<< සුපිරි කවි ට්කක් >>

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇයි නංගියේ අඩන්නෙ මේ කදුලු සලා
    මට දැනෙනවා යයි මගෙ අත දිගට ගලා
    නාඩන් කෙල්ල නාඩන් මම විහිලු කලා
    එන්නද ගොසින් මව් පිය බස් අරන් සොයා..



    මොනවද ගලන්නේ අත දිගටම..........අයියේ:rolleyes::shocked:
    මට වැටහෙන ලෙසට ඇත කොස්සක් .මෙහියේ:yes::yes:
    විහිළුවක් නෙවේ ඔය නම් බුදු ..........අයියේ:growl::shocked:
    ඇය අනාත වී ඇත් දැයි සිත ...........සැකියේ
    :nerd::sorry:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඇයි නංගියේ අඩන්නෙ මේ කදුලු සලා
    මට දැනෙනවා යයි මගෙ අත දිගට ගලා
    නාඩන් කෙල්ල නාඩන් මම විහිලු කලා
    එන්නද ගොසින් මව් පිය බස් අරන් සොයා..


    ලින්ක් එක සමගින් පුතේ.............
    කවියෙන් කියන් මොකෑ කලයුත්තේ..........
    හෙලි කලොත් ඇති දේ ඔබ හිතේ.........
    ස්පෑම් එකකට උවත් අපි සප දෙතේ.........
     

    zeeyzka

    Well-known member
  • Apr 10, 2008
    1,284
    78
    48
    @/<xxx/]\
    ඉතින් අවසරයි මා හට කවි............ලියන්ට
    ඊයේ තමයි සෙට්වුනේ කවි............මඩුවට
    ටොපිකක් ද නෑත මාහට කවි.........ලියන්ට
    කෙසේ හො ගෑලපුවෙමී මෙ පද හතර.......
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙතන ඉදන් මම කවි කිව්වත් .......ගොතලා
    මගෙ පොඩි එකා ගිලන් ව ඇද ........වැටිලා
    අද දින සවස දැන ගෙන මේ දත් .....කිඹුළා
    කවි නොකියා දුවමි දැන් ගෙදරට.....හැරිලා

    හෙට දින එන්න පුළුවන් නම් මෙහි එන්නම්
    නොමැරී හිටියොතින් රස කවි ගොතන්නම්
    හැමට ම බුදු සරණ නිරතුරු .....පතන්නම්
    මං කැපුනා පුළුවන් වුනොතින් ....එන්නම්
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මුලසුන සිටින්නේ දැන් අපෙ...........පැන්තරයයි
    උඹලට ලේසි නෑ ඔහු අත..............යන්තරයයි
    කවියනි වරෙවු ඕනෑ හොද.............මන්තරයයි
    හැකිනම් හැප්පියවූ ඌ හෙන...........ජල්තරයයි
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඉතින් අවසරයි මා හට කවි............ලියන්ට
    ඊයේ තමයි සෙට්වුනේ කවි............මඩුවට
    ටොපිකක් ද නෑත මාහට කවි.........ලියන්ට
    කෙසේ හො ගෑලපුවෙමී මෙ පද හතර.......
    මුව ආවරනේ දාගෙන හෙම කවි දෙන්නේ
    සිස්කා මල්ලි අද නොවැ මම දැනගන්නේ
    පද හතරින් ඔබ දස්කම් මතුවෙන්නේ
    යසයි යසයි හැකි හැමවිට මෙහි එන්නේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මෙතන ඉදන් මම කවි කිව්වත් .......ගොතලා
    මගෙ පොඩි එකා ගිලන් ව ඇද ........වැටිලා
    අද දින සවස දැන ගෙන මේ දත් .....කිඹුළා
    කවි නොකියා දුවමි දැන් ගෙදරට.....හැරිලා

    හෙට දින එන්න පුළුවන් නම් මෙහි එන්නම්
    නොමැරී හිටියොතින් රස කවි ගොතන්නම්
    හැමට ම බුදු සරණ නිරතුරු .....පතන්නම්
    මං කැපුනා පුළුවන් වුනොතින් ....එන්නම්

    පොඩ්ඩාට සුව වේවා!
    බුදු සරණ වේවා!
    යලිත් හෙට ඒවා!
    දිනක අපටත් රෙඩ් ලේබල් ලැබේවා!
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මෙතන ඉදන් මම කවි කිව්වත් .......ගොතලා
    මගෙ පොඩි එකා ගිලන් ව ඇද ........වැටිලා
    අද දින සවස දැන ගෙන මේ දත් .....කිඹුළා
    කවි නොකියා දුවමි දැන් ගෙදරට.....හැරිලා

    හෙට දින එන්න පුළුවන් නම් මෙහි එන්නම්
    නොමැරී හිටියොතින් රස කවි ගොතන්නම්
    හැමට ම බුදු සරණ නිරතුරු .....පතන්නම්
    මං කැපුනා පුළුවන් වුනොතින් ....එන්නම්
    දෙවි පිහිටෙන් ඔබ දරුවට සුව වේවා
    යහතින් ගොහින් ගිය ලෙසටම පැමිණේවා
    ඔබටත් නිබඳ දෙවි රැකවල් අත් වේවා
    ලබනා රැය ඔබ හට සිරි සුභ වේවා
     

    zeeyzka

    Well-known member
  • Apr 10, 2008
    1,284
    78
    48
    @/<xxx/]\
    මුව ආවරනේ දාගෙන හෙම කවි දෙන්නේ
    සිස්කා මල්ලි අද නොවැ මම දැනගන්නේ
    පද හතරින් ඔබ දස්කම් මතුවෙන්නේ
    යසයි යසයි හැකි හැමවිට මෙහි එන්නේ
    පෑන්තර් අයියාට ස්තුතිය පලමු කො..........ට
    දෑම්මාට මෙවන් තෙඩ් එකක් අප හ..........ට
    ඊලගට තුති පුදමි කවි ලියන උන් හ..........ට
    සෙට් වෙලා ගෙනියමු මෙය 3000..........ට
     

    zeeyzka

    Well-known member
  • Apr 10, 2008
    1,284
    78
    48
    @/<xxx/]\
    සසිටි තමා මගෙ කවි ඊයෙ රස...............වින්දේ
    මෙලො රහක් නෑති එවාටත් සප් එක........දුන්නේ
    චා තවත් කවි රස කර කර....................දුන්නේ
    ටොපිකක් නෑතත් නියමෙට නෑගලා..........ගියේ
     
    Last edited:

    zeeyzka

    Well-known member
  • Apr 10, 2008
    1,284
    78
    48
    @/<xxx/]\
    තවමත් අදහසක් නෑත කවි.................ලියන්න
    හිත එකලස් නෑත තවම කවි...............ලියන්න
    කවියට වඩා ලොකුයි දෑන් මගේ.........බඩගින්න
    කාලම ඈවිත් සෙට් වෙමු කවි..............ලියන්න


    :yes::yes::yes:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    බඩට යමක් දාගන්නට ගිය මොහොතේ
    සිස්කා තනියමයි කවි ගොතලා ඇත්තේ
    ටොපිකක් ඕනේ නම් කවි අඹරන්න පුතේ
    කියහන් මටත් ඇති ටොපිකක් ඔබේ සිතේ
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    සිස්කා පුතා කන්න ගිහිල්ලා වාගේ
    කාලා වරෙන් කොල්ලෝ උඹ පන මාගේ
    කවි මඩුවට සිටි රන් කිරනක් වාගේ
    සැසියා කොහේ ගිහින්ද, ගැහුවද බාගේ
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කිඹුලා බාගේ නොදුන්නාට ඔරොප්පුවෙන්
    සැසියා හිටියේ, දැන් ගිහිල්ලා කවි මඩුවෙන්
    බාගේ ඌම ගෙනිහින් බොනවද තනියෙන්
    සැසියෝ, අපිත් කන බොනවා ආසාවෙන්
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    කොහොමද අපේ පොඩි පැන්තර් අයියේ
    මටනම් මඩුව අමතකවී නොමැත්තේ
    පැමිණ විගස දැම්මේ පොඩි කවි සොඳසේ
    ඉතින් ඉතින් වගතුග කොහොමැයි ඇත්තේ
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කවි මඩුවේ මන් ඇත මේ රෑ තනියෙන්
    සවි කෙරුමට හැදුවත් මා සිත සවියෙන්
    නැත නැත මා සිත තද කර ගමි සවියෙන්
    කැත නැති සිත ඈ වඩමවලයි රිසිසෙන්
     

    zeeyzka

    Well-known member
  • Apr 10, 2008
    1,284
    78
    48
    @/<xxx/]\
    තවමත් ටෝපිකක් නෑත මා........................හට
    එ නමුත් සිතුවිල්ලක් ඈත ලව් ................කරන්ට
    අම්මාපා කෙල්ලෙක් සෙට් නොවුනොත් ලව් කරන්ට
    කවි ලියනවා හෑටට .............................හෑටෙ
     
    • Like
    Reactions: Pink panther

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කොහොමද අපේ පොඩි පැන්තර් අයියේ
    මටනම් මඩුව අමතකවී නොමැත්තේ
    පැමිණ විගස දැම්මේ පොඩි කවි සොඳසේ
    ඉතින් ඉතින් වගතුග කොහොමැයි ඇත්තේ
    ගෙම්ඹා මල්ලී කොහොමද ඔබේ ජීවිතය
    අපිනම් ඉතින් ඉන්නවා බන් පෙරසේය
    නව අවුරුද්දේ කොහොමද ඵලපලය
    මගුල උනත් උසස් පෙලයි කාරණය.... හරිය
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本

    ආවට නම් තැන්ක් කිව්ව එස්මෑඩ් අපෙ............මිතුරා
    පොඩි පැණයකි අහනව මම නොවී ඔබට..........සතුරා
    කොල පාටින් කෝට් එකකි මුළු ඇගේම..........අතුරා
    නැති වුනොතින් සුදු කමිසය පෙනෙයි නේද.......මකරා

    පමා උනා සමා වෙන්න මගෙ මිතුරා
    ඔබෙ පැනයට දෙමි පිළිතුරු නොවී සතුරා
    කොළ වේ මගේ කැමතිම වර්ණය ඇති අතුරා
    කමිසය නොගලවමි කරයි විනාස නැගිට්ටොත් මකරා
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    ගෙම්ඹා මල්ලී කොහොමද ඔබේ ජීවිතය
    අපිනම් ඉතින් ඉන්නවා බන් පෙරසේය
    නව අවුරුද්දේ කොහොමද ඵලපලය
    මගුල උනත් උසස් පෙලයි කාරණය.... හරිය

    අව්ලක්නම් නෑමම ඉන්නවා පෙර ලෙසම
    අදයි ආවේ බිල ගෙවාගෙන මෙහෙට
    ආපු ගමන් ඇදුනේ සිත කවි මඩුව වෙත
    ඇත්ත තමයි උසස් පෙළයි හිසරදය