මොනා නැතත් උඹේ අවටාරේ කදිමයිමම වෙමි සමීර සදරූ ජැකියගේ යාළුවෙකි
ආවේ ඔහුගේ ඇරයුමෙන් මේ ත්රෙඩ් එකට සකි
පට්ටනේ ඕයි මෙතන හෙන ෆන් ගොඩකි
කවියක් දාලා මම දුන්නේ උඹලට පොඩි සප් එකකි![]()
අල්ලලා නහයෙන් මිරිකන්නට සිතුනැයි
දාපු මුල්ම කවියෙන් ජැකියව පසසයි
ඕකා නැවේ හිතන් ඉන්නේ මහ කෙරුමයි










