<< සුපිරි කවි ට්කක් >>

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අරිරාන්, පියර් ත්‍රී, ආෆ්ටර් ඩාක්, මුෂි මුෂී වගෙ ඒවා
    සතියට දවස් තුන හතරක් බොසා සමග ......ගෑටූවා
    හෙනසි,කොඤැක්,බ්ලැක් ලේබල් වගෙ .......ඒවා
    එළිවෙන තුරුත් අපි එහි නටමින් ..............බීවා

    බීව නමුත් අපි යහතින් පසු .........වූවා
    වාහනෙ අරන් ආපසු ගෙදරට ......ආවා
    පේලිත් ඇද වෙලා උඹලට වූ .......ඒවා
    පසුගිය දවස් වල අපි හොද හැටි ...දුටුවා
    බොන්න ඇතොත් සැසියා නගී මහ මේරූ
    නොදුන් දුකට දොස් හැලිගනනින් සේරූ
    එක ෂොට් එකක් සැසියට වැදුනොත් මේරූ
    ගමන නිකම් ගOවතුරට යන පාරූ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Captain ජැක් ස්පැරෝ;11781744 said:
    අප්පට සුපිරි කවි ටිකක්.........
    ගහලා දෙදාහස් හාරසීයක්.........
    ගහමු පන්දාස් පන්සීයක්............
    ඊලගට දහදාහක්..........

    උඹලට දැනුනේ නැද්ද අඩුවක්.....
    ඒ කියන්නේ මම නැති වගේ එකක්........
    වෙන්න එපා උඹලා දුක්.........
    කැප්ටන් ජැක් IS බෑක්.........
    :eek::eek:

    නුඹ නැති බව දැනුනා........
    මට මග නොම ඇරුනා.........
    ෆිල්ම් නූලෙහි සිටිනා.........
    නූඹ බිසී බව දැනුනා.........
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58

    තවමත් අපේ අයියා සිහි...........විකාරෙණි
    බොන්න දීපු බෙහෙත් ඔළුවෙ......තවරගනී
    කවි මඩුවට එකම කවක් දෑ..........සැනිණී
    ලැජ්ජාවේ අයිය මෙන්න මිසින්..........වුණී

    මගෙ සිහි මද උනොත් උඹලා වල පල්ලේ
    ගාගෙන නටන්නට මානම් නෑ .බොන්නේ
    වැඩ වැඩි නිසා සැනෙකික් මම ....යන්නේ
    ලැජ්ජා මොටද උඹනේ හෙලුවෙන් ඉන්නේ
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    දෙනවා කිව්ව සැනෙකින් ඉතිරිය .උඹට
    නැවුනා දෙකට බැහැලා උඹ ...කාණුවට
    බයිපාස් දන්න මම එය හරවා කණ පිටට
    දත ගලවන්න පෙර කපලා දෙමි ...අතට
    වලිය දාන්නේ සැසියා බෝතලෙට
    කෙලිය වගේ දැන් සැසියගෙ සෙට් එකට
    නලිය නලිය පානෙට කෙල හැලුවාට
    බලිය අරින්නයි වෙන්නේ සැසියාට
     
    Last edited:

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    බොන්න ඇතොත් සැසියා නගී මහ මේරූ
    නොදුන් දුකට දොස් හැලිගනනින් සේරූ
    එක ෂොට් එකක් සැසියට වැදුනොත් මේරූ
    ගමන නිකම් ගOවතුරට යන පාරූ

    ඉහවහ ගිහින් මේකා මහ ......පෙරේතයා
    නොදුනයි කිය කියා නහයෙන් අඩන නියා
    සිතිය හැකිය මූ අමු බේබද්දෙකිය ....කියා
    යවනවා ගගේ මම ජොනි මූඩියක් ....තියා
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    ආවේ කාලෙකින් අපගේ ජැකි අයියා
    දැනුනා එන මගදි කරෝල සුවදක්යා
    කොහොමද ඉතින් ඔබගේ නැව් කටයුතුයා
    මාළු එහෙම වැඩියෙන් වෙනවායා


    මම මංකොල්ලකාර කැප්ටන් ජැක්ලු......
    මම කොහෙද යකෝ බාන්නේ මාල්ලූ........
    ඔනෙනම් බොට මාල්ලු........
    දෙන්නම යන් ගාල්ලූ.............

    :eek::eek:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අපි දැනගන්නවට මිනිහා හොරෙන්........ගිහින්
    වෙස්වලාන පිටිපස්සේ දොරෙන්............ගිහින්
    මත් වීලා මෙන්න මෙහෙම වැනිල.........ගිහින්
    එස්.එල්. හොර අයියා හොම්බෙන්ම........ගිහින්[/SIZE]


    tumblr_lwqw5zstk21qg39ewo1_500.gif

    මට හරි ටෝක්ස් දෙන අපෙ මහදන.........මුත්තා
    වැනිලා හරි වැඩක් ඔලුවට...............කරගත්තා
    අපිට හොරෙන් බොන්න ගිහින් වගෙ.......සැන්තා
    ගෙදර ගියේ ඔතාන ඔලුවේ.................පැත්තා
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠

    නුඹ නැති බව දැනුනා........
    මට මග නොම ඇරුනා.........
    ෆිල්ම් නූලෙහි සිටිනා.........
    නූඹ බිසී බව දැනුනා.........


    අප්ප්ට බොක්ක සැස්ටෝ.......
    කොහොමද සැප දුක්කෝ.......
    බිසී තමා සැස්ටලිටෝ........
    මොනවා කරන්නද කොල්ලෝ.......
    :eek::eek:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Captain ජැක් ස්පැරෝ;11782009 said:
    මම මංකොල්ලකාර කැප්ටන් ජැක්ලු......
    මම කොහෙද යකෝ බාන්නේ මාල්ලූ........
    ඔනෙනම් බොට මාල්ලු........
    දෙන්නම යන් ගාල්ලූ.............

    :eek::eek:
    මුදල් හොයන්නේ නැවු පහරා නේද
    ගමේ ඇලෙත් ඔය ලොකු නැවු යන්නේද
    ෆ්‍රෙඬා නිසා දෙන උපදෙස අහගන්ඬ
    හම්බන්තොට වරායේ ඔබ රජ වෙන්ඬ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    එකෙක් හොරෙන් ගොස් බිව්වා.........අරක්කූ
    ඒකට කඩේ යනව දැන් පොඩි...........එකෙකූ
    කවනව දෙන්නටම මම දැන්..........පුන්නක්කූ
    මෙගෙ සෙට්එක දෙමි මට දුන්නොත්.....කුක්කූ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඉහවහ ගිහින් මේකා මහ ......පෙරේතයා
    නොදුනයි කිය කියා නහයෙන් අඩන නියා
    සිතිය හැකිය මූ අමු බේබද්දෙකිය ....කියා
    යවනවා ගගේ මම ජොනි මූඩියක් ....තියා

    චන්ඩි වගේ බොන්න ගියේ..........බෝතලයි
    හොරෙන් ගියේ අපි ආවොත් මදි........වේයයි
    දතුත් සමගි බිව්වේ මුන් හරි.............කාලයි
    තොපි දෙන්නගේ කයියයි පඩ ගද......පමණයි
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    ඉහවහ ගිහින් මේකා මහ ......පෙරේතයා
    නොදුනයි කිය කියා නහයෙන් අඩන නියා
    සිතිය හැකිය මූ අමු බේබද්දෙකිය ....කියා
    යවනවා ගගේ මම ජොනි මූඩියක් ....තියා


    කරන කරන හැම සර්ජරියම හරිවේවා.........
    උයන උයන හැම කෑමම රසවේවා......
    ඒවා කන්න අපිටත් පින පහල වේවා.........:rofl::rofl:
    සිරි අයියට සුභ අලුත් අවුරුද්දක් වේවා.........

    :eek::eek:
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මට හරි ටෝක්ස් දෙන අපෙ මහදන.........මුත්තා
    වැනිලා හරි වැඩක් ඔලුවට...............කරගත්තා
    අපිට හොරෙන් බොන්න ගිහින් වගෙ.......සැන්තා
    ගෙදර ගියේ ඔතාන ඔලුවේ.................පැත්තා

    දෙනවා කිව්ව පමණින් කිඹුලා මචන් වෙලා
    පහුගිය දොහේ කිව් අවලද අමතකද ..වෙලා
    ඊලග දවසෙ වර මම මග ඉදිමි ........බලා
    ආපහු ගෙදර යන්නේ උඹ ඔලුව ......පලා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Captain ජැක් ස්පැරෝ;11782080 said:

    කරන කරන හැම සර්ජරියම හරිවේවා.........
    උයන උයන හැම කෑමම රසවේවා......
    ඒවා කන්න අපිටත් පින පහල වේවා.........:rofl::rofl:
    සිරි අයියට සුභ අලුත් අවුරුද්දක් වේවා.........

    :eek::eek:

    මගුලක් කියවනවද ජැකෝ......
    විස්තරේ දන්නැද්ද යකෝ.......
    අයියා අපිට නොකියෝ........
    බීල එලිකිරියෙ උන් එක්කෝ.....
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    එකෙක් හොරෙන් ගොස් බිව්වා.........අරක්කූ
    ඒකට කඩේ යනව දැන් පොඩි...........එකෙකූ
    කවනව දෙන්නටම මම දැන්..........පුන්නක්කූ
    මෙගෙ සෙට්එක දෙමි මට දුන්නොත්.....කුක්කූ
    කුක්කු දෙන්න එලදෙනෙකුට පවරන්නම්
    එලදෙනටම පුන්නක්කුත් කව්වන්නම්
    සැසියෝ ඉතින් පැහැදිලිවම කියනවනම්
    ඕන දෙයක්, අපි අහක බලන් ඉන්නම්
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    බුදුසරණයි අපේ කවි ත්‍රෙඩට........
    පහලවේවා හොද කවි උඹලගේ සිත් වලට.......
    කොටපිය කවි නැතිවෙන්නට......
    ඇරපිය දෙදහස් පන්සියට...........
    :eek::eek:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    දෙනවා කිව්ව පමණින් කිඹුලා මචන් වෙලා
    පහුගිය දොහේ කිව් අවලද අමතකද ..වෙලා
    ඊලග දවසෙ වර මම මග ඉදිමි ........බලා
    ආපහු ගෙදර යන්නේ උඹ ඔලුව ......පලා

    ගියා ගිහිං ආව අපිට...............කිව්වාද?
    කුලියට කහින පැන්තරවත්.......දන්නවද?
    අපි වගේද ඌ ඔබෙ බොක්කක්.....නේද?
    අහිංසකයටත් නොකියම..........ඇරියාද?
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පැන්තර ගැන වර්ණනාව මහ ඉහලින්.........ඇත
    නමුත් හොරෙන් පාටි දායි ඌට ඉඩක්........නැත
    පෙටී නිසා ඒ හරකට මෙය තේරෙන්.........නැත
    අපි නැතුවම කොහොම බොන්න දික්කලාද...අත
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Captain ජැක් ස්පැරෝ;11782080 said:

    කරන කරන හැම සර්ජරියම හරිවේවා.........
    උයන උයන හැම කෑමම රසවේවා......
    ඒවා කන්න අපිටත් පින පහල වේවා.........:rofl::rofl:
    සිරි අයියට සුභ අලුත් අවුරුද්දක් වේවා.........

    :eek::eek:

    ස්පැරෝ මල්ලිටත් එලෙසම ජය ...වේවා
    රස රස කෑම කන්නට මග ......පෑදේවා
    කරන කියන රැකි රස්සා සරු ......වේවා
    සාමය සතුට අවුරුද්දෙම ........ඉතිරේවා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කාපු බීපු දේ දැන් ඇත පිටමන් වී
    කෙමෙන් පුතේ දෙක පන්සීයට ලන්වී
    සුභ මොහොතක කිම මේ අයුරින් උරනවී
    සාධු කාර දී දාපන් කවි පේවී