Atasil ganna mata ispaasuwak .......nethee
Pansil Rakimu nowunath samadan ........nithee
Hil nam thibe wasanata kaalayak .......nethee
Thadi hil wasa eka kawiyen rendemi ........nithee
මම ඊයේ හැදුවා හොද රස කෑමක්
fried rice සහ චිකනුත් ඩේවල් එකක්
කවි වගේය සිරි අයියගේ රස කෑමත්
ලකුණු ගොඩයි සිරි අයියට මට ඊයෙත්
දත කට පූට්ටුයි අයියා දකින විට...
මගෙ දත් ඇන්ද කට කට ගා වදිනවිට..
නැත කිසි දතක් ගලවන්නට ඉතිරියට....
තිස් දෙක මුලින් හැලුනලු පූරුවෙ පිනට..
කිඹුලා අයියා කනවද පැන්තෝ ගෝවා.....
දන්නවනම් මමත් එවමි කොළ ගෝවා....
වෙජි කිඹුලටද කීවේ ? නුඹ කොටි හපුවා...
