<< සුපිරි කවි ට්කක් >>

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    සිරි අයියේ මම ඔයාව හම්බෙන්නයි හිටියේ
    වරදවලා හිතන් එපා මම සොනිකා මඩුවේ
    කෑම ජාති හදන විදිහ ඔයා නේද දැම්මේ
    පොඩි අබ්ලික් සීන් එකක් මට උනේය අයියේ

    ඇඹුල් තියල් හදන විදිහ ඔයා නේද කිව්වේ
    අසාවෙන් අපේ ගෑනි එක බලන් හැදුවේ
    එය වැලදුව වෙලේ ඉදන් සිරි බෝරිස් අයියේ
    නිතර නිතර බඩ බුරුලෙන් යනවා ඇයි අ යි යේ

    ගෑණී රහට හැදුවයි. කියා
    හැලියම කෑවද..... ඔයා
    සීමාවක් නැතිව.... ගියා
    ඒ නිසා බඩ ........ගියා

    හැදීමේ වරදද .....නොවේ
    රෙසිපියේ අව්ලක් නොවේ
    මාලු වලද ප්‍රශ්ණ ......වේ
    ඒ නිසා ‍ලෙඩ .........වේ
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ගෑණී රහට හැදුවයි. කියා
    හැලියම කෑවද..... ඔයා
    සීමාවක් නැතිව.... ගියා
    ඒ නිසා බඩ ........ගියා

    හැදීමේ වරදද .....නොවේ
    රෙසිපියේ අව්ලක් නොවේ
    මාලු වලද ප්‍රශ්ණ ......වේ
    ඒ නිසා ‍ලෙඩ .........වේ
    සිරි අයියා දැක්කේ බොහෝ කාලෙකිනි
    සැසියා ඉන්නේ බඩු නැතුවට ඔරොප්පුවෙනි
    චා අයියටත් පහුගිය ටිකේ වැඩ තිබුනි
    සිරි අයියටත් වැඩ වැඩි බව මට සිතිනි
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    ගෑණී රහට හැදුවයි. කියා
    හැලියම කෑවද..... ඔයා
    සීමාවක් නැතිව.... ගියා
    ඒ නිසා බඩ ........ගියා

    හැදීමේ වරදද .....නොවේ
    රෙසිපියේ අව්ලක් නොවේ
    මාලු වලද ප්‍රශ්ණ ......වේ
    ඒ නිසා ‍ලෙඩ .........වේ

    සිරි අයියේ සමා වෙන්න මම බොරුවකි කිව්වේ
    කවි මඩුවේ හිනා යන්න ඕනේ නිසයි කිව්වේ
    හෙට මම හදනව අලුතෙන් තව රෙසිපක් අයියේ
    බුරියානියි හදන්නේ මම ගෑනි බලන් ඉන්නේ

    සිරි අයියේ ඔයා ඒක හැමදාමත් දාන්න
    අපේ අම්ම ගෑනි එහෙම පුදුම කරන් ඉන්න
    හැමදාමත් මම ආසයි අලුත් කෑම කන්න
    අකල් මරණ වලට වඩා කාල මරණ හොදය
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    සිරි අයියා දැක්කේ බොහෝ කාලෙකිනි
    සැසියා ඉන්නේ බඩු නැතුවට ඔරොප්පුවෙනි
    චා අයියටත් පහුගිය ටිකේ වැඩ තිබුනි
    සිරි අයියටත් වැඩ වැඩි බව මට සිතිනි

    සිරි අයියා දීල අපිට බ්‍රහ්ම ......................දණ්ඩනේ
    දැකල නොදැක්කා වාගේ යනව ...............යන්ඩනේ
    අපිත් හදන්නේ ආයෙත් ඇදල .................ගන්ඩනේ
    ඒත් ලොක්කයියා හදන්නේම අපිව............ කන්ඩනේ
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    සිරි අයියා දීල අපිට බ්‍රහ්ම ......................දණ්ඩනේ
    දැකල නොදැක්කා වාගේ යනව ...............යන්ඩනේ
    අපිත් හදන්නේ ආයෙත් ඇදල .................ගන්ඩනේ
    ඒත් ලොක්කයියා හදන්නේම අපිව............ කන්ඩනේ
    ලොකු අයියලා එහෙම තමා කුමක් කරනුද
    වැඩිය කට ගසා තුන්දහෙ බොතලේ මිස්ද
    ෂේප් එකෙ මම ඉන්නවා ඉවසුම කර තද
    තුන්දහසට පාටි නැතොත් අල්ලාගමි බඳ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සරිබෝයිස් සමග සැමදෙන එකතු වෙලා
    රස කවි පද වලින් සැම සිත් සතුටු කලා
    දුටු විට සැමගේ ඇති හැකියා සකල කලා
    තුති පුදනට සිතුනි ආසිරි සෙමර සලා
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    සරිබෝයිස් සමග සැමදෙන එකතු වෙලා
    රස කවි පද වලින් සැම සිත් සතුටු කලා
    දුටු විට සැමගේ ඇති හැකියා සකල කලා
    තුති පුදනට සිතුනි ආසිරි සෙමර සලා

    ඉරෝසන් මලේ මම මතකද උබට
    argue කලා අපි හරි හරියට හැටට
    ගොන් රෑනක් උන්, මොකටද කතා කොට
    මෝඩ හරක් වැඩිවී ඇත දැන් රටට
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    සරිබෝයිස් සමග සැමදෙන එකතු වෙලා
    රස කවි පද වලින් සැම සිත් සතුටු කලා
    දුටු විට සැමගේ ඇති හැකියා සකල කලා
    තුති පුදනට සිතුනි ආසිරි සෙමර සලා

    තුති පුදන්න දුන් කවි පද සතර ..............බලා
    කවි ලියන්න හැකි බව උඹ පතල........... කලා
    ආසිරි පැතුවත් අපහට සෙමර................ සලා
    කවි මඩුවේ රජකල කවියකුද .............බොලා
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    තුති පුදන්න දුන් කවි පද සතර ..............බලා
    කවි ලියන්න හැකි බව උඹ පතල........... කලා
    ආසිරි පැතුවත් අපහට සෙමර................ සලා
    කවි මඩුවේ රජකල කවියකුද .............බොලා

    ඌ මම දනිමි එල කිරියේ එලම පුතා
    කවි පද උවත් ගලපන්නට හැකිය සිතා
    මඩුවේ සැමම වෙනුවෙන් ගරු සරුව ඉතා
    සාදරයෙන් පිළිගන්නෙමි මෙවැදගතා
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉරෝසන් මලේ මම මතකද උබට
    argue කලා අපි හරි හරියට හැටට
    ගොන් රෑනක් උන්, මොකටද කතා කොට
    මෝඩ හරක් වැඩිවී ඇත දැන් රටට

    කලියුග කාලේ නොව අපි ඉපදි ඇත්තේ
    නැත ‍සැමදෙනා සම පොල් මෙන් එක ඉත්තේ
    සමහරැ දීන ගති පටවන් හිස මත්තේ
    ඒකයි මගේ සදහමි රට ගිනි ගත්තේ
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    සිරි අයියා දැක්කේ බොහෝ කාලෙකිනි
    සැසියා ඉන්නේ බඩු නැතුවට ඔරොප්පුවෙනි
    චා අයියටත් පහුගිය ටිකේ වැඩ තිබුනි
    සිරි අයියටත් වැඩ වැඩි බව මට සිතිනි

    ඊයේ ඉවර වෙනකොට රෑ දොලහයි
    අද යාන්තම් ඔපරේෂන් .....දෙකයි
    ඒත් පෙනෙන්නේ කාලය අඩු බවයි
    රෑටවත් වෙලා තිබුණොත් ...හොදයි
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    කලියුග කාලේ නොව අපි ඉපදි ඇත්තේ
    නැත ‍සැම දෙනා පොල් මෙන් අනේ එක ඉත්තේ
    සමහරැ දීන ගති පටවන් හිස මත්තේ
    ඒකයි මගේ සදහමි රට ගිනි ගත්තේ


    පත්තර media දැන් වනචාරි වෙලා
    මැති ඇමති වරු ඊටත් හරක් වෙලා
    පාර්ලිමන්ට් එකත් වලි යන තැනක් වෙලා
    රටකට ඕනෙ මිනිස්සු දැන් හිගම වෙලා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තුති පුදන්න දුන් කවි පද සතර ..............බලා
    කවි ලියන්න හැකි බව උඹ පතල........... කලා
    ආසිරි පැතුවත් අපහට සෙමර................ සලා
    කවි මඩුවේ රජකල කවියකුද .............බොලා

    ගතවන්නට ලගයි වසරක් මෙහි පැමින
    ඇස ගැටුනේ නැත මට මේ කවි සටන
    පුරැවෙ කරපු කරැමක් දැයි මට සිතුන
    කොහෙ රජ කරන්නද දැක නොවු මේ යහන
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    සිරි අයියේ සමා වෙන්න මම බොරුවකි කිව්වේ
    කවි මඩුවේ හිනා යන්න ඕනේ නිසයි කිව්වේ
    හෙට මම හදනව අලුතෙන් තව රෙසිපක් අයියේ
    බුරියානියි හදන්නේ මම ගෑනි බලන් ඉන්නේ

    සිරි අයියේ ඔයා ඒක හැමදාමත් දාන්න
    අපේ අම්ම ගෑනි එහෙම පුදුම කරන් ඉන්න
    හැමදාමත් මම ආසයි අලුත් කෑම කන්න
    අකල් මරණ වලට වඩා කාල මරණ හොදය

    දාලා අලුත් ........සෙල්ලම්
    මාලු කාලා බඩ .....ගියානම්
    ඔන්න දන්නෑ මම ......නම්
    බුරියානි කාලා බඩ වුනා නම්

     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    සිරි අයියා දීල අපිට බ්‍රහ්ම ......................දණ්ඩනේ
    දැකල නොදැක්කා වාගේ යනව ...............යන්ඩනේ
    අපිත් හදන්නේ ආයෙත් ඇදල .................ගන්ඩනේ
    ඒත් ලොක්කයියා හදන්නේම අපිව............ කන්ඩනේ
    ආවේ යන්ඩ නොව ...............ඉන්ඩනේ
    වෙලාවක් නෑ වෙන්නේ ...........යන්ඩනේ
    මුන් හදන්නේ කනෙන්.......... රිංගන්ඩනේ
    බෝතලයක් බදන් හදන්නේ මාව .කන්ඩනේ

     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    ගතවන්නට ලගයි වසරක් මෙහි පැමින
    ඇස ගැටුනේ නැත මට මේ කවි සටන
    පුරැවෙ කරපු කරැමක් දැයි මට සිතුන
    කොහෙ රජ කරන්නද දැක නොවු මේ යහන

    රට දැය ආගම වැඩි වැඩියෙන්.................දන්න
    එළකිරි පොරක් ඇවිදින් ඇත පිලි............... ගන්න
    පරගැති පරදවා කවි සටනට.................. යන්න
    හැමදාමත් කවි මඩුවට පිවි.................. සෙන්න
     
    Last edited:

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    දාලා අලුත් ........සෙල්ලම්
    මාලු කාලා බඩ .....ගියානම්
    ඔන්න දන්නෑ මම ......නම්
    බුරියානි කාලා බඩ වුනා නම්

    හදන හැටි කිව්ව නම්
    වගකීම එනව බන්
    බඩ ගියොත් හෙම ඉතින්
    කසාදෙ යි මමයි සුන්
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    සරිබෝයිස් සමග සැමදෙන එකතු වෙලා
    රස කවි පද වලින් සැම සිත් සතුටු කලා
    දුටු විට සැමගේ ඇති හැකියා සකල කලා
    තුති පුදනට සිතුනි ආසිරි සෙමර සලා

    මම ඉදගත්තාට පුටුව ....පැන්තගේ
    වටිනවා කවියට සැවොම දුන් අගේ
    ඉරෝෂන් සොහොයුර........ මගේ
    සුපිරි කවි කමක් ඇතිය ඔබෙ ඇගේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඌ මම දනිමි එල කිරියේ එලම පුතා
    කවි පද උවත් ගලපන්නට හැකිය සිතා
    මඩුවේ සැමම වෙනුවෙන් ගරු සරුව ඉතා
    සාදරයෙන් පිළිගන්නෙමි මෙවැදගතා

    පිළිගත් විදිහ දුටු විට තුටු කදුලු ගලයි
    සැම දෙන මගේ නැදැයන් ලෙසට දැනෙයි
    සුදනන් ඇසුරෙ සුමියුරැ බව හදට ගලයි
    පෙරමග ලකුණු සුබ බව මගෙ හිතට සිතෙයි
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    ආවේ යන්ඩ නොව ...............ඉන්ඩනේ
    වෙලාවක් නෑ වෙන්නේ ...........යන්ඩනේ
    මුන් හදන්නේ කනෙන්.......... රිංගන්ඩනේ
    බෝතලයක් බදන් හදන්නේ මාව .කන්ඩනේ


    සිරි අය්යත් අරින්නේ නෑනේ.............. රචනේ
    ගනන් ගනු එපා අපි කිව්වේ.............. පචනේ
    බෝතල් හින්ද අපි දැන් වෙන්නේ........ කිචනේ
    බෝතලේ තමයි මගෙ තහනම්........... වචනේ