<< සුපිරි කවි ට්කක් >>

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ශ්‍රී අයියා ඔබටත් වෙරි ගුඩ්............ මෝනිං
    මගෙනං තව බේරෙනවා වෙරි.........මුනිං
    වෙරි පිට කියා ඇත කවි පද ද්වී........මීනිං
    පොඩි උන් නරක් වියහැක දෙන්නද ...වෝනිං

    දැක්කා දැක්කා උඹගේ බේරුන ..වෙරිය
    කියවා බැලුවා ඒ ද්වී මීනිං ........කවිය
    කයියෙන් පද බැදන් තිබු හැටි ....මරුය
    නරක් වෙන්න පොඩි උන් නෑ මේ හරිය
     
    • Like
    Reactions: _Saliya_

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මොකද මචං එළකිරි එක නිතර....... ඩවුන්
    යන්න ගියොත් අහුලන්නට නොහැක.. කවුන්
    මට හිතෙන්නේ ස්'වර් එක වෙලා...... රවුන්
    G.T අයිය ගෙවලා වත් නැද්ද ..........පවුන්

    මමත් ඊයෙ ලොග් වීලා සිටිය .......විට
    කෙළවී ගියා නොවැ ඊකේ .....සයිටයට
    බලන් හිටියා එයි කියලා ......ඉක්මනට
    දමලා ගහලා පසුව ගියා ගෙන මල අතට
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    මොකද මචං එළකිරි එක නිතර....... ඩවුන්
    යන්න ගියොත් අහුලන්නට නොහැක.. කවුන්
    මට හිතෙන්නේ ස්'වර් එක වෙලා...... රවුන්
    G.T අයිය ගෙවලා වත් නැද්ද ..........පවුන්

    තියෙන ලෝඩ් එකේ හැටියට සර්වර් එකට
    පුදුමයි සයිට් එක දුවන හැටි එකට
    පවුන් ගනං නේද මේ දවස් වල හරියට
    සම්මාදමක් දෙමුද අපි G.T. අයියට

    එලකිරිය නිසි ලෙස පවත්වාගෙන යෑම
    අපි කාගෙත් වගකීම බැහැ පැන යෑම
    සර්වර් එක ඉක්මනටම හරි යෑම
    අපි කාගෙත් පැතුම වැඩි කල් නොයෑම
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    මමත් ඊයෙ ලොග් වීලා සිටිය .......විට
    කෙළවී ගියා නොවැ ඊකේ .....සයිටයට
    බලන් හිටියා එයි කියලා ......ඉක්මනට
    දමලා ගහලා පසුව ගියා ගෙන මල අතට

    එලකිරිය නැති එක හිතට අප්සැට් තමයි නොවෑ
    එලකිරිය අපිට අපි එලකිරියට හින්ද නොවෑ
    මේ කවි ලියන්නේ පුරුදු වෙන්ට නොවෑ
    වැරදුනොතිං බය බෝයි වෙන්ට නොවෑ
     
    Last edited:

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    ස්කලි අක්ක වැටිලලු හරි අමාරුවේ
    ගත්තට පස්සෙ ඉඩමක් මේ ලංකාවේ
    ඉඩ මදි වෙලාද උඹලට ඇමරිකාවේ
    අපේ එවුං කට්ටයො හැම වෙලාවේ
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    තියෙන ලෝඩ් එකේ හැටියට සර්වර් එකට
    පුදුමයි සයිට් එක දුවන හැටි එකට
    පවුන් ගනං නේද මේ දවස් වල හරියට
    සම්මාදමක් දෙමුද අපි G.T. අයියට

    එලකිරිය නිසි ලෙස පවත්වාගෙන යෑම
    අපි කාගෙත් වගකීම බැහැ පැන යෑම
    සර්වර් එක ඉක්මනටම හරි යෑම
    අපි කාගෙත් පැතුම වැඩි කල් නොයෑම

    හැමදාමත් ස්'වර් එක ඕව............ ලෝඩ්
    පිකට් කරමු අල්ලං අපි බැනර්........බෝඩ්
    සම්මාදන් දැම්මට අපි බැහැල ........රෝඩ්
    G.T. අයිය සල්ලි නොගයි වගේ .....ලෝඩ්
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    ස්කලි අක්ක වැටිලලු හරි අමාරුවේ
    ගත්තට පස්සෙ ඉඩමක් මේ ලංකාවේ
    ඉඩ මදි වෙලාද උඹලට ඇමරිකාවේ
    අපේ එවුං කට්ටයො හැම වෙලාවේ

    ගිලන් ඇන්ඩසන් ආවද බං......... මෙහෙට
    ඉඩම් අරන් කෙලින්න යන්නේ.... කොහෙට
    ග්‍රීස් යකා වත් ඇවිල්ල දෝ.........එහෙට
    කෙලවූ බව කවුරුද කිව්වේ........ ඔහෙට
     
    • Like
    Reactions: _Saliya_

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    එකෙක් පෝසට් එකක් දමයි මචං.........කියා
    රිපල්යි පෝස්ට් එකක් එනව මොකෝ.....කියා
    පිටු පෝස්ට් කවුන්ට් උන්ගෙ ඉහල.........ගියා
    හිතපන් මිතුරනේ ඒ මහ ත්රෙඩ්ද..........කියා
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    ගිලන් ඇන්ඩසන් ආවද බං......... මෙහෙට
    ඉඩම් අරන් කෙලින්න යන්නේ.... කොහෙට
    ග්‍රීස් යකා වත් ඇවිල්ල දෝ.........එහෙට
    කෙලවූ බව කවුරුද කිව්වේ........ ඔහෙට

    ඔය තියෙන්නෙ පත්තර වල විස්තරේ
    මොල්ඩර් හෙට එනවලු මෙහෙ පාරුවේ
    FBI එකත් ලෑස්තිලු දැං සීරුවේ
    එව්ව කොහෙද අපිත් එක්ක යාලුවේ
     
    • Like
    Reactions: _Saliya_

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කවියනි ඉන්න අද කවි මඩුවට.........බැහැලා
    චැට් ලිස්ට් එකේ ජැකියත් ඇත කොල.....වීලා
    චා එස් එලුත් දෙයි කවිපද............දනගහලා
    ටොපිකක් ගමුද අපි මෙහි පැදුරක්.......එලලා
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඔය තියෙන්නෙ පත්තර වල විස්තරේ
    මොල්ඩර් හෙට එනවලු මෙහෙ පාරුවේ
    FBI එකත් ලෑස්තිලු දැං සීරුවේ
    එව්ව කොහෙද අපිත් එක්ක යාලුවේ

    හිතුවේ නැහැනෙ මියාමි ඔබ එයි...........කියලා
    දන්නවනම් පිළිගමි මම................බෙරගහලා
    ඔබ කියනවානම් මෝලඩර්.............කරකවලා
    සෙම අරිනවා මම ඌ හක්කේ.............තියලා
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    හැමදාමත් ස්'වර් එක ඕව............ ලෝඩ්
    පිකට් කරමු අල්ලං අපි බැනර්........බෝඩ්
    සම්මාදන් දැම්මට අපි බැහැල ........රෝඩ්
    G.T. අයිය සල්ලි නොගයි වගේ .....ලෝඩ්

    හැබෑ තමයි හරි යන්නෑ මේ වැඩේ
    සතියක් දෙමු හොඳ කරන්න මේ ලෙඩේ
    ඊට පස්සෙ අපි නෑ එලකිරි ගොඩේ
    වැඩ වර්ජන අපිටත් පුරුදුයි හොඳේ
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    ඔය තියෙන්නෙ පත්තර වල විස්තරේ
    මොල්ඩර් හෙට එනවලු මෙහෙ පාරුවේ
    FBI එකත් ලෑස්තිලු දැං සීරුවේ
    එව්ව කොහෙද අපිත් එක්ක යාලුවේ

    උඹ කිව්වට පස්සේ බැලුවේ ...........පත්තරය
    බඩු ටිකටයි ගෙටයි විදපු ..............විස්තරය
    සොයා නොබැලුවොත් මෙය නම්..... ඉස්තිරය
    ගලවනවලු ඇඳන් ඉන්න.............. වස්තරය
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Patta widiyata yanawane ban kavi tika:love::love:

    පට්ටා ලෙසට කවි ටික නැගලා........යන්නේ
    ඔබ වැනි යාළුවන් මේ දෙන.....සහයෙන්නේ
    ඉතිං අපේ සාලිය මේ..............අහගන්නේ
    අශෝකමාලවත් අරන් මෙහි..........එන්නේ
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    හිතුවේ නැහැනෙ මියාමි ඔබ එයි...........කියලා
    දන්නවනම් පිළිගමි මම................බෙරගහලා
    ඔබ කියනවානම් මෝලඩර්.............කරකවලා
    සෙම අරිනවා මම ඌ හක්කේ.............තියලා

    උඹල වගේ ජොලි පොරවල් ඉන්නකොට
    උඹල වගේ වැඩ කාරයො ඉන්නකොට
    අපි වාගේ අලුතෙන් එන එවුන්ට
    බය නැහැ මෙහෙ වැරදි වැරදි කියන්ට

    පිලිගත්තාට අපි වගෙ පොඩි අලුත් එවුං
    තුති පුදනව ඔබ හැමෝට ආයුබොවං
    මෝල්ඩර් කොල්ල දන්නෑ එලකිරි කොල්ලං
    දන්නව නං ඌ එන්නෑ මෙහෙ හොල්ලං
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ලංකාවට පූසෙක්වත් ඇස්...............ඇරුණු
    අරන් ගිහිල්ලා හෙම තොපි අහු......නොවෙනු
    ඔය රට දිහා බලාන බත්වත්...........නොකනු
    එෆ්.බී.අයි. නිවුස් එහෙමලු දැන්.........ලැබුනූ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    උඹල වගේ ජොලි පොරවල් ඉන්නකොට
    උඹල වගේ වැඩ කාරයො ඉන්නකොට
    අපි වාගේ අලුතෙන් එන එවුන්ට
    බය නැහැ මෙහෙ වැරදි වැරදි කියන්ට

    පිලිගත්තාට අපි වගෙ පොඩි අලුත් එවුං
    තුති පුදනව ඔබ හැමෝට ආයුබොවං
    මෝල්ඩර් කොල්ල දන්නෑ එලකිරි කොල්ලං
    දන්නව නං ඌ එන්නෑ මෙහෙ හොල්ලං

    අපිවත් උදව් කරමුද අසරණ.................ඇයට
    කව්දෑ ගැලපෙන්නෙ මෝලඩර්............චරිතයට
    ස්කලී අක්ක හට වූ දේ...................සෙවීමට
    Ceylon X-files ගහමුද හනික............හෙට
     
    • Like
    Reactions: _Saliya_

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සින්දු පහ හයක්වත් ඇඩ්..............කරනවද?
    ටෙනිසන් බන්දුගේ කොමඩිත්..........දානවද?
    ෆයිට් එහෙම තියෙන්ට ඕනෑ..............නේද?
    මොකද මගේ අයිඩියා එක හොද.........නේද?