කවියෝ රැළ ම මට අලි මඩ ..........ගසලාය
එදා ගියේ කට්ටිය නොම ...............දාලාය
ඇරපු එකෙත් තුන් කාලක් .............ඉතිරීය
මා හට ගසන මේ මඩ නම් ........නොමිහිරිය![]()
රදනක දතක් කෘන්තක කරනටම..........ජුවල්
කිඹුල් දතා හොරෙන්ම සෙට් කර.........ආතල්
එනවා කෙලින්නට තඩි පත බොරු.......බේගල්
ගහලා මෙතන පදමට හොද රෙඩ්........ලේබල්


