උදෑසනම මම ඇවිදින් දුන්න.............. ලුකක්
කවුරුත් නැහැ මට දැනුනා මාර ...........දුකක්
ඉන්දෝ නොඉන්දෝ හිතුනයි දෙකෙන් ... එකක්
යන්න ගියා වෙන්න කියල ඕන............ පුකක්
හා හා යන්න එපා ගොයියො සස්ලිට්ටා..............ආවා
උඹ ගියාට උබ වෙනුවෙන් කවිවැල්.............ඇමුණුවා
මොන දුකක්ද දැන් පැන පැන දුවමු වගේ..........හාවා
උඹ කවියෙකි ගින්දර වගෙ සත්තයි මම............කීවා