ඇයි නංගියේ අඩන්නෙ මේ කදුලු සලා
මට දැනෙනවා යයි මගෙ අත දිගට ගලා
නාඩන් කෙල්ල නාඩන් මම විහිලු කලා
එන්නද ගොසින් මව් පිය බස් අරන් සොයා..
මොනවද ගලන්නේ අත දිගටම..........අයියේ


මට වැටහෙන ලෙසට ඇත කොස්සක් .මෙහියේ


විහිළුවක් නෙවේ ඔය නම් බුදු ..........අයියේ


ඇය අනාත වී ඇත් දැයි සිත ...........සැකියේ

