<< සුපිරි කවි ට්කක් >>

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මම වෙමි සමීර සදරූ ජැකියගේ යාළුවෙකි :love:
    ආවේ ඔහුගේ ඇරයුමෙන් මේ ත්‍රෙඩ් එකට සකි:frown:
    පට්ටනේ ඕයි මෙතන හෙන ෆන් ගොඩකි:P
    කවියක් දාලා මම දුන්නේ උඹලට පොඩි සප් එකකි
    :D
    මොනා නැතත් උඹේ අවටාරේ කදිමයි
    අල්ලලා නහයෙන් මිරිකන්නට සිතුනැයි
    දාපු මුල්ම කවියෙන් ජැකියව පසසයි
    ඕකා නැවේ හිතන් ඉන්නේ මහ කෙරුමයි
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මම වෙමි සමීර සදරූ ජැකියගේ යාළුවෙකි :love:
    ආවේ ඔහුගේ ඇරයුමෙන් මේ ත්‍රෙඩ් එකට සකි:frown:
    පට්ටනේ ඕයි මෙතන හෙන ෆන් ගොඩකි:P
    කවියක් දාලා මම දුන්නේ උඹලට පොඩි සප් එකකි
    :D

    66316ok93eaxzhn.gif
    66316ok93eaxzhn.gif
    66316ok93eaxzhn.gif

    ගින්දර මචං පිළිගමි උඹ මරු............බඩ්ඩ
    උඩින් නටන්නේ අපෙ ජැකියගෙ.........බඩ්ඩ
    පහලින් නටවනව මගෙ සූකිරි...........බඩ්ඩ
    උඹ ආ සතුටටයි නටන්නෙ හැම.........බඩ්ඩ

    dancinggirle.gif
    dancinggirle.gif
    dancinggirle.gif
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Captain ජැක් ස්පැරෝ;11817987 said:
    මට නිදිමතයි මචන්ලා මම දැන් යනවා.....
    හෙටත් දවසක් හෙට සෙට් වෙන්න බලනවා.....
    එහෙනම් ටටා බායි මෙන්න මම යනවා
    ඔක්කෝටම රෑට සෙක්සි සිහින පෙනේවා.........
    :eek::eek:
    වේවා ඔබට සුන්දර වූ කදිම රැයක්
    හිටියත් ඇති ඔබ නැවියෝ චූටි පැයක්
    ආතල් ගොඩයි උඹ දාන නැත සැකයක්
    චූටී කුකුත් තියාගනින් නෑනේ බයක්
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මම වෙමි සමීර සදරූ ජැකියගේ යාළුවෙකි :love:
    ආවේ ඔහුගේ ඇරයුමෙන් මේ ත්‍රෙඩ් එකට සකි:frown:
    පට්ටනේ ඕයි මෙතන හෙන ෆන් ගොඩකි:P
    කවියක් දාලා මම දුන්නේ උඹලට පොඩි සප් එකකි
    :D

    කවි වැල් වෙඩි වගේ ගලපා හොදට.........සරූ
    කොහෙදෑ හිටියෙ සැගවී ඔබ වගේ........හොරූ
    කවි මඩුවට දැන්නම් පායලා.................හිරූ
    හැමදා මෙහෙට එනවද සමීරය.............සදරූ
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කවි වැල් වෙඩි වගේ ගලපා හොදට.........සරූ
    කොහෙදෑ හිටියෙ සැගවී ඔබ වගේ........හොරූ
    කවි මඩුවට දැන්නම් පායලා.................හිරූ
    හැමදා මෙහෙට එනවද සමීරය.............සදරූ
    සැසියො මටත් යන්නට නම් පෙර නිමිති
    කීමට දෙයක් සිටියෙමි මම මෙහිදි නිති
    තුන්දහසේ කවියත් ඔබ නමින් ඇති
    එය වේ මේ කවිදුන්ගේ ප්‍රීති නිති
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    මොනා නැතත් උඹේ අවටාරේ කදිමයි
    අල්ලලා නහයෙන් මිරිකන්නට සිතුනැයි
    දාපු මුල්ම කවියෙන් ජැකියව පසසයි
    ඕකා නැවේ හිතන් ඉන්නේ මහ කෙරුමයි
    තෑන්ක්ස් කිව්වා ඔන්න අපේ පැන්තර්ට :D
    එපා අනේ රතු වෙයි මගේ පොඩි නහය :sorry:
    බේරෙන්නට බැරිම තැන ජැකාගේ කරදරය :frown:
    ඔන්න මමත් ආවා මෙහි හොද නැද්ද
    :P
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ජැකා දාන ඔය ආතල් ඕන නැත
    සෙට් එක මගෙ සෙලවෙන්නට කාරි නැත
    සඳපානේ තුරුල් වෙමින් ඇගේ වත
    සුවඳ බලන්නයි සැසියෝ මගේ සිත

    හීනෙන් ඒකි හා හොදහැටි මල්.........කඩපන්
    පෙටී කියා කොට්ටය හොද හැටි........ඉඹපන්
    ඔය අතරෙදී සිදුවන දේ දැන්............අහපන්
    සස්ලිට් හොරෙන් ඇය උස්සං යනු......බලපන්
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    තෑන්ක්ස් කිව්වා ඔන්න අපේ පැන්තර්ට :D
    එපා අනේ රතු වෙයි මගේ පොඩි නහය :sorry:
    බේරෙන්නට බැරිම තැන ජැකාගේ කරදරය :frown:
    ඔන්න මමත් ආවා මෙහි හොද නැද්ද
    :P
    ආ එක අපූරුයි
    කවියත් සුපිරියි
    නහයට කැමතියි
    මිරිකනු නොහැකියි
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    ගින්දර මචං පිළිගමි උඹ මරු............බඩ්ඩ
    උඩින් නටන්නේ අපෙ ජැකියගෙ.........බඩ්ඩ
    පහලින් නටවනව මගෙ සූකිරි...........බඩ්ඩ
    උඹ ආ සතුටටයි නටන්නෙ හැම.........බඩ්ඩ
    එලකිරි කිව්වා ඔන්න මචන් උබටත්
    11.gif

    මෙහිත් සිටීද ජැකාට තව බඩුවක් :shocked:
    උබේ සූකිරි බඩ්ඩ දැක්කම මෙමටත් :rolleyes:
    සිතෙයි සොයා ගන්නට හුරතල් බඩ්ඩක්
    :love:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    එලකිරි කිව්වා ඔන්න මචන් උබටත්
    11.gif

    මෙහිත් සිටීද ජැකාට තව බඩුවක් :shocked:
    උබේ සූකිරි බඩ්ඩ දැක්කම මෙමටත් :rolleyes:
    සිතෙයි සොයා ගන්නට හුරතල් බඩ්ඩක්
    :love:

    අපි නටවන්නෙ හැමදා මේවගේ..........බඩූ
    හැබහින් ගෑනු අපහට දික්කරයි...........කඩූ
    උඹල අරන් ඔක්කොම, විසිකරයි........රොඩූ
    බඩුවක් නැතෝ අහපං මම කියන.........නඩූ
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    කවි වැල් වෙඩි වගේ ගලපා හොදට.........සරූ
    කොහෙදෑ හිටියෙ සැගවී ඔබ වගේ........හොරූ
    කවි මඩුවට දැන්නම් පායලා.................හිරූ
    හැමදා මෙහෙට එනවද සමීරය.............සදරූ
    උබල වගේ කවි ලියන්න මට බෑනේ :dull:
    මේකත් ලියන්නේ හරි අමාරුවෙන් අනේ :(
    එන්නට බලමි මට හැකි හැම වේලේ :yes:
    හදුනා ගැනීම සතුටක් ඔබ සැම යාලුවනේ
    :D
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    උබල වගේ කවි ලියන්න මට බෑනේ :dull:
    මේකත් ලියන්නේ හරි අමාරුවෙන් අනේ :(
    එන්නට බලමි මට හැකි හැම වේලේ :yes:
    හදුනා ගැනීම සතුටක් ඔබ සැම යාලුවනේ
    :D


    ඔය ලියනා කවි පද ටික හරි..........මසුරං
    මටත් ඔහොම තමා කොල්ලො මුලදී....නං
    නිතර නිතර ඇවිදන් කවි.........කියනවනං
    උඹ යනවා හඳ වෙත බොල මෙමට....කලිං
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    ඔය ලියනා කවි පද ටික හරි..........මසුරං
    මටත් ඔහොම තමා කොල්ලො මුලදී....නං
    නිතර නිතර ඇවිදන් කවි.........කියනවනං
    උඹ යනවා හඳ වෙත බොල මෙමට....කලිං

    කෝ මේ කවියෝ..........
    එකෙක්වත් නෑ අයියෝ.............
    ඔක්කොම වෙලා දොයියෝ.............
    මම තනිවෙලා දෙයියෝ............
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සියළු කවියන් වෙත
    මෙහි සපැමින සමුහරු බම්පක්.................දුන්නා
    කවියක් දෙකක් දා අපහට සප්.................වන්නා
    සැවොම එකතු වී මේ ගැල................කරපින්නා
    ඇද්ද නිසා තුන් දහසට ලං...................වෙන්නා
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    දත් කිඹුලා ඇතුළු සියළු කවියන් වෙත
    නිදි මරමින්, රන්ඩු වෙමින් අපි කවි පද..............කීවා
    සමහරු අපහට නොකියා හොරෙන් ගිහින්...........බීවා
    පොලු අරගෙන, කඩු අරගෙන කවිපද...........ඇමුණුවා
    ඔන්න පුතෝ කවි මඩුවේ තුන්දහසට................ආවා
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මළ රෙද්දක් ය එළකිරියත් නිතර .......ඩවුන්
    ඉදල ඉදල එන විට දී මේක ..............ඩවුන්
    පෙන්නනවා ක්ලවුඩ් රෙද්දක් වෙලා .....රවුන්
    මේ දැක මළ පනී දැක්කා වගේ .........ගවුන්:dull::dull::dull::dull:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ජැකා,සොනික,හමේෂ් හා කවිකාරියන් වෙත
    නිකී වගේ කෙල්ලන් එයි කරමින් මෙහි.........සද්ද
    හමේෂ් ජැකා සොනික ඇවිත් උන් හා හරි.......සද්ද
    නලීමක්ක වගෙ කෙවිලියො ඇවිදින් දෑ.........සද්ද
    නිසා කවිත් මෙහි වැඩිවිය දැනුනෙත් නෑ........සද්ද
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අවොරෝරා වෙත
    තිබුනත් නොයෙක් බාධක හා.......කම්කටොළු
    කැෆේ එකෙන් කවි කියන්න..............ආවාලූ
    සිහිවෙන විටත් ගලනව ඇස වෙත.........කදුලූ
    අවොරෝ ඔබට මගෙ හිස දැන්.....නැමෙනවලූ

    චා එස්.එල්. වෙත
    අපිට වඩා කවි ගැන හරි ආසාවෙන්.............ඉන්නා
    චා එස් එල් කවියා මට මෙවෙලේ සිහි.......වෙන්නා
    මා සමගින් මේ කවි ගැල නිතරම කර.........පින්නා
    ආව වගේ ඔබ සිටියොත් දස දහසට...........යන්නා
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පෙට්ෂා වෙත
    විටක මෙමට නැගණිය වාගේ සත්තයි........දැණුනා
    නංගිල නැති නිසා වෙන්ටැ කියලා මට........සිතුනා
    මුරංඩුවට චණ්ඩිකමට ඇය නම් හරි...........හපනා
    පෙට්ෂා නංගි ඔබ හින්දා නූල ගොඩක්........ඇදුනා
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පින්ක් පැන්තර් වෙත
    කීවත් නොකීවත් තව කවියන්..........එමට
    දීපු සපෙන් අපි ආවා කඩ...............ඉමට
    මේ මොහොතෙදි සහෝදරය.......පැන්තරට
    සුභ පතමින් දික්කරනෙමි අත...........අතට
     
    Last edited: