දෙයක් කියමි මම උබලට අහපන් බන් හොදේ
31 දා ඇයි බන් අපි බීල වැටිල උදේ
1 වෙනිදට ඉන්නේ බොහොම අමාරුවෙන් වගේ
අව්රුද්දේ පළමු දවස අවුලෙන් ඇයි වදේ
නව වසරක් උදා වෙද්දී හැමදාමත් මෙහේ
ලංකාවෙන් බාගයක්ම බීල වැටිල ඇදේ
වෙරි මතයෙන් බැනුම් රණ්ඩු පලවෙනිදා උදේ
මොකක්ද බන් අපේ විදිහ ලජ්ජවෙයව් හොදේ
ලෙඩා මලත් බඩ සුද්දයි නේද පුතේදැක්කේ නෑනේ ඉඳල උඹව.............. පෙරේදා
ඇයි බන් උඹ අපිටම බර................. බරේ දා
බිව්වට අපි මොන වරදක් .................කොරේදා
තිස් එක නෙවෙයි යකෝ තාමත් තිස් .....වෙනිදා
මා නැති ටිකේ කවියන් ඇත පා කවිකම්
පා තිබු නැති හෙයින් සිත තිබුනේ දුක්කම්
කා සිටියත් කවියන් වේ මගෙ වත්කම්
වා වා ඕඩි වා අපි පාමුද දස්කම්
ලෙඩා මලත් බඩ සුද්දයි නේද පුතේ
වෙදා දන්නේ නෑ ඒ බෝතලේ වතේ
එදා වගේ නොව දැන් ලේසියට පුතේ
කඩා එකක් බිවුවත් මට නෑනේ මතේ
මක් කරනුද මාරයාට සෙකන්ඩ් නොවීමේං ඇවිත් අපෙ මුදලාලී............... නරියා
ඇවිත් ගිහින් කවි නොදමා දිය .........බරියා
උඹලගේ මල ගෙදරට අපිටත් ..........වොරියා
වෙන්නට ඉඩ තිව්වේ නැහැ මේ........ගෙරියා
අද බොන්නට කවුරුත් සෙට් වුනේ නැතඒ කියන්නේ උඹ අද දවසෙත්.......... බීලා
මල ගෙදරට ආ උන් හා සෙට් ......... වීලා
බෝතලයකට තනියම ගේමක්.......... දීලා
අපි තව නෑ බන් උඹ තරමට........... බීලා
මක් කරනුද මාරයාට සෙකන්ඩ් නොවී
අපෙ සීයාටත් ඒ දේ උරුම වුනී
කැලයක සිට ලොග් වෙන්නට පවර් මදී
ආවත් පිටු ලෝඩ් වෙන්න පැයක් ගනී
සීයා ලෙඩින් සිටියා මගෙහිත අවුරුද්දක්අනේ මචං මලේ උඹේ............ සීයාද
හදිස්සියේම ඔහුට කිමෙක් .........වීයාද
මැරෙන විටදි ඔහුගෙ වයස....... .කීයාද
නිවන් සැප ලැබේවා උඹේ........ සීයාට
සියලු කවියනේ මා හට වෙන්න සමා
අවමගුලකි නැත වැඩවල තිබුනේ නිමා
සියලුම වැඩ අතපසු නොකරමින් මෙමා
ගෙට ආ සැනින් වැඩ ඇරඹුවේ කවිය දමා
අම්මප කියලා දිව්රපු එස්.එල්. අයියා අද........නෑ
බොන්න ගියපු බේබද්දත් අද දවසේ තව........නෑ
පැන්තරයට කියන්න කුනුහරුප මෙමට......එන්නෑ
ඕන එකෙක් ඇවිත් පලෝ සස්ලිට්ටා අද........නෑ