තත්වෙන් කවියා ජූනිය වුනාට
පද හරඹය ගලපයි යස අගේට
මන් බාලයි වාගේ මේ ජූනියට
නිතර නිතර එනු මැන කවි මඩුවට
තුති පුද කරමි phanthata මෙය සොමිම වැඩක්
ශ්රී jack සස්ලිලත් එළකිරි කොල්ලෝ ටිකක්
පළමුවරට පැටලෙන්නේ කවියෙ වැලක්
ඔබ සැම දෙනාටම සුපතමි මෙන්න ගලක්
( අති විශේෂ )





