<< සුපිරි කවි ට්කක් >>

SSonic9999

Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    Atasil ganna mata ispaasuwak .......nethee
    Pansil Rakimu nowunath samadan ........nithee
    Hil nam thibe wasanata kaalayak .......nethee
    Thadi hil wasa eka kawiyen rendemi ........nithee

    මම ඊයේ හැදුවා හොද රස කෑමක්
    fried rice සහ චිකනුත් ඩේවල් එකක්
    කවි වගේය සිරි අයියගේ රස කෑමත්
    ලකුණු ගොඩයි සිරි අයියට මට ඊයෙත්
     
    • Like
    Reactions: Double max

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කාර්යාලෙ වැඩ එමටයි මහා............ගොඩයි
    සොෆ්ට්වෙයාර් බර ගානක් ඩවුන්........වෙලයි
    ආවේ හදිස්සියේ කවියන්..............සිහිවීලයි
    යන්නෙමි සුභම උදෑසනක් මම.........පතලයි
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    :baffled: දත කට පූට්ටුයි අයියා දකින විට...
    :oo: මගෙ දත් ඇන්ද කට කට ගා වදිනවිට..
    :no: නැත කිසි දතක් ගලවන්නට ඉතිරියට....
    :D තිස් දෙක මුලින් හැලුනලු පූරුවෙ පිනට..
    :rofl:

    කොටි හපුවා මුව පැටික්කි දෙස බැලුවා
    ලප් තැන ලොප්, ඈ දෙවියෝ ගැලවූවා
    පෙටියා දනී පිරිසිදු ආලය කෝවා
    දැන් කාපන් රෙඩ් ලේබල් හා ගෝවා
    :rofl:
    තිස් දෙක හැලුනු ලොවිච්චියක් වූවත් මේ පෙට්ෂ ...කෙල්ල
    තිරිහන් ලෙස ලව් කරනා ආච්චියෙකි නොයවන.....මෙල්ල
    මෙවන් විසේ ඇති කෙල්ලන් මට්ටු කරන දඹ.......රැගිල්ල
    දුටුව විටදි මෙවන් ලියෝ මගේ පිටු පස කැර......කැවිල්ල

    එම්බා පැන්තරය පෙරනා කෙළ ........දෝරේ
    ගංගා ගනන් හැලුවත් නුඹ හට...........නෑරේ
    කෙල්ල ගෙ හදවතේ දොරටුව මගේ....මිතුරේ
    වහ කාල පැනපිය ගංගා..................දාරේ
     
    • Like
    Reactions: Double max

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    :eek: කිඹුලා අයියා කනවද පැන්තෝ ගෝවා.....
    :sorry: දන්නවනම් මමත් එවමි කොළ ගෝවා....
    :D කොළ දලු කමින් ඉන්නේ ඉපැරණි හාවා...
    :shocked: වෙජි කිඹුලටද කීවේ ? නුඹ කොටි හපුවා...
    මා කොටියෙකු නෙවෙයි නංගෝ ඔබ එ .........දනී
    මගේ ප්‍රේමයේ මහ අක්මුල් හොදින් ...........වැනී
    දළුලා මල් පිපුණු පෙම් මල් අතර ..............පැනී
    බොන මගේ සමනලිය ඔබ වෙනවාද ...........ඇනී
    :love::love:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ කොලු රෑන දැන්නම් පැණි හැලුවා ..ඇතී
    පෑණි හැලුවාට මුන් කිසිවක් කරන් ....නැතී
    වයසට ගියත් අපි බිම නම් ගමන් ......නැතී
    අපි බැස්සොතින් උඹලා ටික ලොවෙත් නැතී

    මුං ටික බයේ ඉන්නේ අපි බහියි ........කියයි
    ඇගේ ප්‍රේමයේ මල් අතු මට නැමෙයි....කියයි
    හිතලා බය වෙලා මුං පොළොවේ පස් .....කයි
    අපි දෙන්නම බහිමු අයියේ මක් වෙන....වැයි!!!!!!
    :P:P
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මා කොටියෙකු නෙවෙයි නංගෝ ඔබ එ .........දනී
    මගේ ප්‍රේමයේ මහ අක්මුල් හොදින් ...........වැනී
    දළුලා මල් පිපුණු පෙම් මල් අතර ..............පැනී
    බොන මගේ සමනලිය ඔබ වෙනවාද ...........ඇනී
    :love::love:

    මෙතෙක් කල් රන් කරපු පෙට්ෂා අපේ පැන්තා විසින්
    අපේ කිඹුලා ගේම දීලා කෙල්ල නාහවාලා... පැණින්
    සිතා ගන්නට බෑනේ මා හට පුදුම වී ඇසුවා ....සිතින්
    කිඹුලගේ පෙම්බර බිරින්දෑ ඇත්ද නෑගම් .....ගොසින්
     
    • Like
    Reactions: Double max

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙතෙක් කල් රන් කරපු පෙට්ෂා අපේ පැන්තා විසින්
    අපේ කිඹුලා ගේම දීලා කෙල්ල නාහවාලා... පැණින්
    සිතා ගන්නට බෑනේ මා හට පුදුම වී ඇසුවා ....සිතින්
    කිඹුලගේ පෙම්බර බිරින්දෑ ඇත්ද නෑගම් .....ගොසින්
    නෑගම් ගොහින් නැත බිරිය ද නිවසේ.....ඇතය
    මගේ පෙම් වතේ පරිමානය දත ..........යුතුය
    දෙක තුනකට කඩා මුත් එය දිය ........හැකිය
    මා හිත මිතුර ඔබ නම් ඒ දත ...........යුතුය
    :P:P
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මුං ටික බයේ ඉන්නේ අපි බහියි ........කියයි
    ඇගේ ප්‍රේමයේ මල් අතු මට නැමෙයි....කියයි
    හිතලා බය වෙලා මුං පොළොවේ පස් .....කයි
    අපි දෙන්නම බහිමු අයියේ මක් වෙන....වැයි!!!!!!
    :P:P

    කෙල්ලන් දහ අටක් සමගින් වැඩ කරනා මෙමට
    වැඩි ඉල්ලුමයි ඇත්තේ වැඩියෙන් ........සැමට
    තවකෙක් හොයා ගත්තත් කවියෙන් .....පෙමට
    වැඩියක් නොවේ බිම නොයනා ...........අපට
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    නෑගම් ගොහින් නැත බිරිය ද නිවසේ.....ඇතය
    මගේ පෙම් වතේ පරිමානය දත ..........යුතුය
    දෙක තුනකට කඩා මුත් එය දිය ........හැකිය
    මා හිත මිතුර ඔබ නම් ඒ දත ...........යුතුය
    :P:P

    මඩ සෝදා ගත් ගොවියා හොදයි .....රජකමට
    ඉඩ දුන් කලදි කෙල්ලක් හොදයි .....අඹුකමට
    දෙක තුන කට කඩා දුන්නත් පෙම කෙල්ලන්ට
    නාලා ගෙදර යන එක හොදයි හැමදා....... රෑට
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Captain ජැක් ස්පැරෝ;11813939 said:
    විශිෂ්ඨයන් දෙදෙනෙකු කියන විට කවි
    මම මැදට පැන කරනවා එය බෙරි
    ඔබලාගේ තරම රහ නැත මගේ කවි
    කරදරයක් වුනානම් ඔක්කෝටම සොරි
    :eek::eek:

    ලියනා කවියෙ මිස වෙන විශෙෂයක් .නැතී
    මැද්දට පැන්නාට එය බෙරි වෙන්නෙ නැතී
    ඔබේ කවෙත් රසයෙන් අඩුවක්ද..... නැතී
    වරදක් නොකර සොරිනම් උවමනා ..නැතී
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    පැණි මුල් දෙකකි අද නම් සෙට් වී ඇත්තේ
    මඩුවට පාලු නැත මේකයි අද තත්තේ
    පැණි ඇත ලාබෙට අදනම් මේ පැත්තේ
    ඇඹළයො ගොඩයි කෙල්ලන්ගෙයි අඩු ඇත්තේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Captain ජැක් ස්පැරෝ;11813939 said:
    විශිෂ්ඨයන් දෙදෙනෙකු කියන විට කවි
    මම මැදට පැන කරනවා එය බෙරි
    ඔබලාගේ තරම රහ නැත මගේ කවි
    කරදරයක් වුනානම් ඔක්කෝටම සොරි
    :eek::eek:

    විශිෂ්ඨයයි ජැකා කියන්නේද............කෙසේ
    කලු ගස් දෙක තුනයි ඉතිරි මුන්ගෙ.......හිසේ
    මොන පණ්ඩිතද මුන්දෙන්නට මදන......විසේ
    නාකි විසේ යනවලු බන් ගෙටත්..........උසේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    තිස් දෙක හැලුනු
    එම්බා පැන්තරය පෙරනා කෙළ ........දෝරේ
    ගංගා ගනන් හැලුවත් නුඹ හට...........නෑරේ
    කෙල්ල ගෙ හදවතේ දොරටුව මගේ....මිතුරේ
    වහ කාල පැනපිය ගංගා..................දාරේ

    මඩ සෝදා ගත් ගොවියා හොදයි .....රජකමට
    ඉඩ දුන් කලදි කෙල්ලක් හොදයි .....අඹුකමට
    දෙක තුන කට කඩා දුන්නත් පෙම කෙල්ලන්ට
    නාලා ගෙදර යන එක හොදයි හැමදා....... රෑට

    නංගියො පෙටී නොම අහුවෙන්...........අයියාට
    දත් නම් පෙන්නීම සුභ නෑ...............කිඹුලාට
    මුන් දෙන්නාට ළමයි බමයි................සිටියාට
    තවමත් කොටු පනී දෙදෙනා මහ.............රෑට
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පැණි මුල් දෙකකි අද නම් සෙට් වී ඇත්තේ
    මඩුවට පාලු නැත මේකයි අද තත්තේ
    පැණි ඇත ලාබෙට අදනම් මේ පැත්තේ
    ඇඹළයො ගොඩයි කෙල්ලන්ගෙයි අඩු ඇත්තේ

    පැණි මුල් දෙකක් නොව කන්ටේනර්.....දෙකකී
    ලොක්කයියවත් නරක්කරපු.............කිඹුලේකී
    අපිට නොදී අරව බීපු.................දෙදෙනේකී
    පැන්ත හිටියනම් අද මෙහි මළ............ගෙයකී
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Captain ජැක් ස්පැරෝ;11812754 said:
    එයා නැ‍ටුවොතින් තොපි කෙල හල.........යි
    ඒ හින්දා නටවන්නේ නෑම..................යි
    ඒ හින්දා තොට කියන්නේ අරකම..........යි
    සිහිකෙරුවොත් කෙල්ල උඹේ මරණය......යි

    :eek::eek:
    66316ok93eaxzhn.gif
    dancinggirle.gif
    dancinggirle.gif
    dancinggirle.gif
    dancinggirle.gif
    dancinggirle.gif


    තියාගනින් උඹේ නල්ලමලෙ...........බඩ්ඩ
    හොයගත්ත මම වෙඩි වගෙ මරු.......බඩ්ඩ
    චූති බෝලෙ උම්ම වරෙං මෙහෙ.......බඩ්ඩ
    ජැකියව කොරවෙන්න අඹරාපන්.......බඩ්ඩ

    dancinggirle.gif
    dancinggirle.gif
    dancinggirle.gif
    dancinggirle.gif
    dancinggirle.gif
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    66316ok93eaxzhn.gif
    dancinggirle.gif

    ජැකයි සැසී කොල්ලයි නටවයි කෙල්ලන්
    අන්දරේට වුන දේමයි ඇත්තේ කියන්
    උඹලා නටවනවානම් ඔය සුදු කිකිලියන්
    කුකුලා මමයි රන් කරනවා එල කොල්ලන්


    Dancing_dude.gif
    Dancing_dude.gif
    Dancing_dude.gif
    Dancing_dude.gif
    Dancing_dude.gif