<< සුපිරි කවි ට්කක් >>

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
හදවත ගැන සැලකූ කල මටත් සැකයි
පෙටියා මගේ හදවතේ පාලුවත් මකයි
එහෙම එකී මකා දමනු හිතට දුකයි
අර පූවා මට දැන් පෙන්නන්නේ කොකයි


චීත්ත අස්සෙ හැංගෙනවා වගෙ.....කාවා
පොල්ල තියන් ඇටෙන් කෙලිනවා..පූවා
පෙට්ෂා මොකද නැත්තේ කිසි හා...හූවා
සොයලා පූව ගලවමු අපි උගෙ......බූවා
 
Last edited:

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    චීත්ත අස්සේ හැංගෙනවා වගෙ.....කාවා
    පොල්ල තියන් ඇටෙන් කෙලිනවා..පූවා
    පෙට්ෂා මොකද නැත්තේ කිසි හා...හූවා
    සොයලා පූව ගලවමු අප උගෙ......බූවා
    අහුවුනොතින් ඕකගේ මම ගලවන්නේ
    බූවා මිසක් නොව එය මම නොකියන්නේ
    කෙලෙසද සැසියෝ මම මෙලෙසින් ඉවසන්නේ
    කල යුතු දෙයක් මට පහදා දියන්නේ
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    පාළුයි කියා ආවෙමි මට මැසේජ් එකක්.........
    එක නිසා ආවෙමි මම ත්‍රෙඩට ටිකක්........
    එක නෙවේ මචන්ලා මේ අහපන් පොඩ්ඩක්...
    ආවේ නැද්ද ආයේ අලුතෙන් කෙල්ලෝ ටිකක්......
    :eek::eek:
     
    • Like
    Reactions: _Saliya_

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    එක පාර මම ආවා මෙහෙට
    දැක්ක යට ගිහින් වගේ මේක
    දැක්කම දුක සිතුනි මටම
    දුන්නා සප් එකක් මෙයට..
     
    • Like
    Reactions: _Saliya_

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Captain ජැක් ස්පැරෝ;11732503 said:
    පාළුයි කියා ආවෙමි මට මැසේජ් එකක්.........
    එක නිසා ආවෙමි මම ත්‍රෙඩට ටිකක්........
    එක නෙවේ මචන්ලා මේ අහපන් පොඩ්ඩක්...
    ආවේ නැද්ද ආයේ අලුතෙන් කෙල්ලෝ ටිකක්......
    :eek::eek:

    කෙල්ලන් දැන් වැඩියෙ මෙහෙ බං එන්නෙ......නැත
    උන් වාගේද උඹලත් කෝ එන්නෙ...............නැත
    ඇවිදන් දාපු කවියට ජැකියෝ..................හිතවත
    සප් එක ලැබේනම් හඳටද යනව..................ඇත
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    එක පාර මම ආවා මෙහෙට
    දැක්ක යට ගිහින් වගේ මේක
    දැක්කම දුක සිතුනි මටම
    දුන්නා සප් එකක් මෙයට..

    එල බං මචෝ....
    නිතරම වරෝ....
    සප් කරපියෝ...
    එලකිරි බ්‍රෝ....
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    කවි මඩුවේ කවියනි මේ අහපල්ලා
    අම්බානට වැඩ මට ඇත ගොඩ ගැහිලා
    ඒ මදිවට තව කරදර ඇත වැටිලා
    කවි මඩුවට මම එන එක අඩු වීලා

    දැන් දැන් මඩුවේ කෙල්ලන්ගේ අඩුව කිම
    ඒකයි මඩුවේ කොල්ලන්ගේ අලස කම
    ඇයි දැන් මෙහෙම වෙන්නේ බන් බලනු කිම
    පිළියම් ඇත්ද කවි කොල්ලනි දැන්ම කිව
     
    • Like
    Reactions: _Saliya_

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    කවි මඩුවේ කවියනි මේ අහපල්ලා
    අම්බානට වැඩ මට ඇත ගොඩ ගැහිලා
    ඒ මදිවට තව කරදර ඇත වැටිලා
    කවි මඩුවට මම එන එක අඩු වීලා

    දැන් දැන් මඩුවේ කෙල්ලන්ගේ අඩුව කිම
    ඒකයි මඩුවේ කොල්ලන්ගේ අලස කම
    ඇයි දැන් මෙහෙම වෙන්නේ බන් බලනු කිම
    පිළියම් ඇත්ද කවි කොල්ලනි දැන්ම කිව

    පෙට්ෂයි අමයි තව කෙල්ලකි .......... නලීමයි
    වෙන නැත ඇත්තෙ අද පිස්සුම ........කෙලීමයි
    ඕනෑ වෙන්නෙ දැන් අපි ගැන ..........බැලීමයි
    අද රෑ මම කලේ තෙලිජ්ජ.............. පැලීමයි
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පෙට්ෂයි අමයි තව කෙල්ලකි .......... නලීමයි
    වෙන නැත ඇත්තෙ අද පිස්සුම ........කෙලීමයි
    ඕනෑ වෙන්නෙ දැන් අපි ගැන ..........බැලීමයි
    අද රෑ මම කලේ තෙලිජ්ජ.............. පැලීමයි

    කෙලින් පලෝ කියලා කක්කුට්ට...........ඩැඩී
    ලැජ්ජා නැතිව හරහට සිය ගමන............වඩී
    මට පෙරදිනේ බැන, ගැහුවා කියල..........අඩී
    මූ අද බීල කොල්ලෙක් වගෙ කුලයෙ......රොඩී
     
    Last edited:

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo

    කෙලින් පලෝ කියලා කක්කුට්ට...........ඩැඩී
    ලැජ්ජා නැතිව හරහට සිය ගමන............වඩී
    මට පෙරදිනේ බැන, ගැහුවා කියල..........අඩී
    මූ අද බීල කොල්ලකේ වගෙ කුලයෙ.....රොඩී

    අද නං පාටිය දුන්නේ මගේ ............ලොක්කා
    මට පෙව්වේ යාළුවො ටික වගෙ....... බොක්කා
    වෙරි හිඳුනත් තාමත් මට නං........... ඉක්කා
    උඹට බැනල මම ගාගත්තයි............ කක්කා
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    කෙල්ලන් විකිණෙනව වාගේ ලාබ..........බඩූ
    පොඩි කොල්ලනුත් විකිනෙයි නොකියාම...නඩූ
    උන් ටික අරන් සුද්දන් ගහනවා.............බඩූ
    මෙහෙම ගියොත් ලංකාවට බඩේ...........බඩූ

    හුලන් බෝකන්නට දෙන්නෑ අපි ..........වැල්ලේ
    කොල්ලෝ ගහන්නට බැංකොක් පල..... ලොල්ලේ
    මෙහෙ උන් ආවොතින් වන හදනවා...... බෙල්ලේ
    දෙකෙන් එකක් ගලවනවා වට............ ඇල්ලේ


    සැර වැඩිද?
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    ලෝකෙන් උතුම් රට සුන්දර.........අතිරමණි
    ඉතිහාසයත් අභිමානයි...........නොවපැරණි
    මේවා පොඩිය දැන් ලොකු සල්ලී.......පමණී
    මේවන විපත දැක ලක්මව ඇත......සොවිණී

    ඉතිහාසය පෙන්නනවා අපි ...........සද්දෙන්
    පර සුද්දට නැහැ උන් ආවේ......... බැද්දෙන්
    ආඩම්බරයි ලක්මෑනිට සහ ...........සුද්දෙන්
    සීගිරි ගලත් උඹ වහනවා දෝ....... රෙද්දෙන්
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    මහවැලි කැළණි වලවේ කළු යන.........ගංගා
    වටකර මහා හෝටල් ඉහලට............නැංගා
    කුණු පොදි පිටින් හොරෙන්ම වතුරට......රිංගා
    ඒවා ගලයි අසූචී දිය යට...................හංගා

    ගෙරි සුද්දව නෑවිය හැක ඔබා ........... ගං
    කන් වල අද රිංගයි කබරයොත් ..........ගං
    මේ අයිඩියා එක උඹ බං කනට...........ගං
    ගහපු කොපුව දෙමු මුට ලෙස චුයින්...... ගං
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    වචන ලියවුනෙ මට ගැන හිතලා මගෙ........ රට
    කෙලින්ම කිව්වා අයෙ ගැහුවේ නැහැ......... වට
    තාම ටිකක් වෙරි හින්දා හොඳ නෑ මගේ..... කට
    වැරදි දෙයක් කිව්වා නං සමා වෙයන් .........මට
     
    Last edited:

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113

    එලකිරි කොල්ලෝ බොක්කෙන් මම මෙය....කියමී
    මෙහෙම කමෙන්ට්ස් වාගේ අපහට...............අමමී
    හැමදා කවි අරන් මේ ලෙස මම...................දුවමී
    උඹ වටිනවා වරෙන් නිතර බං...................මියාමී

    :lol: එල එල! :D
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    :lol: එල එල! :D

    උඹේ කොමෙන්ට් එක මම ඊයෙත්....... දැක්කා
    උම්බනං කවි මඩුවට එළකිරි............. බොක්කා
    ඩියුටි තාම ඉවර නෑනේ මම...............සික්කා
    පාලුව යන්න කවියක් කියමුද .............ලොක්කා
     
    • Like
    Reactions: Miami-Vice

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    බලුවා ඊයේ කවි ටික නම් හරිම ...ෂෝයි
    අදත් පුතේ මට නම් වැඩ හරිම බොහොයි
    කියමින් කවින් සැමටම අද ....ආයුබෝයි
    ඇදන් යන්න ආවා දැන් ශ්‍රී .........බෝයි
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113

    එලකිරි කොල්ලෝ බොක්කෙන් මම මෙය....කියමී
    මෙහෙම කමෙන්ට්ස් වාගේ අපහට...............අමමී
    හැමදා කවි අරන් මේ ලෙස මම...................දුවමී
    උඹ වටිනවා වරෙන් නිතර බං...................මියාමී


    උඹේ කොමෙන්ට් එක මම ඊයෙත්....... දැක්කා
    උම්බනං කවි මඩුවට එළකිරි............. බොක්කා
    ඩියුටි තාම ඉවර නෑනේ මම...............සික්කා
    පාලුව යන්න කවියක් කියමුද .............ලොක්කා

    උඹල වගේ බොක්කල ඉන්න කං
    එලකිරිය පාලු නැහැ අපිට නං
    තව තව මැක්සා කවි කියපං
    අපිත් සප් එක දෙන්නං සයිඩ් එකෙං

    :D
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    බලුවා ඊයේ කවි ටික නම් හරිම ...ෂෝයි
    අදත් පුතේ මට නම් වැඩ හරිම බොහොයි
    කියමින් කවින් සැමටම අද ....ආයුබෝයි
    ඇදන් යන්න ආවා දැන් ශ්‍රී .........බෝයි

    ශ්‍රී අයියා ඔබටත් වෙරි ගුඩ්............ මෝනිං
    මගෙනං තව බේරෙනවා වෙරි.........මුනිං
    වෙරි පිට කියා ඇත කවි පද ද්වී........මීනිං
    පොඩි උන් නරක් වියහැක දෙන්නද ...වෝනිං
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    උඹල වගේ බොක්කල ඉන්න කං
    එලකිරිය පාලු නැහැ අපිට නං
    තව තව මැක්සා කවි කියපං
    අපිත් සප් එක දෙන්නං සයිඩ් එකෙං

    :D

    මොකද මචං එළකිරි එක නිතර....... ඩවුන්
    යන්න ගියොත් අහුලන්නට නොහැක.. කවුන්
    මට හිතෙන්නේ ස්'වර් එක වෙලා...... රවුන්
    G.T අයිය ගෙවලා වත් නැද්ද ..........පවුන්