<< සුපිරි කවි ට්කක් >>

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
උදෑසනම මම ඇවිදින් දුන්න.............. ලුකක්
කවුරුත් නැහැ මට දැනුනා මාර ...........දුකක්
ඉන්දෝ නොඉන්දෝ හිතුනයි දෙකෙන් ... එකක්
යන්න ගියා වෙන්න කියල ඕන............ පුකක්‌

හා හා යන්න එපා ගොයියො සස්ලිට්ටා..............ආවා
උඹ ගියාට උබ වෙනුවෙන් කවිවැල්.............ඇමුණුවා
මොන දුකක්ද දැන් පැන පැන දුවමු වගේ..........හාවා
උඹ කවියෙකි ගින්දර වගෙ සත්තයි මම............කීවා
 

cha_sl

Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    බීපූ එකා ඉන්නේ තාපස.................ලීලා
    අපිව අන්දනව අද මේ දත්.............කිඹුලා
    කනපිට ගහමි උඹෙ උගුරට අත.........දාලා
    එවිටදි පුතෝ උඹෙ නම වෙත් "කිත්....දඹුලා"

    ශ්‍රී අයියත් ගොහිල්ල එක්කල.............. කොල්ලෝ
    අපි දෙන්නව කට් කරලා පර............... බල්ලෝ
    පොළොන් රහට රෙඩ් ලේබල් හා.......... දැල්ලෝ
    මටනං එපා ඕවා තිත්තයි................... මල්ලෝ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ශ්‍රී අයියත් ගොහිල්ල එක්කල.............. කොල්ලෝ
    අපි දෙන්නව කට් කරලා පර............... බල්ලෝ
    පොළොන් රහට රෙඩ් ලේබල් හා.......... දැල්ලෝ
    මටනං එපා ඕවා තිත්තයි................... මල්ලෝ

    මේ කවි මඩුව අපහට උගසට........තියලා
    පැන්තා ගිහින් වාගේ මෙය අත......ඇරලා
    අද නම් පුතෝ ගමු හරි හැටි......තෝරාලා
    නාවොත් පවර ගමු සින්නක්කර......ලියලා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ශ්‍රී අයියත් ගොහිල්ල එක්කල.............. කොල්ලෝ
    අපි දෙන්නව කට් කරලා පර............... බල්ලෝ
    පොළොන් රහට රෙඩ් ලේබල් හා.......... දැල්ලෝ
    මටනං එපා ඕවා තිත්තයි................... මල්ලෝ

    එස් එල් අයිය ගැන අහිතක්.......හිතන්නෙපා
    හැකි හැම විටක ඔහු එනවා........සිනහපපා
    එනික් එවුන්නේ බං වැඩෙ............අම්මපා
    කන්න හිතෙයි උන්ගේ මස් දෙකට.......කපා
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    එස් එල් අයිය ගැන අහිතක්.......හිතන්නෙපා
    හැකි හැම විටක ඔහු එනවා........සිනහපපා
    එනික් එවුන්නේ බං වැඩෙ............අම්මපා
    කන්න හිතෙයි උන්ගේ මස් දෙකට.......කපා

    නෑ නෑ බං සිද්දිය සිදුවී .................ඇත්තේ
    මුන් ටික සෙට් වෙලාලු මාලඹේ........ පැත්තේ
    දත් කිම්බුලයි ඕගනයිස් කර ............ඇත්තේ
    තේරුන් ගනින් කෝ මේ සිද්දියේ.......තත්තෙ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    නෑ නෑ බං සිද්දිය සිදුවී .................ඇත්තේ
    මුන් ටික සෙට් වෙලාලු මාලඹේ........ පැත්තේ
    දත් කිම්බුලයි ඕගනයිස් කර ............ඇත්තේ
    තේරුන් ගනින් කෝ මේ සිද්දියේ.......තත්තෙ

    මේ වා අසද්දී දුක වැඩිය........
    අපිත් ගහනව යකෝ අඩිය.........
    කිව්වානම් මේ ඔටුවත් රෙඩිය......
    දත් කිඹුලාට ගසනවා පොල් ගෙඩිය............
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    මේ කවි මඩුව අපහට උගසට........තියලා
    පැන්තා ගිහින් වාගේ මෙය අත......ඇරලා
    අද නම් පුතෝ ගමු හරි හැටි......තෝරාලා
    නාවොත් පවර ගමු සින්නක්කර......ලියලා

    පැන්තා මයේ හිතේ මල ගෙදරම........... වේය
    මට දුක ඌට අවුරුදු කටේ උන ............දේය
    මට නන් හිතෙන්නේ මූ හවසට............. ඒය
    ලියලා වැඩක් නැහැ බං මේ උගෙ.......... ලේය
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Kawi sithuwili nam maa hata noma enne.....
    Enamuth mee wade hoayai sitha pawasannee....
    :D :D :D

    කවි සිතුවිලි ගලපු තරම ඔය පමණින්...............ඇතී
    ඉතිරි ටිකත් ආවොත් හෙම චතූ ලොවෙත්..........නැතී
    මෙහෙම අපිව පිකප් කරනවාට ඔබට...............තුතී
    මෙතනින් නවතින්නෙ නැතිව ස්ප්කෙරුවොත්.......ගතී
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    kawinam apita beriya. ara sutte lanthawal walata wada shoooooy, baba aaaasaaay

    මෙන්න බොලේ විදගෙන විත් වාගේ මී..........මැස්සා
    දාපු කමෙන්ට් පාර ඩබල් කොල්ලෝ එල........මැක්සා
    වරෙන් වරෙන් නිතරම තියපල්ලා අපි.............උස්සා
    උඹලා නිසා අපි උඩමයි වාගේ.................උක්කුස්සා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පැන්තා මයේ හිතේ මල ගෙදරම........... වේය
    මට දුක ඌට අවුරුදු කටේ උන ............දේය
    මට නන් හිතෙන්නේ මූ හවසට............. ඒය
    ලියලා වැඩක් නැහැ බං මේ උගෙ.......... ලේය

    පන දාගෙන කවි කියාපු අපිට දීල............හුලං
    දත් කිඹුලගෙ ගෙදර ඉදං හෝදනවද.........වලං
    අපිත් කාපූ බීපු උංය කවියනි මේ............බලං
    ගහනව ගෙනවිත් අඩියක් එක හුස්මට.......ගිලං
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පැන්තා මයේ හිතේ මල ගෙදරම........... වේය
    මට දුක ඌට අවුරුදු කටේ උන ............දේය
    මට නන් හිතෙන්නේ මූ හවසට............. ඒය
    ලියලා වැඩක් නැහැ බං මේ උගෙ.......... ලේය

    තිස් පහ පිටුවෙ මම ආවේ කඩන්..........බිදන්
    උඹත් ආව අතර මගදි මාව................ඇදන්
    අපියි නටන්නේ කවිමඩුවේ...............සව්දන්
    කෝ සිටි කවියෝ මඩුවේ වී හොදට.......පදන්

    උඹ කිව් වගේ කියාලා බං ඕන............පුකක්
    පැන්තා එනව අද ආයේ නැතේ...........සැකක්
    උඹෙ කවි දක්ෂකම ගැන නම් නැතේ....දෙකක්
    ඇසුරත් කොල්ලෝ එයනම් වේ පරම......සැපක්
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මල ගේ වැඩ ඉවරයි ඊයේ රැයේම
    වල වැටුනා මම පහුගිය ටිකේම
    කල ගෙවුවේ හවස් කොරේ පුරාම
    කෙල වූ මගේ ජොබ බේරා ගැනීම
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    තිස් පහ පිටුවෙ මම ආවේ කඩන්..........බිදන්
    උඹත් ආව අතර මගදි මාව................ඇදන්
    අපියි නටන්නේ කවිමඩුවේ...............සව්දන්
    කෝ සිටි කවියෝ මඩුවේ වී හොදට.......පදන්

    උඹ කිව් වගේ කියාලා බං ඕන............පුකක්
    පැන්තා එනව අද ආයේ නැතේ...........සැකක්
    උඹෙ කවි දක්ෂකම ගැන නම් නැතේ....දෙකක්
    ඇසුරත් කොල්ලෝ එයනම් වේ පරම......සැපක්

    මේ මොනවා කියනවාද මේ ............මල්ලා
    ඔය මොනාද දාපන් ඕවා................අල්ලා
    මා නොදනිමි කියනාකන් ඔය ..........කොල්ලා
    කවියක් ලියත හැකිබව අම්මා.......... පල්ලා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මේ මොනවා කියනවාද මේ ............මල්ලා
    ඔය මොනාද දාපන් ඕවා................අල්ලා
    මා නොදනිමි කියනාකන් ඔය ..........කොල්ලා
    කවියක් ලියත හැකිබව අම්මා.......... පල්ලා
    චා අයියේ මාහට ඔබ වෙන්න සමා
    මා මේ සිටියේ ගිනි බඳුනක ඔලුව දමා
    කා දැමුවත් අයියේ මේ මඩුවේ බිමා
    මා කියනවා උරුමය මේ ඔබලා තමා
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    මල ගේ වැඩ ඉවරයි ඊයේ රැයේම
    වල වැටුනා මම පහුගිය ටිකේම
    කල ගෙවුවේ හවස් කොරේ පුරාම
    කෙල වූ මගේ ජොබ බේරා ගැනීම

    ඔන්න ඇවිත් දැන් බොරුවට කඩයි............. කබ
    සස්ලිට්ටගේ මූනේ පුපුරනවා.................... අබ
    අහුඋනොතින් කතෙයි කිව්ව උඹේ .............ගොබ
    මොකක්ද බං ඇතෙයි කිව්ව උඹේ............. ජොබ
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    සිතට සැනසීමකි...........
    පැනත්රගෙන් කොල එලියකි...........
    දැන් නම් දෙකක් නෑ සකී.............
    ඕනර් එයි මෙතුවක් නූල රැකී..........
    තිබුනත් මා හට කෙතරම් වැඩ කෝටී
    අතර මැදදි දැමුවත් හොට වෙත පාටී
    මල ගෙදරදි කැවත් ඔය බ්‍රෙඩ් වාටී
    මෙය අමතක කෙරුමට මම වෙද නෝටී