ශ්‍රී අයියා ඔබටත් වෙරි ගුඩ්............ මෝනිං
මගෙනං තව බේරෙනවා වෙරි.........මුනිං
වෙරි පිට කියා ඇත කවි පද ද්වී........මීනිං
පොඩි උන් නරක් වියහැක දෙන්නද ...වෝනිං
දැක්කා දැක්කා උඹගේ බේරුන ..වෙරිය
කියවා බැලුවා ඒ ද්වී මීනිං ........කවිය
කයියෙන් පද බැදන් තිබු හැටි ....මරුය
නරක් වෙන්න පොඩි උන් නෑ මේ හරිය
