<< සුපිරි කවි ට්කක් >>

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක


නැත නැත මට ඕවායින් වැඩක් නැත
කවදත් මේ රූපේ මගෙ සිතේ ඇත
බලහල්ලකෝ ඈගේ සිරියාවේ වත
සඳ මෙන් ඇගෙ කැලුමන් මගෙ පිනයි නෙත

කෙල්ලෙක් නෙමෙයි පැන්තෝ ඔය..පූසියෙකී
දෙපැත්තෙන්ම මොනවද.........බේරන්නියකී
අතේ තියන් ඉන්නේ තඩි.............අසිපතකී
මට නම් පේන ලෙස මේ නම්.......යකිනියකී
 
Last edited:

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කෙල්ලෙක් නෙමෙයි පැන්තෝ ඔය..පූසියෙකී
    දෙපැත්තෙන්ම මොනවද.........බේරන්නියකී
    අතේ තියන් ඉන්නේ තඩි.............අසිපතකී
    මට නම් පේන ලෙස මේ නම්.......යකිනියකී
    තේරෙන්නේ නෑ පැන්තට ඔය ටික ......සස්ලිට්
    ගිහින් කෙලව ගන්නට කියමුව ..........අප්සට්
    ගියදා සැවොම එක්වී වන ලෙස..........ජිලිපිට්
    ඉතිරි තුන්කාල ගස මුව වී ..............ෆුල්ෆිට්
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කෙල්ලෙක් නෙමෙයි පැන්තෝ ඔය..පූසියෙකී
    දෙපැත්තෙන්ම මොනවද.........බේරන්නියකී
    අතේ තියන් ඉන්නේ තඩි.............අසිපතකී
    මට නම් පේන ලෙස මේ නම්.......යකිනියකී
    ඇගේ කඩුවට මගේ ගෙල එකෙන් කැපයි
    ඇගේ එක බැලුමක් මගේ හිතට සැපයි
    කාගේ වූවත් ඈ මගේ හිතට කැපයි
    මාගේ මුලු ආත්මයම ඈට කැපයි
     

    vv11

    Member
    Jan 8, 2012
    30
    1
    0
    පොඩි වැඩකි ඇත්තේ
    සිංහල type කල හැක්කේ

    පහල ඇති ලින්කේ
    කොටා බලපන් සරල තත්තේ


    http://www.google.com/transliterate/

    අම්මට උඩු පොඩි වැඩකී
    සොනික් කොල්ල නම් පොරකී
    පේනවා කට්ටිය කැරකී
    දෙසා බාන හැටි කවිකී
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Captain ජැක් ස්පැරෝ;11816939 said:
    සැසියයි මායි ගිය විට හන්දියේ ක්ලබ් එකට.........
    මෙයා තමා නැ‍ටුවේ ඇවිදින් අපේ ඉස්සරහට.......
    අපි බයවුනා මේ මොකෑ කියලා එකපාරට.......
    "නංගි අපි ඔවට නෑ කියලා" සැසියා කීවා එවිට........

    :eek::eek:

    අප්පිරියයි දැක්කම බං ජැකෝ...........බලව්
    අහිකුණ්ඨක නටවනවා නාකි.............රිලව්
    ජැකයි මමයි නටවන්නේ මාල............ගිරව්
    අපි නැහැ නටවන්නේ පැන්තෝ ගැරඩි...පැටව්
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අම්මට උඩු පොඩි වැඩකී
    සොනික් කොල්ල නම් පොරකී
    පේනවා කට්ටිය කැරකී
    දෙසා බාන හැටි කවිකී

    වී අකුරු දෙකකී..........
    ඉන්පසු දෙකක් එකකී...........
    ගින්දර කවියෙකී..........
    පිළිගනිමි ආ‍දරෙන් උඹ සකී.........
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    තේරෙන්නේ නෑ පැන්තට ඔය ටික ......සස්ලිට්
    ගිහින් කෙලව ගන්නට කියමුව ..........අප්සට්
    ගියදා සැවොම එක්වී වන ලෙස..........ජිලිපිට්
    ඉතිරි තුන්කාල ගස මුව වී ..............ෆුල්ෆිට්

    අම්මද බොලේ තුන්කාලම.........දෙනවාලූ
    පැන්තෝ මෙමා දත් කිඹුලගෙ.....පැත්තේලූ
    බෝතලයක් දුන්නොත් යලි.......හැරෙනවලූ
    නැත්නම් හෙටම පෙටියව........උස්සනවාලූ
     

    vv11

    Member
    Jan 8, 2012
    30
    1
    0
    හොඳ හැටි කියවලා බැලුවම හරි ගෝරි
    තිබෙන බව පෙනේ නෙලපන් අතනාරි
    අම්මප සොනික් කොල්ලානම් අනගාරි
    ඉස්සෙල්ලම තමයි සින්හල පරිහාරි
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඇගේ කඩුවට මගේ ගෙල එකෙන් කැපයි
    ඇගේ එක බැලුමක් මගේ හිතට සැපයි
    කාගේ වූවත් ඈ මගේ හිතට කැපයි
    මාගේ මුලු ආත්මයම ඈට කැපයි

    කැපයි කැපයි අම්මේ ඔව් උඹට.........කැපයි
    කැපයි නෙමෙයි අහුඋනොතින් තෝව....කපයි
    යකෝ ඒකිගේ අසිපත හොදට.........කැපෙයි
    වේලාසනින් වෝර්නින් අපි දුන්න......හපොයි
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    අප්පිරියයි දැක්කම බං ජැකෝ...........බලව්
    අහිකුණ්ඨක නටවනවා නාකි.............රිලව්
    ජැකයි මමයි නටවන්නේ මාල............ගිරව්
    අපි නැහැ නටවන්නේ පැන්තෝ ගැරඩි...පැටව්


    උඹට මතකයි නේද එදා ඔය කෑල්ල......
    ආවේ අපේ ඇගේම එල්ලෙන්න.........
    ඉදකින් නේද මේ ගූ කෑල්ල........
    සිහිවෙනකොටත් එනවා වමනේ යන්න.....

    :eek::eek:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අම්මද බොලේ තුන්කාලම.........දෙනවාලූ
    පැන්තෝ මෙමා දත් කිඹුලගෙ.....පැත්තේලූ
    බෝතලයක් දුන්නොත් යලි.......හැරෙනවලූ
    නැත්නම් හෙටම පෙටියව........උස්සනවාලූ
    ඈ වෙනුවෙන් මම තනියම යුද්ධ වදී
    මම මැරෙන්නේ පෙටියා කාටවත් නොදී
    ඈ මා හා සමගයි මට තනිය නොදී
    ඇගේ මුවහත් කඩුවත් මා සමග ඉඳී
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    හොඳ හැටි කියවලා බැලුවම හරි ගෝරි
    තිබෙන බව පෙනේ නෙලපන් අතනාරි
    අම්මප සොනික් කොල්ලානම් අනගාරි
    ඉස්සෙල්ලම තමයි සින්හල පරිහාරි
    තත්වෙන් කවියා ජූනිය වුනාට
    පද හරඹය ගලපයි යස අගේට
    මන් බාලයි වාගේ මේ ජූනියට
    නිතර නිතර එනු මැන කවි මඩුවට
     

    vv11

    Member
    Jan 8, 2012
    30
    1
    0

    වී අකුරු දෙකකී..........
    ඉන්පසු දෙකක් එකකී...........
    ගින්දර කවියෙකී..........
    පිළිගනිමි ආ‍දරෙන් උඹ සකී.........

    පිළිගත්තාට ඉස්තුති SASLIIT සහෝ
    හොඳ හොඳ වදන් ඇහෙනවා මට හිනා බොහෝ
    මේ පද ලියන්නෙත් කරමින් හොහෝ හොහෝ
    ඉන්නට බැරි කමට දුකමයි අහෝ අහෝ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Captain ජැක් ස්පැරෝ;11817202 said:
    උඹට මතකයි නේද එදා ඔය කෑල්ල......
    ආවේ අපේ ඇගේම එල්ලෙන්න.........
    ඉදකින් නේද මේ ගූ කෑල්ල........
    සිහිවෙනකොටත් එනවා වමනේ යන්න.....

    :eek::eek:

    හුඹහෙන් ඇද්ද වාගේ ආවේ............ඕකී
    මේකප් පිරිල ඇත්තට බං හරි..........නාකී
    පැන්තගෙ කනෙන් දැං රිංගනවලු.....මේකී
    හැදිච්ච කොල්ලො අපි යනවා යන්න...වැකී
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Congrats 1000 posts...

    සැසියෝ උඹට සුබ පතනවා මන් සතුටින්
    දාහා ගහන්නයි හදන්නේ මේ මඩුවෙන්
    වැඩිම පෝස්ට් දාලා ඇත්තේ උඹ කවියෙන්
    හොඳ යහලුවෙක් අදුරගත්ත එලකිරියෙන්


    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පිළිගත්තාට ඉස්තුති SASLIIT සහෝ
    හොඳ හොඳ වදන් ඇහෙනවා මට හිනා බොහෝ
    මේ පද ලියන්නෙත් කරමින් හොහෝ හොහෝ
    ඉන්නට බැරි කමට දුකමයි අහෝ අහෝ

    පැන්තයි මලේ මේ නූලේ............හිමිකරුවා
    ශ්‍රී අයියා තමයි මේකේ වැඩ..............කරුවා
    ජැකයි මමයි උන්හට දෙනවලු............වරුවා
    අපටත් තවම ලොකුවට කවි වැඩ........බැරුවා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    දාහ ගහන්නේ කවියනි මේ...............කවියෙන්
    පැන්තා නිසයි ගැහුවේ මෙය උගෙ.........සවියෙන්
    ජැකත් මතක්වෙයි හමුවූ...............එළකිරියෙන්
    උඹලා නිසා මමත් දිදුලනව................එළියෙන්
     
    Last edited:
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    දාහ ගහන්නේ කවියනි මේ...............කවියෙන්
    පැන්තා නිසයි ගැහුවේ මෙය උගෙ.........සවියෙන්
    ජැකත් මතක්වෙයි හමුවූ...............එළකිරියෙන්
    උඹලා නිසා මමත් වනමි ජය...........කොඩියෙන්


    සුභ පැතුම් මගේ යාළුවේ නුඹට.........
    ඇරියා නේද උඹ දාහට..................
    මෙන්න මගෙන් කිස් එකක් බොට........
    ඊලට ඇරපිය දෙදාහට..................

    00020318.gif

    0002072E.gif
    000202B2.gif
    00020408.gif



    66316ok93eaxzhn.gif
    66316ok93eaxzhn.gif
    66316ok93eaxzhn.gif
    66316ok93eaxzhn.gif
    66316ok93eaxzhn.gif


     

    vv11

    Member
    Jan 8, 2012
    30
    1
    0
    පැන්තයි මලේ මේ නූලේ............හිමිකරුවා
    ශ්‍රී අයියා තමයි මේකේ වැඩ..............කරුවා
    ජැකයි මමයි උන්හට දෙනවලු............වරුවා
    අපටත් තවම ලොකුවට කවි වැඩ........බැරුවා

    තුති පුද කරමි phanthata මෙය සොමිම වැඩක්
    ශ්‍රී jack සස්ලිලත් එළකිරි කොල්ලෝ ටිකක්
    පළමුවරට පැටලෙන්නේ කවියෙ වැලක්
    ඔබ සැම දෙනාටම සුපතමි මෙන්න ගලක්
    ( අති විශේෂ )
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Captain ජැක් ස්පැරෝ;11817427 said:



    සුභ පැතුම් මගේ යාළුවේ නුඹට.........
    ඇරියා නේද උඹ දාහට..................
    මෙන්න මගෙන් කිස් එකක් බොට........
    ඊලට ඇරපිය දෙදාහට..................



    66316ok93eaxzhn.gif
    66316ok93eaxzhn.gif
    66316ok93eaxzhn.gif
    66316ok93eaxzhn.gif
    66316ok93eaxzhn.gif



    කිස් එක එළකිරිය ගින්දර වගේ.............ඇත
    පිළිගමි බෝතලෙත් දැන්නම් වෙරිද.........නැත
    නැට්ටිච්චිය නටයි රිදෙනව යකෝ............හිත
    තවත් නැටුවොතින් උස්සන් දුවනු............ඇත