පී.එම්. කලේ දින දෙකකට කලින්..........මලෝ
කවි කියන්න එන්න කියල කිව්වෙ..........හලෝ
කරුමෙට ආවෙ දැන්, මට සිහිවුනා.........එලෝ
වෙන ටොපිකකට යමු මගෙ රත්රන්....කොල්ලෝ
මලේ මොකද කෙල්ලන් හට බනින්නෙ
තවම නෑද්ද කෙල්ලෙක් මල් කඩන්නෙ
ගෙදර වෑඩට හරි සූරයි වගෙනෙ
හොද කෙල්ලක් ලබෙවා කියලා මා පතන්නෙ
නලීම එය මාරම දිග ................කතාවක්
අපෙ යාලුවෙක් හිටියයි එක......... වතාවක්
පස්සෙන් යයි එක නොහැදුන....... ලතාවක්
අපි බැලුවේ හදන්න තව............ වතාවක්
apoi apoi dan nam sara wadi wagei
sasalitage redi tika hedena hadai
ahinsakaya dan nam baya wela tamai.
hadanna puluwnda kiyala nam matath sakai(computer eka maaru una meke unicode natho)
apoi apoi dan nam sara wadi wagei
sasalitage redi tika hedena hadai
ahinsakaya dan nam baya wela tamai.
hadanna puluwnda kiyala nam matath sakai(computer eka maaru una meke unicode natho)
apoi dewiyane mata una wiyoya
topic nathuwa ma asarana uneya
athagala tokkak mata anneya
ma galawaa ganna kauruth dan nathiyoyaaa![]()
apoi dewiyane mata una wiyoya
topic nathuwa ma asarana uneya
athagala tokkak mata anneya
ma galawaa ganna kauruth dan nathiyoyaaa![]()
dan nam murunga aththei mama inne
podi un 2 na ma kannai sarasenne
topicac matak karagannata mata bahane
u pela ganawath thiyamuda api waade
dan nam murunga aththei mama inne
podi un 2 na ma kannai sarasenne
topicac matak karagannata mata bahane
u pela ganawath thiyamuda api waade
ඌ පෙළ ගැන කියන විට නටනව.......... මාලූ
ඔය ගැන වාද රට පුරාම යන ...............වාලූ
ඇමතියි කොමයි දෙන්නම ගුටි කණ .......වාලූ
මටනං මෙහිදි ඇමතිට කඹුරනු ............බෑලූ
මටත් පුතේ උන්ට කහින්නට හිතෙන්නෙ........නෑනේ
බලමු අක්ක කියන දෙයක් තමා මා...........කියන්නේ
කෝ බං අක්කත් නැහැවගෙ පේනාතෙක්........මානේ
මළ කෙලියයි ජූලි හතයි මොකද අපි..........කරන්නේ
ඉවරයි වගේ එයාගෙ අද කවි ..................කාලේ
නොකියම ගියත් දාමුකෝ අපි මල් ............මාලේ
අපිත් ගිහින් හෙට හමු වෙමුකෝ ..............රාලේ
කවි කියන්න බැහැ බං යන්නං ................වාලේ