<< සුපිරි කවි ට්කක් >>

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
කවියෝ රැළ ම මට අලි මඩ ..........ගසලාය
එදා ගියේ කට්ටිය නොම ...............දාලාය
ඇරපු එකෙත් තුන් කාලක් .............ඉතිරීය
මා හට ගසන මේ මඩ නම් ........නොමිහිරිය
:sorry::sorry:

රදනක දතක් කෘන්තක කරනටම..........ජුවල්
කිඹුල් දතා හොරෙන්ම සෙට් කර.........ආතල්
එනවා කෙලින්නට තඩි පත බොරු.......බේගල්
ගහලා මෙතන පදමට හොද රෙඩ්........ලේබල්
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ප්‍රාලේ කාර්යාලයෙ අවුරුදු...............පහකී
    තොරතුරු තාක්ෂනේ තවත් තුන්.........වසකී
    මලඹෙ නගරෙ මට ගෙදරක් වගේ........සකී
    එහෙවු අපිට නොකියපු එකනම්.........දුකකී

    ඔය ජරමරය සෙට් වූයේ............අහම්බෙනි
    ඕගනයිසරයා බස් රත්නයා................වුනි
    ශ්‍රී බෝයි අයිය පමණක් මට මතක්........වුනි
    අනිතු කොල්ලො ආවේ සක්වල.........ගලෙනි:oo:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කවියෝ රැළ ම මට අලි මඩ ..........ගසලාය
    එදා ගියේ කට්ටිය නොම ...............දාලාය
    ඇරපු එකෙත් තුන් කාලක් .............ඉතිරීය
    මා හට ගසන මේ මඩ නම් ........නොමිහිරිය
    :sorry::sorry:

    කිඹුල් කෑව එය ඉවසා ගත............හැකියෝ
    කොහිල කටු ඇනේ වාවාගනු..........බැරියෝ
    හොරෙන් ගිහිත් ඇවිදින් ලෙස හොර.....මීයෝ
    බීපුව ගැන කියයි ඉවසනු බැහැ.........අයියෝ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රදනක දතක් කෘන්තක කරනටම..........ජුවල්
    කිඹුල් දතා හොරෙන්ම සෙට් කර.........ආතල්
    එනවා කෙලින්නට තඩි පත බොරු.......බේගල්
    ගහලා මෙතන පදමට හොද රෙඩ්........ලේබල්

    රෙඩ් ලේබලේ තුන් කාලක් තවම .....ඇතේ
    ආපු එවුන් ගේ පදමත් හිතන්............පුතේ
    ඒ තුන් කාල අරගෙන මං මගේ ........අතේ
    ස්ලිට් එක පැත්තෙ එන්නද අද හවස් ...අතේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඔය ජරමරය සෙට් වූයේ............අහම්බෙනි
    ඕගනයිසරයා බස් රත්නයා................වුනි
    ශ්‍රී බෝයි අයිය පමණක් මට මතක්........වුනි
    අනිතු කොල්ලො ආවේ සක්වල.........ගලෙනි:oo:

    උඹ එල කොල්ලෙකී මස්සිනේ නැතේ.......දෙකක්
    විහිළුයි කරන්නේ අම්මප නැත...............අහිතක්
    ශ්‍රී බෝයිය හට දෙන්නේ නැහැ..............බුරුලක්
    නවත්වන්නෙ අයියගෙ ගලවලා.................දතක්
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    රෙඩ් ලේබලේ තුන් කාලක් තවම .....ඇතේ
    ආපු එවුන් ගේ පදමත් හිතන්............පුතේ
    ඒ තුන් කාල අරගෙන මං මගේ ........අතේ
    ස්ලිට් එක පැත්තෙ එන්නද අද හවස් ...අතේ

    මගෙත් කාඩ් කුඩු කරන්න එපා..........පුතේ
    කට්ටිය සෙට් කරලම එමි ඔය.........පැත්තේ
    මඩුවේ කවිය තුන් දහසට ලග.........ඇත්තේ
    එවිටදි ඔබත් වී.අයි.පී. වනු...........ඇත්තේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    රෙඩ් ලේබලේ තුන් කාලක් තවම .....ඇතේ
    ආපු එවුන් ගේ පදමත් හිතන්............පුතේ
    ඒ තුන් කාල අරගෙන මං මගේ ........අතේ
    ස්ලිට් එක පැත්තෙ එන්නද අද හවස් ...අතේ

    වචනෙත් සැපකි මටනම් බිව්වා.............වාගේ
    අදත් මෙහේ බීමක් සෙට් වෙයි..............වාගේ
    බොක්කෙන් ඉදිද්දී කොල්ලන් නුඹ.........වාගේ
    මට නම් දැනෙයි මම තිරිහන් වනු..........වාගේ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    කිඹුල් කෑව එය ඉවසා ගත............හැකියෝ
    කොහිල කටු ඇනේ වාවාගනු..........බැරියෝ
    හොරෙන් ගිහිත් ඇවිදින් ලෙස හොර.....මීයෝ
    බීපුව ගැන කියයි ඉවසනු බැහැ.........අයියෝ

    සස්ලිට්ටෝ අඩන්නේ ඇයි කලුළු .....හෙලා
    මට දැනෙනවා මොනි‍ටරයේ යනව ....ගලා
    නාඩන් මචං එනවර මම කියමි.........සලා
    එන්නද ගිහින් බොරු කී රත්නයට.....තලා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සස්ලිට්ටෝ අඩන්නේ ඇයි කලුළු .....හෙලා
    මට දැනෙනවා මොනි‍ටරයේ යනව ....ගලා
    නාඩන් මචං එනවර මම කියමි.........සලා
    එන්නද ගිහින් බොරු කී රත්නයට.....තලා

    ඇයිදෝ කිඹුලෝ එහෙම කියන්නේ.........
    මගෙ දුක ඔබටත් නෑ තේරෙන්නේ..........
    ඉතිරි බෝතලේ අරන් තියන්නේ........
    එය ගැසුමට මම ලගදිම එන්නේ...........
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    උඹගේ කාරයකි, පෙට්ර්ල් ඔබ............අතිනී
    උඹ සෙට් කරන්නේ ඕනෑ උන්............පමනී
    අප්සට්වනු එපා අප සිහි...............විකාරෙනී
    ඒක උනේ ශ්‍රී අයියා..................නිසාවෙනී
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    උඹනම් හරිය ගැසුමට දැන් උවත්........රෙඩී
    අපේ ගුරා හොරෙන්ම ගහලානෙ..........අඩී
    ගෙදර තියෙනවලු ටීචර්ස් දෙකක්..........තඩී
    යමන් කිඹුලො ගලවන්නට එහි...........මූඩී
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    දත් කිඹුලා අම්බානට ඇන ගෙනදෝ
    කවි මඩුවේ ත්රිල් එක තව වැඩි උනිදෝ
    මෙහෙමත් වෙයිද charter බන් වෙන කිබුලෝ
    මම නම් අම්මපල්ලා දැන් වහකනවෝ
     
    Last edited:

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    සස්ලිට්ටෝ අඩන්නේ ඇයි කලුළු .....හෙලා
    මට දැනෙනවා මොනි‍ටරයේ යනව ....ගලා
    නාඩන් මචං එනවර මම කියමි.........සලා
    එන්නද ගිහින් බොරු කී රත්නයට.....තලා

    දත් ගැලවීම සහ බීමත් හැරුනුකොට
    බඩු pot එකකි එය කව්රුත් යන එනෙන
    පාර්ට් time කවි ලීමට අමතරව
    week end එකේ බත් supply රසට
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    බීමක් නිසා මෙහි ගොස් ඇත අවලාද
    පානෙ නොබොන මට නම් නැත කිසිබේද
    මේ සේරම හේතුවූයේ කිඹුලාද
    සැසියා බීම නිසා වුනේ හිවලාද
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    අප්පට සුපිරි කවි ටිකක්.........
    ගහලා දෙදාහස් හාරසීයක්.........
    ගහමු පන්දාස් පන්සීයක්............
    ඊලගට දහදාහක්..........

    උඹලට දැනුනේ නැද්ද අඩුවක්.....
    ඒ කියන්නේ මම නැති වගේ එකක්........
    වෙන්න එපා උඹලා දුක්.........
    කැප්ටන් ජැක් IS බෑක්.........
    :eek::eek:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    බීමක් නිසා මෙහි ගොස් ඇත අවලාද
    පානෙ නොබොන මට නම් නැත කිසිබේද
    මේ සේරම හේතුවූයේ කිඹුලාද
    සැසියා බීම නිසා වුනේ හිවලාද

    හෝදනවද උබත් අයියගේ............පස්සා
    නොකිව් නිසයි කෑ ගැහුවේ මේ......සැස්සා
    කුලියට කහිනවා ඇවිදින් මේ.........පිස්සා
    ඉදපන් කෑ නොගහ වාගේ.........කෑරැස්සා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Captain ජැක් ස්පැරෝ;11781744 said:
    අප්පට සුපිරි කවි ටිකක්.........
    ගහලා දෙදාහස් හාරසීයක්.........
    ගහමු පන්දාස් පන්සීයක්............
    ඊලගට දහදාහක්..........

    උඹලට දැනුනේ නැද්ද අඩුවක්.....
    ඒ කියන්නේ මම නැති වගේ එකක්........
    වෙන්න එපා උඹලා දුක්.........
    කැප්ටන් ජැක් IS බෑක්.........
    :eek::eek:
    ආවේ කාලෙකින් අපගේ ජැකි අයියා
    දැනුනා එන මගදි කරෝල සුවදක්යා
    කොහොමද ඉතින් ඔබගේ නැව් කටයුතුයා
    මාළු එහෙම වැඩියෙන් වෙනවායා
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අපි දැනගන්නවට මිනිහා හොරෙන්........ගිහින්
    වෙස්වලාන පිටිපස්සේ දොරෙන්............ගිහින්
    මත් වීලා මෙන්න මෙහෙම වැනිල.........ගිහින්
    එස්.එල්. හොර අයියා හොම්බෙන්ම........ගිහින්[/SIZE]


    අරිරාන්, පියර් ත්‍රී, ආෆ්ටර් ඩාක්, මුෂි මුෂී වගෙ ඒවා
    සතියට දවස් තුන හතරක් බොසා සමග ......ගෑටූවා
    හෙනසි,කොඤැක්,බ්ලැක් ලේබල් වගෙ .......ඒවා
    එළිවෙන තුරුත් අපි එහි නටමින් ..............බීවා

    බීව නමුත් අපි යහතින් පසු .........වූවා
    වාහනෙ අරන් ආපසු ගෙදරට ......ආවා
    පේලිත් ඇද වෙලා උඹලට වූ .......ඒවා
    පසුගිය දවස් වල අපි හොද හැටි ...දුටුවා
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    උඹ එල කොල්ලෙකී මස්සිනේ නැතේ.......දෙකක්
    විහිළුයි කරන්නේ අම්මප නැත...............අහිතක්
    ශ්‍රී බෝයිය හට දෙන්නේ නැහැ..............බුරුලක්
    නවත්වන්නෙ අයියගෙ ගලවලා.................දතක්

    දෙනවා කිව්ව සැනෙකින් ඉතිරිය .උඹට
    නැවුනා දෙකට බැහැලා උඹ ...කාණුවට
    බයිපාස් දන්න මම එය හරවා කණ පිටට
    දත ගලවන්න පෙර කපලා දෙමි ...අතට
     
    Last edited:

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    උඹ එල කොල්ලෙකී මස්සිනේ නැතේ.......දෙකක්
    විහිළුයි කරන්නේ අම්මප නැත...............අහිතක්
    ශ්‍රී බෝයිය හට දෙන්නේ නැහැ..............බුරුලක්
    නවත්වන්නෙ අයියගෙ ගලවලා.................දතක්

    දෙනවා කිව්ව සැනෙකින් ඉතිරිය .උඹට
    නැවුනා දෙකට බැහැලා උඹ ...කාණුවට
    බයිපාස් දන්න මම එය හරවා කණ පිටට
    දත ගලවන්න පෙර කපලා දෙමි ...අතට