උඹ කීවා හරි සිස්සෝ සිරාවටතවමත් ටෝපිකක් නෑත මා........................හට
එ නමුත් සිතුවිල්ලක් ඈත ලව් ................කරන්ට
අම්මාපා කෙල්ලෙක් සෙට් නොවුනොත් ලව් කරන්ට
කවි ලියනවා හෑටට .............................හෑටෙ
අර ගෙම්බො මෙ ගෙම්බො ගස් ගෙම්බො අතර
අතල් ගෙම්බෙක් ඈත අප අතර
ගෙම්බා නොව මු එල කොල්ලකි අප අතර
සප් එකක් දිපියව් මෙ කොල්ලාට අප අතර
අස්චාර්යා වගෙ කෙල්ලෙක් පෑතුව්.............නෑතිඋඹ කීවා හරි සිස්සෝ සිරාවට
ලවක් නිසා කවි පැමිනෙනවා එලට
ආදර බර වචන යොදා ගෙන කවට
දුන්න ඇහැකි කවිනම් වුව ගමකට
කවි මඩුවක් ඈති ව්ය..............එලකිරියේ
කවිය නෑගලා ගියෙ................එලකිරියේ
කවියො සෙට් වුනේ...............එලකිරියේ
අද මොකද බඩු ගිහින් වගේ.......එලකිරියේ
පැල් බැදගෙන කවි ගොතන්න සස්ලිට්ටා...........ආවා
ගෙම්බ සිස්කා පැන්තරයෝ මෙන්නෝ මම.........ආවා
ලොකු අයියා බොන්න නොදුන් හින්ද දුකක්........ආවා
දුකටත් මම පුන් ගහගෙන කවි මඩුවට.............ආවා
කොහොමද සස්ලිට්ටෝ ආයුබෝවන්
අවා මමත් කවි කියන්න පාර සදන්
අවුලක්නම් න දැන්නම් මටත් ඉතින්
කවි කිව හැකිය මගේ නෙට් තියනකල්
පහුගිය කාලයේ.........
උඹ කොහෙද හිටියේ..........
අපිත් එළකිරියේ.........
හරි පාළුවෙන් හිටියේ..........
බඩු කාපර් වුනාට බඩුවක් .................නෑති
මෙන්න ඇවිත් එළ කිරියේ බඩු..........කාපර්
අපිව කපන දස්ස එකා වගෙ.............බාබර්
අරව මෙව ගැන කියමින් දෙන...........චාටර්
ග්ලැඩියේටර් තෝ උනාට මම.............සීසර්
කඩප්පුලි කාතාවක් කියමු..............අපි
නිදිමත නෑති කර ගනිමු................අපි
සෙට් වෙලා අතල් එකක් ගමු..........අපි
සෙට් වෙලා කවි ගොතමු...............අපි
මමනම් ගෙදරමයි හිටියේ
රිවිෂන්මයි සිදු කලේ
පොඩ්ඩක් එපානම් උනේ
එහෙත් ජීවිතේ එයම වේ
බඩු කාපර් වුනාට බඩුවක් .................නෑති
බාබර් වුනාට කොන්ඩේ ...................නෑති
චාටර් වුනාට චාටර් දෙන්නේ ..............නෑති
ගෑඩියේටර්ට තාමත් කෙල්ලෙක් ..........නෑති
අම්මද බොලේ මූ ගුරෙකී......
නැතිනම් සිසුවෙකී.......
මට දැනෙනා ලෙස සකී........
ගුත්තලෙක් යැයි සිතනට හැකී........
කෙල්ලන් නෑති විට දෑනේ උන්ගේ මදි ........පාඩුවඋඹට කිව්වට මොකෑ ග්ලැඩියේටර්......
මගෙත් ජීවිතෙ හරිම චාටර්..........
කොයිවෙලෙත් ගෑනුන්ට වේටර්..........
තනිකඩයි මේ කොල්ල සීසර්...............
යකෝ පිස්සුද මන් සිසුවෙකි
තවම අවුරුදු 19 කී..
මේ පාර උ පෙ ලියමි
සිසුවෙක් මිස ගුත්තලයෙක් නොවෙමි