<< සුපිරි කවි ට්කක් >>

vv11

Member
Jan 8, 2012
30
1
0
තත්වෙන් කවියා ජූනිය වුනාට
පද හරඹය ගලපයි යස අගේට
මන් බාලයි වාගේ මේ ජූනියට
නිතර නිතර එනු මැන කවි මඩුවට


තුති පුද කරමි phanthata මෙය සොමිම වැඩක්
ශ්‍රී jack සස්ලිලත් එළකිරි කොල්ලෝ ටිකක්
පළමුවරට පැටලෙන්නේ කවියෙ වැලක්
ඔබ සැම දෙනාටම සුපතමි මෙන්න ගලක්
( අති විශේෂ )
 

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    දාහ ගහන්නේ කවියනි මේ...............කවියෙන්
    පැන්තා නිසයි ගැහුවේ මෙය උගෙ.........සවියෙන්
    ජැකත් මතක්වෙයි හමුවූ...............එළකිරියෙන්
    උඹලා නිසා මමත් දිදුලනව................එළියෙන්
    විටක නූලේ උඹ තනියෙන් කවි කීවා
    මහ රෑ යාමෙත් මෙය උඩටම ආවා
    විටක මගේ එදිරි කවියා ලෙස පෑවා
    දනිමි ඔබයි මාගේ සොහොයුරු හාවා
     

    vv11

    Member
    Jan 8, 2012
    30
    1
    0
    දාහක් සුළුපටුද කොට කොට යන ගමනේ
    congrat කරන්නෙමි මමනම් මේ වදනේ
    දහදාහකට පුලුවන්නම් ගසනු ඇනේ
    එදිනට එක්වෙලා ගමු ගමු සැපම කනේ
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    කිස් එක එළකිරිය ගින්දර වගේ.............ඇත
    පිළිගමි බෝතලෙත් දැන්නම් වෙරිද.........නැත
    නැට්ටිච්චිය නටයි රිදෙනව යකෝ............හිත
    තවත් නැටුවොතින් උස්සන් දුවනු............ඇත

    නෑ නෑ ආයේ කෙල්ල දාන්නේ නැ........ත
    ඒ කෙල්ල දැන් මගේ කාමරයේ ඇ.......ත
    දැන්නම් ඉන්න බෑ කැරකෙනවා හි.......ත
    ගිහින් එන්නම් අපිට ගොඩක් වැඩ ඇ....ත

    :rofl::rofl:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    දාහක් සුළුපටුද කොට කොට යන ගමනේ
    congrat කරන්නෙමි මමනම් මේ වදනේ
    දහදාහකට පුලුවන්නම් ගසනු ඇනේ
    එදිනට එක්වෙලා ගමු ගමු සැපම කනේ

    මගුලක් කියනවද බන් අපි...............ඉස්ගෙඩියෝ
    පෝස්ට් කවුන්ට් එකෙන් මෙමා බොහො...පොඩියෝ
    අනිත් එවුන් මෙහි ඉන්නා රජ...............මැඩියෝ
    මේ ආත්මයෙදි උන්හට ලං වනු..............බැරියෝ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Captain ජැක් ස්පැරෝ;11817588 said:
    නෑ නෑ ආයේ කෙල්ල දාන්නේ නැ........ත
    ඒ කෙල්ල දැන් මගේ කාමරයේ ඇ.......ත
    දැන්නම් ඉන්න බෑ කැරකෙනවා හි.......ත
    ගිහින් එන්නම් අපිට ගොඩක් වැඩ ඇ....ත

    :rofl::rofl:

    හා හා පලකෝ.....
    ගිහින් විගස වරකෝ......
    මගේ ෆිල්ම් ටික කෝ........
    ඉක්මනට දීපියකෝ..........
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    දාහ ගහන්නේ කවියනි මේ...............කවියෙන්
    පැන්තා නිසයි ගැහුවේ මෙය උගෙ.........සවියෙන්
    ජැකත් මතක්වෙයි හමුවූ...............එළකිරියෙන්
    උඹලා නිසා මමත් දිදුලනව................එළියෙන්

    එළකිරි මචං උඹ අද ගහලා ............... දාහා
    දවසක මචං උඹ ගහනව දහ............... දාහා
    එකතු කරන ලෙස ගෙම්බන් මෙම......... ලාහා
    කවියන් එකතු කර ඇත මඩුවට..............මාහා

    මා කවියකු කිරීම වෙනුවෙන් මාගේ උපහාරය
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කන්න ගිය ඩිංගට.............
    ගිහං නේ මුං ඒ ටිකට............
    දෙන්නමයි හිත හොම්බට...........
    නොකා ඉන්නද කියන්නේ මට.............
    මම නම් ආවා
    කෑමත් කැවා
    මෙහෙම කෑමක්
    ජීවිතේට නොකෑවා
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    බෑ බෑ අනේ කවුරුවත් දකියි.......
    බයවෙන්න එපා මම ඔයා ලගයි.....
    ටිකක් ලංවෙන්න මගේ සුදූ ඔයයි....

    එය මගෙත්, කෙල්ල අතරත් ඇතිවූ දෙබසයි
    ...

    :eek::eek:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    එළකිරි මචං උඹ අද ගහලා ............... දාහා
    දවසක මචං උඹ ගහනව දහ............... දාහා
    එකතු කරන ලෙස ගෙම්බන් මෙම......... ලාහා
    කවියන් එකතු කර ඇත මඩුවට..............මාහා

    මා කවියකු කිරීම වෙනුවෙන් මාගේ උපහාරය

    මතකයි උඹ ආව දිනයක රැයක..........මෙහේ
    අවසර ඉල්ලුවා දාන්න කවිය..............ඔහේ
    එදා සිටන් උඹ දුන් සප නිමක්.........නොහේ
    උපහාරය මමයි දිය යුතු උඹට............රැහේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Captain ජැක් ස්පැරෝ;11817770 said:
    බෑ බෑ අනේ කවුරුවත් දකියි.......
    බයවෙන්න එපා මම ඔයා ලගයි.....
    ටිකක් ලංවෙන්න මගේ සුදූ ඔයයි....

    එය මගෙත්, කෙල්ල අතරත් ඇතිවූ දෙබසයි
    ...
    :eek::eek:

    මගුලක් කරනවා ජැකියා.........ඇවිදිල්ලා
    නවත්තපිය ඔය බම්බුව..........කියවිල්ලා
    ජැකියයි කෑල්ලයි යන්නට......හෙලවිල්ලා
    තූති බෝලෙ දාපං අර...........දැගලිල්ලා

    dancinggirle.gif
    dancinggirle.gif
    dancinggirle.gif
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Captain ජැක් ස්පැරෝ;11817770 said:
    බෑ බෑ අනේ කවුරුවත් දකියි.......
    බයවෙන්න එපා මම ඔයා ලගයි.....
    ටිකක් ලංවෙන්න මගේ සුදූ ඔයයි....

    එය මගෙත්, කෙල්ල අතරත් ඇතිවූ දෙබසයි
    ...

    :eek::eek:
    කොහෙන් හිනා වෙන්නද බන් මේක දැක්ක කල
    වහෙන් ඔරෝ පවසන්නේ කෙල්ල සුපිරි බව
    ඔහෙන් ඔහොම ගොහිල්ල අනෙ ජැකෝ උඹේ නැව
    කොහෙන් ගිහින් නවතීදැයි මට තාමත් සැක
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කොහෙන් හිනා වෙන්නද බන් මේක දැක්ක කල
    වහෙන් ඔරෝ පවසන්නේ කෙල්ල සුපිරි බව
    ඔහෙන් ඔහොම ගොහිල්ල අනෙ ජැකෝ උඹේ නැව
    කොහෙන් ගිහින් නවතීදැයි මට තාමත් සැක

    කෙල්ලා ඌට දෙන ආතල්..........පේනවද?
    මොකෝ උඹේ සෙට් එක හෙල....වෙනවාද?
    උඹේ ගොං පෙටී ඕවා..............දන්නවද?
    මගේ එකී වගෙවත් දඟ..............දානවද?
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    මම වෙමි සමීර සදරූ ජැකියගේ යාළුවෙකි :love:
    ආවේ ඔහුගේ ඇරයුමෙන් මේ ත්‍රෙඩ් එකට සකි:frown:
    පට්ටනේ ඕයි මෙතන හෙන ෆන් ගොඩකි:P
    කවියක් දාලා මම දුන්නේ උඹලට පොඩි සප් එකකි
    :D
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    කෙල්ලා ඌට දෙන ආතල්..........පේනවද?
    මොකෝ උඹේ සෙට් එක හෙල....වෙනවාද?
    උඹේ ගොං පෙටී ඕවා..............දන්නවද?
    මගේ එකී වගෙවත් දඟ..............දානවද?
    ජැකා දාන ඔය ආතල් ඕන නැත
    සෙට් එක මගෙ සෙලවෙන්නට කාරි නැත
    සඳපානේ තුරුල් වෙමින් ඇගේ වත
    සුවඳ බලන්නයි සැසියෝ මගේ සිත
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    මට නිදිමතයි මචන්ලා මම දැන් යනවා.....
    හෙටත් දවසක් හෙට සෙට් වෙන්න බලනවා.....
    එහෙනම් ටටා බායි මෙන්න මම යනවා
    ඔක්කෝටම රෑට සෙක්සි සිහින පෙනේවා.........
    :eek::eek:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    එස් අයියයි,පැන්තයි..........
    අවොරයි,සොනිකයි...........
    චා එස් එලුයි,මමයි...........
    පෙටියයි අපේ ජැකියයි...........
    නලීම,ෆීසි,නිකියයි...........
    සිස්කයි හමේෂ් ගෙම්බයි........
    දත් කිඹුලයි,අනෙක් හැමයි...........
    දෙන ගේම පිරිසිදුයි සුපිරියි...........