<< සුපිරි කවි ට්කක් >>

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
කෙල්ලන් නෑති විට දෑනේ උන්ගේ මදි ........පාඩුව
කෙල්ලන් ඈති විට පෙනේ උන්ගේ අඩු .......පාඩුව
අනේ මට නොදෑනේ මගේ අඩු ................පාඩුව
කවුරෑ මෑවුවද මුන්ගේ මේ අඩු ..................පාඩුව

කෙල්ලන් පස්සෙ මොනවට උඹ..........දුවනවද?
ගුටි කන්නේ නැතිව මෙහෙට.............එනවාද?
ඔබට මැවු කෙල්ලක් ඇති...............දන්නවද?
ආනංගයා තෝරනතෙක්.................ඉන්නවද?
 
Last edited:

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
කෙල්ලන්ගේ නොමැත අඩුවක්..........පිහිටාලා
උඹගෙත් එහෙමමයි හිතපන්............විමසාලා
උන්ගෙ ඇත්තෙ බෝලට් ඇනේ තද.........වීලා
බුරුල් කරනු උඹෙ නියනෙක්..........කරකාලා
 
zeeyzka

Well-known member
  • Apr 10, 2008
    1,284
    78
    48
    @/<xxx/]\
    කෙල්ලන් පස්සෙ මොනවට උඹ..........දුවනවද?
    ගුටි කන්නේ නැතිව මෙහෙට.............එනවාද?
    ඔබට මැවු කෙල්ලක් ඇති...............දන්නවද?
    ආනංගයා තෝරනතෙක්.................ඉන්නවද?
    කවියක් කොටාගෙන යන අතර ..............තුර
    කෙල්ලෙක් සෙට් වුනයි චෑට් ...............එකට
    අම්මපා එකිගේ දත් සෙට් එක දෑක්..........කාම
    මතක් වෙන්නේ හිරම්ණ්යයි ................ගෙදර
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කවියක් කොටාගෙන යන අතර ..............තුර
    කෙල්ලෙක් සෙට් වුනයි චෑට් ...............එකට
    අම්මපා එකිගේ දත් සෙට් එක දෑක්..........කාම
    මතක් වෙන්නේ හිරම්ණ්යයි ................ගෙදර

    කෙල්ලන් නැත්තෙ උඹලේ වැඩ..........හින්දාමයි
    චැට් කර කර උන් ආතල්................ගන්නවමයි
    උඹත් අහුවෙලා කරනම්.................ගහනවමයි
    කකුලුව නැටුවෙ වතුර නටන තෙක්........පමණයි
     
    zeeyzka

    Well-known member
  • Apr 10, 2008
    1,284
    78
    48
    @/<xxx/]\
    සිoහල බෑරිවිය O/L කරන ........................කොට
    ගණන් බෑරිවිය A/L කරන .........................කොට
    ආදරය කරන්ට බෑරිවිය කෑම්පස් යන..............කොට
    මල මගුලක් වේයි මේහෙම ඉන්න..................කොට
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සිoහල බෑරිවිය O/L කරන ........................කොට
    ගණන් බෑරිවිය A/L කරන .........................කොට
    ආදරය කරන්ට බෑරිවිය කෑම්පස් යන..............කොට
    මල මගුලක් වේයි මේහෙම ඉන්න..................කොට

    ඕඑල් වලදි කෙල්ලො තුනයි...........
    ඒඑල් වලිදි දෙකයි..........
    කැම්පස් එකයි......... ජොබේදි එකයි..........
    බදින කාලෙදි බින්දුවයි........
     
    zeeyzka

    Well-known member
  • Apr 10, 2008
    1,284
    78
    48
    @/<xxx/]\
    මට ලොකු ගැටළුවකී .............
    උඹ ලංකාවේ එකෙකී..............
    මෙහේ ඔච්චර බඩු නෑ සකී...............
    උඹ නම් සිටින්නේ වෙන රටකකී..............
    කෙල්ලන් හොයාගන්නට බෑරි ............රටකි
    ගෑණුන් හොයා ගත හෑකි ................. රටකි
    ඔන තරන් බඩු හොයා ගත හෑකි ..........රටකි
    අදරය කරන්නට කෙල්ලෙක් නෑති ........රටකි

    :D
    මට කෙල්ලෙක් නෑති වුනාට ලOකාවේ ඔනතරන් ගෑණු ඉන්නවා, විහිලුවට හොදේ:D
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කෙල්ලන් හොයාගන්නට බෑරි ............රටකි
    ගෑණුන් හොයා ගත හෑකි ................. රටකි
    ඔන තරන් බඩු හොයා ගත හෑකි ..........රටකි
    අදරය කරන්නට කෙල්ලෙක් නෑති ........රටකි

    :D
    මට කෙල්ලෙක් නෑති වුනාට ලOකාවේ ඔනතරන් ගෑණු ඉන්නවා, විහිලුවට හොදේ:D

    නළුවො ලගට ගිහින් අරක........දික්කරත
    ෂාරුක් ඛාන් ආවොත් උස්සන්.........දුවත
    අපි ඉල්ලන විටදි ගනී නලල..........වෙත
    ඕකට අත දාන්නමයි මගේ.............හිත
     
    zeeyzka

    Well-known member
  • Apr 10, 2008
    1,284
    78
    48
    @/<xxx/]\
    පාලු අම්බලම්ක් වි ඈත මෙ කවි ..........මඩුව
    නිදිමත දෑනේ මා හට දෑන් නො............අඩුව
    මක් වුනිද මෙහි ඈර බුමේහි ................තරම
    වහන්නට හිතයි කලින්ම මඩුවේ ............දොර
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පාලු අම්බලම්ක් වි ඈත මෙ කවි ..........මඩුව
    නිදිමත දෑනේ මා හට දෑන් නො............අඩුව
    මක් වුනිද මෙහි ඈර බුමේහි ................තරම
    වහන්නට හිතයි කලින්ම මඩුවේ ............දොර

    ඇරන් හිටියෙ නුඹ හින්දයි මෙතෙක්...........වෙලා
    අපි එහෙමයි සලකන්නේ පැදුර.................එලා
    එහෙනම් මචෝ නව දිනකට සුභ.............පතලා
    මම යන්නද අදට කඩේ දොර.................වහලා
     
    zeeyzka

    Well-known member
  • Apr 10, 2008
    1,284
    78
    48
    @/<xxx/]\
    ඇරන් හිටියෙ නුඹ හින්දයි මෙතෙක්...........වෙලා
    අපි එහෙමයි සලකන්නේ පැදුර.................එලා
    එහෙනම් මචෝ නව දිනකට සුභ.............පතලා
    මම යන්නද අදට කඩේ දොර.................වහලා

    OK Machan, GNT
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    කවි මඩුවට මොකදෑ මේ දැන්............වෙන්නේ
    පාලු ගතිය හොදටම දැන් වැඩි...........වෙන්නේ
    සස්ලි කොල්ලා තාමත් හොද කවි........දෙන්නේ
    අවුරෝරයි දැන් මෙතනට කවි............දෙන්නේ
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    wije.jpg

    සයිඩ් එකෙන් උස්සාගෙන මම................සරම
    අඩෝව් ! ආවෙ දැන් ඇද ගන්නට............ගේම
    පෙට්ටි තුනයි මනී දෙකයි..............නොමිලේම
    හොරෙන් බීපු චන්ඩිය වරෙව්!..........වහ...වහම
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සස්ලිට්ටයි දැන් ගේමක්............ඉල්ලන්නේ
    බුලට් එකෙනි මම අද තොපි........බාවන්නේ
    අම්මප දැනුයි මට නහුතෙට නැග......එන්නේ
    අඩෝව්...! චන්ඩි හැංගිලාද........පිලිකන්නේ
     
    sujilak123

    Member
    Dec 25, 2011
    239
    30
    0
    සස්ලිට්ටයි දැන් ගේමක්............ඉල්ලන්නේ
    බුලට් එකෙනි මම අද තොපි........බාවන්නේ
    අම්මප දැනුයි මට නහුතෙට නැග......එන්නේ
    අඩෝව්...! චන්ඩි හැංගිලාද........පිලිකන්නේ

    අඩෝ කවුරුත් නෑද්ද අප්පා මු සමහ ගේමට
    බයෙත් බෑ මටනම් මු සරම උස්සනා තාලෙට
    අනේ බුදු අයීයේ අපිනම් නෑ නේ ඕවට
    බ්ව්වොත් බොන්නේ වතුර විතරයි තිබහට
    ;)
    (පලවෙනි කවියනේ අවුල් නම් කියපන්)
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    අඩෝ කවුරුත් නෑද්ද අප්පා මු සමහ ගේමට
    බයෙත් බෑ මටනම් මු සරම උස්සනා තාලෙට
    අනේ බුදු අයීයේ අපිනම් නෑ නේ ඕවට
    බ්ව්වොත් බොන්නේ වතුර විතරයි තිබහට;)
    (පලවෙනි කවියනේ අවුල් නම් කියපන්)

    නුපුරුදු කවියෙක් ඇත නම සුජිලක්
    සස්ලිට් මල්ලිත් ඉල්ලයි ගේමක්
    සුජිලක් මල්ලියේ අද අමු සොහොනක්
    වෙයි දෝ ලගදිම වෙයි මහ විපතක්
     
    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    අම්බානක වැඩ වැඩ බං එපා උනා................... ඊයේ
    කවියක් දෙකක් නොදා මාර දුකක් නෙ බං.......... වීයේ
    ඩොකා අයිය ඇවිත් උඹට මොනාද බං.............. කීයේ
    කිබුල අයිය එල කොල්ලා සෙට්ල් කවි ලු ............ලියේ
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අම්බානක වැඩ වැඩ බං එපා උනා................... ඊයේ
    කවියක් දෙකක් නොදා මාර දුකක් නෙ බං.......... වීයේ
    ඩොකා අයිය ඇවිත් උඹට මොනාද බං.............. කීයේ
    කිබුල අයිය එල කොල්ලා සෙට්ල් කවි ලු ............ලියේ

    animatedfireworks-14.gif

    4000.jpg

    congratulation_graphics_2.gif
     
    Last edited:

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo

    අප්පට බොලේ චූ කොල්ලෙකි අපෙ ඉබ්බා.......
    මටත් වඩා 10ක් අඩුනේ කොල්ලා........
    මට වැරදුනා අයියෝ අඩෙ අප්පා.....
    ගරුකරපියෝ එහෙනම් මම වේ අයියා.........

    චු කොල්ලෙක් කිව්වට චුවා ටිකක් ලොකුයි
    දැන්නේ දන්නේ මුනං නාකියෙක් වේනැයි
    වැරදෙනාවනම් තමා අපි කාට වුනයි
    මෙන් වැන්දා සස්ලිට් අයියේ මෙහෙමැයි

    begging.jpg