කෙල්ලෙක් නෙමෙයි පැන්තෝ ඔය..පූසියෙකී
දෙපැත්තෙන්ම මොනවද.........බේරන්නියකී
අතේ තියන් ඉන්නේ තඩි.............අසිපතකී
මට නම් පේන ලෙස මේ නම්.......යකිනියකී
Last edited:
කෙල්ලෙක් නෙමෙයි පැන්තෝ ඔය..පූසියෙකී
තේරෙන්නේ නෑ පැන්තට ඔය ටික ......සස්ලිට්කෙල්ලෙක් නෙමෙයි පැන්තෝ ඔය..පූසියෙකී
දෙපැත්තෙන්ම මොනවද.........බේරන්නියකී
අතේ තියන් ඉන්නේ තඩි.............අසිපතකී
මට නම් පේන ලෙස මේ නම්.......යකිනියකී
ඇගේ කඩුවට මගේ ගෙල එකෙන් කැපයිකෙල්ලෙක් නෙමෙයි පැන්තෝ ඔය..පූසියෙකී
දෙපැත්තෙන්ම මොනවද.........බේරන්නියකී
අතේ තියන් ඉන්නේ තඩි.............අසිපතකී
මට නම් පේන ලෙස මේ නම්.......යකිනියකී
පොඩි වැඩකි ඇත්තේ
සිංහල type කල හැක්කේ
පහල ඇති ලින්කේ
කොටා බලපන් සරල තත්තේ
http://www.google.com/transliterate/
Captain ජැක් ස්පැරෝ;11816939 said:සැසියයි මායි ගිය විට හන්දියේ ක්ලබ් එකට.........
මෙයා තමා නැටුවේ ඇවිදින් අපේ ඉස්සරහට.......
අපි බයවුනා මේ මොකෑ කියලා එකපාරට.......
"නංගි අපි ඔවට නෑ කියලා" සැසියා කීවා එවිට........
![]()
අම්මට උඩු පොඩි වැඩකී
සොනික් කොල්ල නම් පොරකී
පේනවා කට්ටිය කැරකී
දෙසා බාන හැටි කවිකී
තේරෙන්නේ නෑ පැන්තට ඔය ටික ......සස්ලිට්
ගිහින් කෙලව ගන්නට කියමුව ..........අප්සට්
ගියදා සැවොම එක්වී වන ලෙස..........ජිලිපිට්
ඉතිරි තුන්කාල ගස මුව වී ..............ෆුල්ෆිට්
ඇගේ කඩුවට මගේ ගෙල එකෙන් කැපයි
ඇගේ එක බැලුමක් මගේ හිතට සැපයි
කාගේ වූවත් ඈ මගේ හිතට කැපයි
මාගේ මුලු ආත්මයම ඈට කැපයි
අප්පිරියයි දැක්කම බං ජැකෝ...........බලව්
අහිකුණ්ඨක නටවනවා නාකි.............රිලව්
ජැකයි මමයි නටවන්නේ මාල............ගිරව්
අපි නැහැ නටවන්නේ පැන්තෝ ගැරඩි...පැටව්


ඈ වෙනුවෙන් මම තනියම යුද්ධ වදීඅම්මද බොලේ තුන්කාලම.........දෙනවාලූ
පැන්තෝ මෙමා දත් කිඹුලගෙ.....පැත්තේලූ
බෝතලයක් දුන්නොත් යලි.......හැරෙනවලූ
නැත්නම් හෙටම පෙටියව........උස්සනවාලූ
තත්වෙන් කවියා ජූනිය වුනාටහොඳ හැටි කියවලා බැලුවම හරි ගෝරි
තිබෙන බව පෙනේ නෙලපන් අතනාරි
අම්මප සොනික් කොල්ලානම් අනගාරි
ඉස්සෙල්ලම තමයි සින්හල පරිහාරි
වී අකුරු දෙකකී..........
ඉන්පසු දෙකක් එකකී...........
ගින්දර කවියෙකී..........
පිළිගනිමි ආදරෙන් උඹ සකී.........
Captain ජැක් ස්පැරෝ;11817202 said:උඹට මතකයි නේද එදා ඔය කෑල්ල......
ආවේ අපේ ඇගේම එල්ලෙන්න.........
ඉදකින් නේද මේ ගූ කෑල්ල........
සිහිවෙනකොටත් එනවා වමනේ යන්න.....
![]()
පිළිගත්තාට ඉස්තුති SASLIIT සහෝ
හොඳ හොඳ වදන් ඇහෙනවා මට හිනා බොහෝ
මේ පද ලියන්නෙත් කරමින් හොහෝ හොහෝ
ඉන්නට බැරි කමට දුකමයි අහෝ අහෝ
දාහ ගහන්නේ කවියනි මේ...............කවියෙන්
පැන්තා නිසයි ගැහුවේ මෙය උගෙ.........සවියෙන්
ජැකත් මතක්වෙයි හමුවූ...............එළකිරියෙන්
උඹලා නිසා මමත් වනමි ජය...........කොඩියෙන්
පැන්තයි මලේ මේ නූලේ............හිමිකරුවා
ශ්රී අයියා තමයි මේකේ වැඩ..............කරුවා
ජැකයි මමයි උන්හට දෙනවලු............වරුවා
අපටත් තවම ලොකුවට කවි වැඩ........බැරුවා
Captain ජැක් ස්පැරෝ;11817427 said:
සුභ පැතුම් මගේ යාළුවේ නුඹට.........
ඇරියා නේද උඹ දාහට..................
මෙන්න මගෙන් කිස් එකක් බොට........
ඊලට ඇරපිය දෙදාහට..................
![]()
![]()
![]()
![]()
![]()