<< සුපිරි කවි ට්කක් >>

naleema

Member
Oct 31, 2007
1,946
3
0
verona
මලේ මොකද කෙල්ලන් හට බනින්නෙ
තවම නෑද්ද කෙල්ලෙක් මල් කඩන්නෙ
ගෙදර වෑඩට හරි සූරයි වගෙනෙ
හොද කෙල්ලක් ලබෙවා කියලා මා පතන්නෙ
 

cha_sl

Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    පී.එම්. කලේ දින දෙකකට කලින්..........මලෝ
    කවි කියන්න එන්න කියල කිව්වෙ..........හලෝ
    කරුමෙට ආවෙ දැන්, මට සිහිවුනා.........එලෝ
    වෙන ටොපිකකට යමු මගෙ රත්‍රන්....කොල්ලෝ

    හරි හරි බං මට සිද්දිය සහ............... සුද්දයි
    කීමක් කරමු ලලනාවක් ගෙට ............වැද්දයි
    අපෙ වාදේ හින්දා ඇගෙ සිත............. රිද්දයි
    දැන් දෙන්නම හැඳි ගාන්නේ කිරි ........හොද්දයි
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කවිමඩුවට කැන්දන්නයි ගැහුවෙ...................බෙර
    වැඩියේ කරුම වේලාවක.......................අරංවර
    දත් කිබුලවත් සිහිකරගෙන හොදේ..................අර
    වෙන ටොපිකකින් කවියක් පවසන්න................හර
     
    Last edited:

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    මලේ මොකද කෙල්ලන් හට බනින්නෙ
    තවම නෑද්ද කෙල්ලෙක් මල් කඩන්නෙ
    ගෙදර වෑඩට හරි සූරයි වගෙනෙ
    හොද කෙල්ලක් ලබෙවා කියලා මා පතන්නෙ

    නලීම එය මාරම දිග ................කතාවක්
    අපෙ යාලුවෙක් හිටියයි එක......... වතාවක්
    පස්සෙන් යයි එක නොහැදුන....... ලතාවක්
    අපි බැලුවේ හදන්න තව............ වතාවක්
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    නලීම එය මාරම දිග ................කතාවක්
    අපෙ යාලුවෙක් හිටියයි එක......... වතාවක්
    පස්සෙන් යයි එක නොහැදුන....... ලතාවක්
    අපි බැලුවේ හදන්න තව............ වතාවක්

    නිදාගන්නෙ පෙයන්න ගැන..............සිහිකරමින්
    නැගිටින්නේ හල්ටයන්න යයි................කියමින්
    කන්නෙ බොන්නෙ ෂා.. හරි රස යැයි........සිතමින්
    ඌ හදන්න බෑ නේ දුන්නත්..................විටමින්
     

    naleema

    Member
    Oct 31, 2007
    1,946
    3
    0
    verona
    apoi apoi dan nam sara wadi wagei
    sasalitage redi tika hedena hadai
    ahinsakaya dan nam baya wela tamai.
    hadanna puluwnda kiyala nam matath sakai
    :baffled:(computer eka maaru una meke unicode natho)
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    apoi apoi dan nam sara wadi wagei
    sasalitage redi tika hedena hadai
    ahinsakaya dan nam baya wela tamai.
    hadanna puluwnda kiyala nam matath sakai
    :baffled:(computer eka maaru una meke unicode natho)

    වදින්න ගිය දේවාලය ඉහේ කඩන්.................වැටුනෝ
    අක්කත් අත ගාගෙන මට හෙමිහිට ටොකු.........අනිනෝ
    ඌරාගෙ මාළු උගේ පිටේ තියන්...................කපනෝ
    තවත් මෙහෙම ගියොත් හොදේ ලිදටම මම........පනිනෝ
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    apoi apoi dan nam sara wadi wagei
    sasalitage redi tika hedena hadai
    ahinsakaya dan nam baya wela tamai.
    hadanna puluwnda kiyala nam matath sakai
    :baffled:(computer eka maaru una meke unicode natho)

    මම එය කිව්වේ සස්ලිට්ටට නොවිය.......... හැකී
    කියපු එකා දැන් ටිකකින් ගොහින් ...........මැකී
    සස්ලිට්ටගේ ඉහත කවියෙ පළමු.............. වැකී
    ගැලපුවොතින් ගැහැණු පදය ඒවි.............. සකී
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    apoi dewiyane mata una wiyoya
    topic nathuwa ma asarana uneya
    athagala tokkak mata anneya
    ma galawaa ganna kauruth dan nathiyoyaaa
    :growl::baffled::oo::shocked::sorry::eek::(:nerd::no::dull:

    ගත්ත ටොපිකටත් ආවා............ඇරගන්ටා
    මටනම් බැහෝ අක්කේ කට.....හොල්ලන්ටා
    ඕනමනම් අනෙකාගෙන්............අහගන්ටා
    මගෙනම් හිතේ හොරපූසා වගෙ.......ඉන්ටා
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    apoi dewiyane mata una wiyoya
    topic nathuwa ma asarana uneya
    athagala tokkak mata anneya
    ma galawaa ganna kauruth dan nathiyoyaaa
    :growl::baffled::oo::shocked::sorry::eek::(:nerd::no::dull:

    ඔහොම කියන්නේපා අනේ සුදු ...................නෝනේ
    කොහොම කොහොම හරි හොඳ ටොපිකක්...... ඕනේ
    ඔච්චර දුර හිතන්න දෙයකුත්...................... නෑනේ
    දෙන්න මොනවා හරි ඇස ගැටෙනා............... මානේ
     

    naleema

    Member
    Oct 31, 2007
    1,946
    3
    0
    verona
    dan nam murunga aththei mama inne
    podi un 2 na ma kannai sarasenne
    topicac matak karagannata mata bahane
    u pela ganawath thiyamuda api waade
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    dan nam murunga aththei mama inne
    podi un 2 na ma kannai sarasenne
    topicac matak karagannata mata bahane
    u pela ganawath thiyamuda api waade

    අක්කා කියන ඕන දෙයක් මම වාදෙට......ගත්තා
    කලින් වාදෙ ඔයා ආව හින්දා නා...........ගත්තා
    බොරු මොකටෑ අක්කේ මම හත්පලෙ ගා..ගත්තා
    චා ගොයියෝ ඔන්න වරෝ වාදෙ පටන්.....ගත්තා
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    dan nam murunga aththei mama inne
    podi un 2 na ma kannai sarasenne
    topicac matak karagannata mata bahane
    u pela ganawath thiyamuda api waade

    ඌ පෙළ කියන විට මට නටනව.......... මාලූ
    ඔය ගැන වාද රට පුරාම යන ...............වාලූ
    ඇමතියි කොමයි දෙන්නම ගුටි කණ .......වාලූ
    මටනං මෙහිදි ඇමතිට කඹුරනු ............බෑලූ
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඌ පෙළ ගැන කියන විට නටනව.......... මාලූ
    ඔය ගැන වාද රට පුරාම යන ...............වාලූ
    ඇමතියි කොමයි දෙන්නම ගුටි කණ .......වාලූ
    මටනං මෙහිදි ඇමතිට කඹුරනු ............බෑලූ

    මටත් පුතේ උන්ට කහින්නට හිතෙන්නෙ........නෑනේ
    බලමු අක්ක කියන දෙයක් තමා මා...........කියන්නේ
    කෝ බං අක්කත් නැහැවගෙ පේනාතෙක්........මානේ
    මළ කෙලියයි ජූලි හතයි මොකද අපි..........කරන්නේ
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo

    මටත් පුතේ උන්ට කහින්නට හිතෙන්නෙ........නෑනේ
    බලමු අක්ක කියන දෙයක් තමා මා...........කියන්නේ
    කෝ බං අක්කත් නැහැවගෙ පේනාතෙක්........මානේ
    මළ කෙලියයි ජූලි හතයි මොකද අපි..........කරන්නේ

    ඉවරයි වගේ එයාගෙ අද කවි ..................කාලේ
    නොකියම ගියත් දාමුකෝ අපි මල් ............මාලේ
    අපිත් ගිහින් හෙට හමු වෙමුකෝ ..............රාලේ
    කවි කියන්න බැහැ බං යන්නං ................වාලේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඉවරයි වගේ එයාගෙ අද කවි ..................කාලේ
    නොකියම ගියත් දාමුකෝ අපි මල් ............මාලේ
    අපිත් ගිහින් හෙට හමු වෙමුකෝ ..............රාලේ
    කවි කියන්න බැහැ බං යන්නං ................වාලේ

    කිඹුලෙක් හින්දා නලීම එක්කල............ඇරගත්තා
    කවියක් දාලා යන්නැයි කඩුව අතට.............ගත්තා
    කවි කියන්න ආපු වෙලේ දික්කරගෙන.......කැත්තා
    කොහොම කියන්නද බන් කවි ටොපිකම අමු..තිත්තා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    නිදි කුමරියක් නිදි යහනට...............පැමිනේවා!
    සතුටු සිතින් ඔබ නින්දට..................ලංවේවා!
    නැවුම් සිතින් හෙට යහනින්...........ගොඩවේවා!
    දෙවි පිහිටින් හෙටත් යලිත් මෙහි.............ඒවා!