? ඔබ....හිරයේද?
 

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    පැන්තෝ රෑට කෑම වේල........ලැබුනාද?
    දවසට නුඹ එලියට ගියෙ පැය.......නේද?
    ඇදන් ඉන්නෙ සුදු ජම්පරයක්.......නේද?
    ඇත්තට මචෝ ගෙදරද? ඔබ....හිරයේද?
    ගත මෙලෙසින් මොනිටරේ ලග රැදුනාට
    සිත මාගේ දී ඇත මගෙ පෙටියාට
    කන්නට නැතත් ඇය වෙනුවෙන් සිටින්නට
    සිතේ ගැම්ම ඇත කොල්ලෝ දැනගන්ට
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අසාවාට කවියෙක් නැත...............එළකිරියේ
    ඉන්න එකත් ඉන්නේ දැන්............අඩසිහියේ
    කවියෙක් දුටුවොතින් මේ ත්‍රෙඩ........හදිස්සියේ
    කවියක්,බම්ප් එකක් දීලා යන්න...........ප්‍රියේ
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අසාවාට කවියෙක් නැත...............එළකිරියේ
    ඉන්න එකත් ඉන්නේ දැන්............අඩසිහියේ
    කවියෙක් දුටුවොතින් මේ ත්‍රෙඩ........හදිස්සියේ
    කවියක්,බම්ප් එකක් දීලා යන්න...........ප්‍රියේ
    කවුරුද ඉන්නේ දැන් මෙහි අඩසිහියේ
    මම නම් ඉන්නේ උච්ඡම වූ සිහියේ
    මොකාටද ඔයා දැන් එන්නේ අයියේ
    මුවහත බලන්නට ආසද මගෙ පිහියේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කවුරුද ඉන්නේ දැන් මෙහි අඩසිහියේ
    මම නම් ඉන්නේ උච්ඡම වූ සිහියේ
    මොකාටද ඔයා දැන් එන්නේ අයියේ
    මුවහත බලන්නට ආසද මගෙ පිහියේ

    පිහියක් කියන්නේ කොල්ලලෝ........ඕකටද?
    මලේ ඕක මලකෑ කියතක්..............නේද?
    අපිලග තියෙන ඒවා.............දික්කරන්නද?
    ආර්පීජී, මෝටාර් දැක.............තියෙනවද?
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    පිහියක් කියන්නේ කොල්ලලෝ........ඕකටද?
    මලේ ඕක මලකෑ කියතක්..............නේද?
    අපිලග තියෙන ඒවා.............දික්කරන්නද?
    ආර්පීජී, මෝටාර් දැක.............තියෙනවද?
    ආර් පීජී මොටර්, හා දික්කරපන්
    ඊයේ කපපු ඒවද කිරි පෙට්ටි වලින්
    උඹ කැපුවෙත් ඒවානම් මගෙ කතුරෙන්
    බලාගෙනයි නැමෙයි කොල්ලෝ පරිස්සමෙන්
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    අම්මෝ කාලෙකින් මේ පැත්තේ........
    ඊයේ පාටියක් අපේ පැත්තේ..........
    වෙනදටනම් මෙතන ආතල් ගත්තේ.........
    කාලෙකින් ඔන්න මම මේ පැත්තේ.........
    :eek::eek:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Captain ජැක් ස්පැරෝ;11721139 said:
    අම්මෝ කාලෙකින් මේ පැත්තේ........
    ඊයේ පාටියක් අපේ පැත්තේ..........
    වෙනදටනම් මෙතන ආතල් ගත්තේ.........
    කාලෙකින් ඔන්න මම මේ පැත්තේ.........
    :eek::eek:

    මෙතන ලොකු ගේමකී....
    පැන්තා සමග වාදෙකී....
    කෙල්ලෙක් ලොකු කරන් සකී.....
    අපිට බනිනා අමන දුෂ්ඨයෙකී........
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    හිතන් ඉන්නේ සැසියා හෙන පොරක් ලෙස
    වදන් කියන්නේ මරුවා ගෙදර ලෙස
    පදන් වූව මගේ අත්පා දකින ලෙස
    ඇඳන් ගියත් ඇති සැසියා වේවි සස


    සස -හාවා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ආර් පීජී මෝටර්, හා දික්කරපන්
    ඊයේ කපපු ඒවද කිරි පෙට්ටි වලින්
    උඹ කැපුවෙත් ඒවානම් මගෙ කතුරෙන්
    බලාගෙනයි නැමෙයි කොල්ලෝ පරිස්සමෙන්

    සායම් නාපු හිවලා වැඩ...........දානවනම්
    ඒටික තියෙන්නේ බං වරුසා........එනකම්
    දැනගන් මගේ වැඩකිඩ අහලා.....නැත්නම්
    නිව්ටල් එකේ දහඅටවංගු...........ගන්නම්
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    හිතන් ඉන්නේ සැසියා හෙන පොරක් ලෙස
    වදන් කියන්නේ මරුවා ගෙදර ලෙස
    පදන් වූව මගේ අත්පා දකින ලෙස
    ඇඳන් ගියත් ඇති සැසියා වේවි සස

    සස -හාවා

    වෙරිවී කෑගහපු මීයා.............සිහිවෙනවා
    පැන්තත් අපේ ඒ මීයට සම..........වෙනවා
    කෙල්ලෙක් ලගදි දතකට මුගෙ...වෙවුලනවා
    අසරණ අපිලගදි මූ රම්බෝ..........වෙනවා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    සායම් නාපු හිවලා වැඩ...........දානවනම්
    ඒටික තියෙන්නේ බං වරුසා........එනකම්
    දැනගන් මගේ වැඩකිඩ අහලා.....නැත්නම්
    නිව්ටල් එකේ දහඅටවංගු...........ගන්නම්
    මගේ සිවලෙකු වන් ඤානය ඔබම දනී
    ඔබේ ඩ්‍රයිවින් ගැනනම් දන්නෝම දනී
    යන හැටි දැක්කොත් පොලිසිය බඩට අනී
    දැන් ලග බව දැනෙනවා ඇය මගේ හනී
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මගේ සිවලෙකු වන් ඤානය ඔබම දනී
    ඔබේ ඩ්‍රයිවින් ගැනනම් දන්නෝම දනී
    යන හැටි දැක්කොත් පොලිසිය බඩට අනී
    දැන් ලග බව දැනෙනවා ඇය මගේ හනී

    සසගේ මස උවත් මට එවරෙඩිය..........පුතේ
    උඹගේ මසුත් මට නම් හරි රසට.........ඇතේ
    ඔළුව උදුම්මන් ඉන්නා ගොං..........පැන්තේ
    ඕක ගලවලා තියනව ඔබේ..............අතේ
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    වෙරිවී කෑගහපු මීයා.............සිහිවෙනවා
    පැන්තත් අපේ ඒ මීයට සම..........වෙනවා
    කෙල්ලෙක් ලගදි දතකට මුගෙ...වෙවුලනවා
    අසරණ අපිලගදි මූ රම්බෝ..........වෙනවා
    මීයා මමයි දන ගැස්සූ ඇතෙක් පවා
    මෙයා පොරක් වී ඇත අනේ සිතින් මවා
    ඔබෙ තතු කේලම් ලෙස මර්වියාට කියා
    බදිනු සිතෙයි කැලණි ගසක තබා ඔයා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මීයා මමයි දන ගැස්සූ ඇතෙක් පවා
    මෙයා පොරක් වී ඇත අනේ සිතින් මවා
    ඔබෙ තතු කේලම් ලෙස මර්වියාට කියා
    බදිනු සිතෙයි කැලණි ගසක තබා ඔයා

    මර්විය නෙමෙයි ආර්නලඩ් කොල්ලා...........ආවත්
    ජෝන් සීන, තව මොන වීරයො...............ආවත්
    කෙල්ලෙක් නිසා බලුවී ඇති නුඹ...........දුටුවොත්
    මට නොව උබට වෙයි කන්නට දත් නැති.......බත්
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    සසගේ මස උවත් මට එවරෙඩිය..........පුතේ
    උඹගේ මසුත් මට නම් හරි රසට.........ඇතේ
    ඔළුව උදුම්මන් ඉන්නා ගොං..........පැන්තේ
    ඕක ගලවලා තියනව ඔබේ..............අතේ
    බඩ ගින්නට සිOහයෝ තණ නොකෑවට
    කැනහිලෝ කයි ඕන කුනක් අපුරුවට
    ඔලුව මගේ ගලවනකම් සැස්ලියට
    අල්ලන් ඉදියි කියා හිතෙයි නම් පොරට
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    බඩ ගින්නට සිOහයෝ තණ නොකෑවට
    කැනහිලෝ කයි ඕන කුනක් අපුරුවට
    ඔලුව මගේ ගලවනකම් සැස්ලියට
    අල්ලන් ඉදියි කියා හිතෙයි නම් පොරට

    රම්බෝ කියා හිතාන ඉන්නා........ගෙම්බා
    අපියි කොල්ලො වාගේ රජ........වලගම්බා
    නූලක ගැටගසා උඩ ඇර උඹ.........පුම්බා
    පෙට්ෂට පෙන්නනව දැනගන් එය....එම්බා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මර්විය නෙමෙයි ආර්නලඩ් කොල්ලා...........ආවත්
    ජෝන් සීන, තව මොන වීරයො...............ආවත්
    කෙල්ලෙක් නිසා බලුවී ඇති නුඹ...........දුටුවොත්
    මම නොව උබට වෙයි කන්නට දත් නැති.......බත්
    උඹට නැතත් තේරුනේ මගේ ආලයේ රස
    සතුන් හටත් තේරෙයි එහි අමිල වු රස
    කුමක් කරන්නද කරුමෙට නෑනේ හිස
    තිබුනා නම් යහමින් හැසිරෙයි ඔබ බස
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    රන්ඩු මැදින් ආල සිතින් ආ ගමනේ
    තව එක් කඩ ඉමක් අපි පසු කෙරුවානේ
    ද්විත්ව ශතකේ පිටුවේයි අපි දැන් ඉන්නේ
    හදවතේ සතුටේ ගග දෝරයි ගලන්නේ