බොන්න ඇතොත් සැසියා නගී මහ මේරූඅරිරාන්, පියර් ත්රී, ආෆ්ටර් ඩාක්, මුෂි මුෂී වගෙ ඒවා
සතියට දවස් තුන හතරක් බොසා සමග ......ගෑටූවා
හෙනසි,කොඤැක්,බ්ලැක් ලේබල් වගෙ .......ඒවා
එළිවෙන තුරුත් අපි එහි නටමින් ..............බීවා
බීව නමුත් අපි යහතින් පසු .........වූවා
වාහනෙ අරන් ආපසු ගෙදරට ......ආවා
පේලිත් ඇද වෙලා උඹලට වූ .......ඒවා
පසුගිය දවස් වල අපි හොද හැටි ...දුටුවා
නොදුන් දුකට දොස් හැලිගනනින් සේරූ
එක ෂොට් එකක් සැසියට වැදුනොත් මේරූ
ගමන නිකම් ගOවතුරට යන පාරූ

