<< සුපිරි කවි ට්කක් >>

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    විකිලික්ස් අයියා කලිනුත් මඩුවට ආවා
    ඒ මොහොතේ මා මඩුවේ නැති වූවා
    කවි හැකියාව ඇති බව මෙහි සපත වුවා
    නිතර එන ලෙසින් මා ආරාධනා පෑවා
    හැකියාවක් ඇතිද යන්න දන්නේ නැත
    ආරාදනවට හිතේ සතුට පිරි ඇත
    උබලගේ කවි හැකියාවට මා දුර ඈත
    බෝතල් අස්සේ අරුක්කාල් වගේ ඇත
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    හැකියාවක් ඇතිද යන්න දන්නේ නැත
    ආරාදනවට හිතේ සතුට පිරි ඇත
    උබලගේ කවි හැකියාවට මා දුර ඈත
    බෝතල් අස්සේ අරුක්කාල් වගේ ඇත

    පිස්සුද බං උඹටත් ඇත හැකියාවක්............පිරිලා
    කවි කියන්න බෑ හරියට මගෙත් මල්ල........ඉරිලා
    මේකෙ ඉන්න කවියන් වැඩිදෙන බාගෙට.....මැරිලා
    උඹවත් ඉදපන් කොල්ලෝ යන්න එපා........හැරිලා
     
    Last edited:
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    ගහනව දහස මං............
    හිතුනොත් දෙදහස බං.............
    ඔබ කියනවට නෙමෙයි ඕං............
    අර නැට්ටිච්චි කියනවනං..........


    එයාගේ නම නැට්ටිච්චි නෙවෙයි........
    නම කීවොත් උඹලා පැලෙයි........
    මේ ත්‍රෙඩ නැත්නම් ‍තෝ දාහා ගහයි........
    මම තව ටිකකින් දහ දාහයි..........

    :eek::eek:
    66316ok93eaxzhn.gif
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den

    පිස්සුද බං උඹටත් ඇත හැකියාවක්............පිරිලා
    කවි කියන්න බෑ හරියට මගෙත් මල්ල........ඉරිලා
    මේකෙ ඉන්න කවියන් වැඩිදෙන බාගෙට.....මැරිලා
    උඹවත් ඉදපන් කොල්ලෝ යන්න එපා........හැරිලා
    කවි කෙරුමට හිත නිදහස් විය යුතුය
    එහෙත් මලේ දැන් අපේ නහය විදලාය
    දෙතුන් වරක් නම කියනවා ඇසුනාය
    නොගියොත් අද රෑ කෑම කා හමාරය
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කවි කෙරුමට හිත නිදහස් විය යුතුය
    එහෙත් මලේ දැන් අපේ නහය විදලාය
    දෙතුන් වරක් නම කියනවා ඇසුනාය
    නොගියොත් අද රෑ කෑම කා හමාරය

    තව පොඩ්ඩෙන් වරදිනවද උබේ කෑම..........වේල
    පවුල් කන්න ඕන නිසා රැකපිය අද..............සීල
    හැමටම වැඩියෙන් බං රැකගනින් මැණික.......නීල
    ඉඩ ඇති විට මෙහෙට වරෙන් පිළිගමි දා.......මාල
     
    Last edited:
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    කවි කෙරුමට හිත නිදහස් විය යුතුය
    එහෙත් මලේ දැන් අපේ නහය විදලාය
    දෙතුන් වරක් නම කියනවා ඇසුනාය
    නොගියොත් අද රෑ කෑම කා හමාරය

    පච්චෙනම් අනේ ෂෝ...................යි
    ගහපන් මිනී ඔලුවයි ඇටක‍ටු 2 ........යි
    එතකොට මාර ගතිය...................යි
    අපිටනම් එක තියෙන්න ඔනෙම.........යි

    :eek::eek:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    Captain ජැක් ස්පැරෝ;11810502 said:

    එයාගේ නම නැට්ටිච්චි නෙවෙයි........
    නම කීවොත් උඹලා පැලෙයි........
    මේ ත්‍රෙඩ නැත්නම් ‍තෝ දාහා ගහයි........
    මම තව ටිකකින් දහ දාහයි..........

    :eek::eek:

    ඇවිත් තියෙන්නේ ඔක්තෝම්බර් මාසේ මැදයි
    තව ටිකකින් ගහල තියෙයි දහදාහක්
    දවසට පැය තියෙන්නේ විසි හතරයි
    උබ බුදියන්නේ කි බෝර්ඩ් එක උඩද සැකයි
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Captain ජැක් ස්පැරෝ;11810564 said:
    පච්චෙනම් අනේ ෂෝ...................යි
    ගහපන් මිනී ඔලුවයි ඇටක‍ටු 2 ........යි
    එතකොට මාර ගතිය...................යි
    අපිටනම් එක තියෙන්න ඔනෙම.........යි

    :eek::eek:
    :eek::eek:
    මේකද බන් නැවියෝ උඹේ මාක් එක
    හැම තැනදිම ප්‍රමෝට් වෙන්නේ ඔබෙ මේක
    උඹේ නැවෙත් කොටලා ඇත්දෝ මේක
    ජැකා තම හොදම නැවියා මා දැක්ක
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Captain ජැක් ස්පැරෝ;11810564 said:
    පච්චෙනම් අනේ ෂෝ...................යි
    ගහපන් මිනී ඔලුවයි ඇටක‍ටු 2 ........යි
    එතකොට මාර ගතිය...................යි
    අපිටනම් එක තියෙන්න ඔනෙම.........යි

    :eek::eek:

    සිහියට එන්නෙ උඹේ ඩාන්ස්..කෙල්ලාමයි
    ආසාවකි ජැකෝ මේ මගෙ......ඉල්ලීමයි
    එය ඉටුකලොත් සතුටින්.....නිදියනවාමයි
    නැටෙව්වොතින් ඇය ජැටියේ ෆිට්ම..තමයි

    66316ok93eaxzhn.gif
    66316ok93eaxzhn.gif
    66316ok93eaxzhn.gif
     
    Last edited:

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මැෂින් එකත් ලෙඩ දෙනවා දමා කොමී
    හදිස්සියේ එක කවියක් කියා ......යමී
    හෙටවත් ටිකක් මෙහි රැදෙනට ..බලමී
    ඇහැක් විටදි කවියක් හෝ කියා ...යමී
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මැෂින් එකත් ලෙඩ දෙනවා දමා කොමී
    හදිස්සියේ එක කවියක් කියා ......යමී
    හෙටවත් ටිකක් මෙහි රැදෙනට ..බලමී
    ඇහැක් විටදි කවියක් හෝ කියා ...යමී

    වෙනදා වගෙ නොවෙයි..........
    ඔබ මෙහි නොම රැදෙයි..........
    අපටත් එපාවෙයි..........
    හෙටවත් හිටියොත් හොදයි.........
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මැෂින් එකත් ලෙඩ දෙනවා දමා කොමී
    හදිස්සියේ එක කවියක් කියා ......යමී
    හෙටවත් ටිකක් මෙහි රැදෙනට ..බලමී
    ඇහැක් විටදි කවියක් හෝ කියා ...යමී

    අද පෝයයි මොකද කලේ ගත්තද ඔබ.........අටසිල්
    නැතිනම් දරු පවුල සමග වැන්ද නොවෙද.....පන්සිල්
    කම්පීතරෙ ලෙඩ දෙනවද හැදිලද ඒකෙහි.........හිල්
    ඔබ නැතිවිට පෙනේරයකි මඩුවම ඇති........තඩිහිල්
     

    vv11

    Member
    Jan 8, 2012
    30
    1
    0
    Obala karana hedaweda nam hara baraya
    Hekilesa damannemi galapala kawiya
    Sinhala keyboard ekanam beri beriya
    Balamu balamu arinne ne wapasariya
     
    • Like
    Reactions: Pink panther

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කවි මඩුවේ අක්කණ්ඩිය එනු.........දුටිමී
    ඇගේ කවි අසන්නට නැගිටල දුව.....ආමී
    කවියක් නොදා ගියොතින්නම් උල..තබමී
    කියපු හැටියෙ මිස් විය ඇය, මමත්....යමී
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    ඇවිත් තියෙන්නේ ඔක්තෝම්බර් මාසේ මැදයි
    තව ටිකකින් ගහල තියෙයි දහදාහක්
    දවසට පැය තියෙන්නේ විසි හතරයි
    උබ බුදියන්නේ කි බෝර්ඩ් එක උඩද සැකයි


    ඇවිල්ලා අවුරුද්ද...............යි
    තාම පෝස්ට් පන්දාහ...........යි
    බට් රෙප් නම් ගොඩා............යි
    පවර් එක කීයෑ..................යි

    :eek::eek:
    66316ok93eaxzhn.gif
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    හිත හොද කොල්ලෙක් මම එළකිරියෙහි ඉන්.....නා
    ඔනේ උදව්වක් තියනවනම් කියපල්...............ලා
    පුළුවන් දෙයක්නම් අනිවා කරන..................වා
    ඩොන්ට් වොරි මචන්ලා මේ හූ....................නා
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    :eek::eek:
    මේකද බන් නැවියෝ උඹේ මාක් එක
    හැම තැනදිම ප්‍රමෝට් වෙන්නේ ඔබෙ මේක
    උඹේ නැවෙත් කොටලා ඇත්දෝ මේක
    ජැකා තම හොදම නැවියා මා දැක්ක


    ඕක තමා අපේ අර................ක
    අරක කියන්නේ මේ................ක
    මේක කියන්නේ යකෝ ඕ..........ක
    ඕක කියන්නේ අපේ මාර්ක් එ......ක

    :eek::eek:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    සිහියට එන්නෙ උඹේ ඩාන්ස්..කෙල්ලාමයි
    ආසාවකි ජැකෝ මේ මගෙ......ඉල්ලීමයි
    එය ඉටුකලොත් සතුටින්.....නිදියනවාමයි
    නැටෙව්වොතින් ඇය ජැටියේ ෆිට්ම..තමයි

    66316ok93eaxzhn.gif
    66316ok93eaxzhn.gif
    66316ok93eaxzhn.gif



    එයා නැ‍ටුවොතින් තොපි කෙල හල.........යි
    ඒ හින්දා නටවන්නේ නෑම..................යි
    ඒ හින්දා තොට කියන්නේ අරකම..........යි
    සිහිකෙරුවොත් කෙල්ල උඹේ මරණය......යි

    :eek::eek:
    66316ok93eaxzhn.gif
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    වෙනදා වගෙ නොවෙයි..........
    ඔබ මෙහි නොම රැදෙයි..........
    අපටත් එපාවෙයි..........
    හෙටවත් හිටියොත් හොදයි.........

    Wenada wage newe lebu me ...awurudda
    Senasuru apale mata balapaa la ...wadda
    Computareth Leda denawa da ......sadda
    Format karannata wenawa me .....redda

     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අද පෝයයි මොකද කලේ ගත්තද ඔබ.........අටසිල්
    නැතිනම් දරු පවුල සමග වැන්ද නොවෙද.....පන්සිල්
    කම්පීතරෙ ලෙඩ දෙනවද හැදිලද ඒකෙහි.........හිල්
    ඔබ නැතිවිට පෙනේරයකි මඩුවම ඇති........තඩිහිල්

    Atasil ganna mata ispaasuwak .......nethee
    Pansil Rakimu nowunath samadan ........nithee
    Hil nam thibe wasanata kaalayak .......nethee
    Thadi hil wasa eka kawiyen rendemi ........nithee