<< සුපිරි කවි ට්කක් >>

zeeyzka

Well-known member
  • Apr 10, 2008
    1,284
    78
    48
    @/<xxx/]\
    අර බඩු මෙ බඩු කොයි බඩු තිබුනත්.......කඩෙ
    එ බඩුව නම් නෑත අපේ.....................කඩෙ
    අඩයක් අරගෙන වඩයක් කෑවට............අඩෙ
    කෙල්ල තමයි බඩුව අපෙ...................කඩෙ
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    තවමත් ටෝපිකක් නෑත මා........................හට
    එ නමුත් සිතුවිල්ලක් ඈත ලව් ................කරන්ට
    අම්මාපා කෙල්ලෙක් සෙට් නොවුනොත් ලව් කරන්ට
    කවි ලියනවා හෑටට .............................හෑටෙ
    උඹ කීවා හරි සිස්සෝ සිරාවට
    ලවක් නිසා කවි පැමිනෙනවා එලට
    ආදර බර වචන යොදා ගෙන කවට
    දුන්න ඇහැකි කවිනම් වුව ගමකට
     

    zeeyzka

    Well-known member
  • Apr 10, 2008
    1,284
    78
    48
    @/<xxx/]\
    අර ගෙම්බො මෙ ගෙම්බො ගස් ගෙම්බො අතර
    අතල් ගෙම්බෙක් ඈත අප අතර
    ගෙම්බා නොව මු එල කොල්ලකි අප අතර
    සප් එකක් දිපියව් මෙ කොල්ලාට
    අප අතර
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    අර ගෙම්බො මෙ ගෙම්බො ගස් ගෙම්බො අතර
    අතල් ගෙම්බෙක් ඈත අප අතර
    ගෙම්බා නොව මු එල කොල්ලකි අප අතර
    සප් එකක් දිපියව් මෙ කොල්ලාට
    අප අතර

    දන්නවදෝ සිඉස්කා අපේ අයියේ
    මේ නුල එළකිරියේ දැමු දවසේ
    එදා පටන් තමයි මම මෙහි ඉන්නේ
    සප් එකනම් දෙනවා බොක්කෙන් අයියේ
     

    zeeyzka

    Well-known member
  • Apr 10, 2008
    1,284
    78
    48
    @/<xxx/]\
    උඹ කීවා හරි සිස්සෝ සිරාවට
    ලවක් නිසා කවි පැමිනෙනවා එලට
    ආදර බර වචන යොදා ගෙන කවට
    දුන්න ඇහැකි කවිනම් වුව ගමකට
    අස්චාර්යා වගෙ කෙල්ලෙක් පෑතුව්.............නෑති
    නටාලි වගෙ සෙක්සියක පෑතුව්................ නෑති
    නෙහාරා වගෙ ගොනේ බඩුවක් පෑතුව්.........නෑති
    අඩුම තරමේ ගොඩේ එකියක් වත් මට.........නෑති
     

    zeeyzka

    Well-known member
  • Apr 10, 2008
    1,284
    78
    48
    @/<xxx/]\
    කවි මඩුවක් ඈති ව්ය..............එලකිරියේ
    කවිය නෑගලා ගියෙ................එලකිරියේ
    කවියො සෙට් වුනේ...............එලකිරියේ
    අද මොකද බඩු ගිහින් වගේ.......එලකිරියේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පැල් බැදගෙන කවි ගොතන්න සස්ලිට්ටා...........ආවා
    ගෙම්බ සිස්කා පැන්තරයෝ මෙන්නෝ මම.........ආවා
    ලොකු අයියා බොන්න නොදුන් හින්ද දුකක්........ආවා
    දුකටත් මම පුන් ගහගෙන කවි මඩුවට.............ආවා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කවි මඩුවක් ඈති ව්ය..............එලකිරියේ
    කවිය නෑගලා ගියෙ................එලකිරියේ
    කවියො සෙට් වුනේ...............එලකිරියේ
    අද මොකද බඩු ගිහින් වගේ.......එලකිරියේ

    මෙන්න ඇවිත් එළ කිරියේ බඩු..........කාපර්
    අපිව කපන දස්ස එකා වගෙ.............බාබර්
    අරව මෙව ගැන කියමින් දෙන...........චාටර්
    ග්ලැඩියේටර් තෝ උනාට මම.............සීසර්
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    පැල් බැදගෙන කවි ගොතන්න සස්ලිට්ටා...........ආවා
    ගෙම්බ සිස්කා පැන්තරයෝ මෙන්නෝ මම.........ආවා
    ලොකු අයියා බොන්න නොදුන් හින්ද දුකක්........ආවා
    දුකටත් මම පුන් ගහගෙන කවි මඩුවට.............ආවා

    කොහොමද සස්ලිට්ටෝ ආයුබෝවන්
    අවා මමත් කවි කියන්න පාර සදන්
    අවුලක්නම් නැ දැන්නම් මටත් ඉතින්
    කවි කිව හැකිය මගේ නෙට් තියනකල්
     

    zeeyzka

    Well-known member
  • Apr 10, 2008
    1,284
    78
    48
    @/<xxx/]\
    කඩප්පුලි කාතාවක් කියමු..............අපි
    නිදිමත නෑති කර ගනිමු................අපි
    සෙට් වෙලා අතල් එකක් ගමු..........අපි
    සෙට් වෙලා කවි ගොතමු...............අපි
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කොහොමද සස්ලිට්ටෝ ආයුබෝවන්
    අවා මමත් කවි කියන්න පාර සදන්
    අවුලක්නම් න දැන්නම් මටත් ඉතින්
    කවි කිව හැකිය මගේ නෙට් තියනකල්

    පහුගිය කාලයේ.........
    උඹ කොහෙද හිටියේ..........
    අපිත් එළකිරියේ.........
    හරි පාළුවෙන් හිටියේ..........
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    පහුගිය කාලයේ.........
    උඹ කොහෙද හිටියේ..........
    අපිත් එළකිරියේ.........
    හරි පාළුවෙන් හිටියේ..........

    මමනම් ගෙදරමයි හිටියේ
    රිවිෂන්මයි සිදු කලේ
    පොඩ්ඩක් එපානම් උනේ
    එහෙත් ජීවිතේ එයම වේ
     

    zeeyzka

    Well-known member
  • Apr 10, 2008
    1,284
    78
    48
    @/<xxx/]\

    මෙන්න ඇවිත් එළ කිරියේ බඩු..........කාපර්
    අපිව කපන දස්ස එකා වගෙ.............බාබර්
    අරව මෙව ගැන කියමින් දෙන...........චාටර්
    ග්ලැඩියේටර් තෝ උනාට මම.............සීසර්
    බඩු කාපර් වුනාට බඩුවක් .................නෑති
    බාබර් වුනාට කොන්ඩේ ...................නෑති
    චාටර් වුනාට චාටර් දෙන්නේ ..............නෑති
    ගෑඩියේටර්ට තාමත් කෙල්ලෙක් ..........නෑති
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කඩප්පුලි කාතාවක් කියමු..............අපි
    නිදිමත නෑති කර ගනිමු................අපි
    සෙට් වෙලා අතල් එකක් ගමු..........අපි
    සෙට් වෙලා කවි ගොතමු...............අපි

    උඹ නොවැ මෙතන අලුතෙන් ආ..........කුරුල්ලා
    ඊයේ ඇවිත් සද්ද දාපු...................හැකැරැල්ලා
    කවි මඩුවම ආයෙත් යන්නට..............හොල්ලා
    දීපන් නියම ටොපිකක් උඹමම...........කොල්ලා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මමනම් ගෙදරමයි හිටියේ
    රිවිෂන්මයි සිදු කලේ
    පොඩ්ඩක් එපානම් උනේ
    එහෙත් ජීවිතේ එයම වේ

    අම්මද බොලේ මූ ගුරෙකී......
    නැතිනම් සිසුවෙකී.......
    මට දැනෙනා ලෙස සකී........
    ගුත්තලෙක් යැයි සිතනට හැකී........
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    බඩු කාපර් වුනාට බඩුවක් .................නෑති
    බාබර් වුනාට කොන්ඩේ ...................නෑති
    චාටර් වුනාට චාටර් දෙන්නේ ..............නෑති
    ගෑඩියේටර්ට තාමත් කෙල්ලෙක් ..........නෑති

    උඹට කිව්වට මොකෑ ග්ලැඩියේටර්......
    මගෙත් ජීවිතෙ හරිම චාටර්..........
    කොයිවෙලෙත් ගෑනුන්ට වේටර්..........
    තනිකඩයි මේ කොල්ල සීසර්...............
     

    zeeyzka

    Well-known member
  • Apr 10, 2008
    1,284
    78
    48
    @/<xxx/]\
    මල් සරා හමුවිමට .....................ගියේය
    මල් සරාට පෑමිනිල්ලක් ..............කලේය
    මු පුදුම කතාවක් ......................කලේය
    මගේ කෙල්ල ඉබිමස් කා ඈති ..........සේය
     
    Last edited:

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo

    අම්මද බොලේ මූ ගුරෙකී......
    නැතිනම් සිසුවෙකී.......
    මට දැනෙනා ලෙස සකී........
    ගුත්තලෙක් යැයි සිතනට හැකී........

    යකෝ පිස්සුද මන් සිසුවෙකි
    තවම අවුරුදු 19 කී..
    මේ පාර උ පෙ ලියමි
    සිසුවෙක් මිස ගුත්තලයෙක් නොවෙමි
     

    zeeyzka

    Well-known member
  • Apr 10, 2008
    1,284
    78
    48
    @/<xxx/]\
    උඹට කිව්වට මොකෑ ග්ලැඩියේටර්......
    මගෙත් ජීවිතෙ හරිම චාටර්..........
    කොයිවෙලෙත් ගෑනුන්ට වේටර්..........
    තනිකඩයි මේ කොල්ල සීසර්...............
    කෙල්ලන් නෑති විට දෑනේ උන්ගේ මදි ........පාඩුව
    කෙල්ලන් ඈති විට පෙනේ උන්ගේ අඩු .......පාඩුව
    අනේ මට නොදෑනේ මගේ අඩු ................පාඩුව
    කවුරෑ මෑවුවද මුන්ගේ මේ අඩු ..................පාඩුව
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    යකෝ පිස්සුද මන් සිසුවෙකි
    තවම අවුරුදු 19 කී..
    මේ පාර උ පෙ ලියමි
    සිසුවෙක් මිස ගුත්තලයෙක් නොවෙමි

    අප්පට බොලේ චූ කොල්ලෙකි අපෙ ඉබ්බා.......
    මටත් වඩා 10ක් අඩුනේ කොල්ලා........
    මට වැරදුනා අයියෝ අඩෙ අප්පා.....
    ගරුකරපියෝ එහෙනම් මම වේ අයියා.........