පැන්තෝ රෑට කෑම වේල........ලැබුනාද?
දවසට නුඹ එලියට ගියෙ පැය.......නේද?
ඇදන් ඉන්නෙ සුදු ජම්පරයක්.......නේද?
ඇත්තට මචෝ ගෙදරද? ඔබ....හිරයේද?
දවසට නුඹ එලියට ගියෙ පැය.......නේද?
ඇදන් ඉන්නෙ සුදු ජම්පරයක්.......නේද?
ඇත්තට මචෝ ගෙදරද? ඔබ....හිරයේද?
ගත මෙලෙසින් මොනිටරේ ලග රැදුනාටපැන්තෝ රෑට කෑම වේල........ලැබුනාද?
දවසට නුඹ එලියට ගියෙ පැය.......නේද?
ඇදන් ඉන්නෙ සුදු ජම්පරයක්.......නේද?
ඇත්තට මචෝ ගෙදරද? ඔබ....හිරයේද?




කවුරුද ඉන්නේ දැන් මෙහි අඩසිහියේඅසාවාට කවියෙක් නැත...............එළකිරියේ
ඉන්න එකත් ඉන්නේ දැන්............අඩසිහියේ
කවියෙක් දුටුවොතින් මේ ත්රෙඩ........හදිස්සියේ
කවියක්,බම්ප් එකක් දීලා යන්න...........ප්රියේ
කවුරුද ඉන්නේ දැන් මෙහි අඩසිහියේ
මම නම් ඉන්නේ උච්ඡම වූ සිහියේ
මොකාටද ඔයා දැන් එන්නේ අයියේ
මුවහත බලන්නට ආසද මගෙ පිහියේ
ආර් පීජී මොටර්, හා දික්කරපන්පිහියක් කියන්නේ කොල්ලලෝ........ඕකටද?
මලේ ඕක මලකෑ කියතක්..............නේද?
අපිලග තියෙන ඒවා.............දික්කරන්නද?
ආර්පීජී, මෝටාර් දැක.............තියෙනවද?


Captain ජැක් ස්පැරෝ;11721139 said:අම්මෝ කාලෙකින් මේ පැත්තේ........
ඊයේ පාටියක් අපේ පැත්තේ..........
වෙනදටනම් මෙතන ආතල් ගත්තේ.........
කාලෙකින් ඔන්න මම මේ පැත්තේ.........
ආර් පීජී මෝටර්, හා දික්කරපන්
ඊයේ කපපු ඒවද කිරි පෙට්ටි වලින්
උඹ කැපුවෙත් ඒවානම් මගෙ කතුරෙන්
බලාගෙනයි නැමෙයි කොල්ලෝ පරිස්සමෙන්
හිතන් ඉන්නේ සැසියා හෙන පොරක් ලෙස
වදන් කියන්නේ මරුවා ගෙදර ලෙස
පදන් වූව මගේ අත්පා දකින ලෙස
ඇඳන් ගියත් ඇති සැසියා වේවි සස
සස -හාවා
මගේ සිවලෙකු වන් ඤානය ඔබම දනීසායම් නාපු හිවලා වැඩ...........දානවනම්
ඒටික තියෙන්නේ බං වරුසා........එනකම්
දැනගන් මගේ වැඩකිඩ අහලා.....නැත්නම්
නිව්ටල් එකේ දහඅටවංගු...........ගන්නම්
මගේ සිවලෙකු වන් ඤානය ඔබම දනී
ඔබේ ඩ්රයිවින් ගැනනම් දන්නෝම දනී
යන හැටි දැක්කොත් පොලිසිය බඩට අනී
දැන් ලග බව දැනෙනවා ඇය මගේ හනී
මීයා මමයි දන ගැස්සූ ඇතෙක් පවා
වෙරිවී කෑගහපු මීයා.............සිහිවෙනවා
පැන්තත් අපේ ඒ මීයට සම..........වෙනවා
කෙල්ලෙක් ලගදි දතකට මුගෙ...වෙවුලනවා
අසරණ අපිලගදි මූ රම්බෝ..........වෙනවා
මීයා මමයි දන ගැස්සූ ඇතෙක් පවා
මෙයා පොරක් වී ඇත අනේ සිතින් මවා
ඔබෙ තතු කේලම් ලෙස මර්වියාට කියා
බදිනු සිතෙයි කැලණි ගසක තබා ඔයා
බඩ ගින්නට සිOහයෝ තණ නොකෑවටසසගේ මස උවත් මට එවරෙඩිය..........පුතේ
උඹගේ මසුත් මට නම් හරි රසට.........ඇතේ
ඔළුව උදුම්මන් ඉන්නා ගොං..........පැන්තේ
ඕක ගලවලා තියනව ඔබේ..............අතේ
බඩ ගින්නට සිOහයෝ තණ නොකෑවට
කැනහිලෝ කයි ඕන කුනක් අපුරුවට
ඔලුව මගේ ගලවනකම් සැස්ලියට
අල්ලන් ඉදියි කියා හිතෙයි නම් පොරට
උඹට නැතත් තේරුනේ මගේ ආලයේ රසමර්විය නෙමෙයි ආර්නලඩ් කොල්ලා...........ආවත්
ජෝන් සීන, තව මොන වීරයො...............ආවත්
කෙල්ලෙක් නිසා බලුවී ඇති නුඹ...........දුටුවොත්
මම නොව උබට වෙයි කන්නට දත් නැති.......බත්