



ඕන් ගත්තා මගුලක්ටොපිකක් දෙමිය මේ ගැන දැං ...........අහපල්ලා
රස කවි මවන්නට හැකි නම් .............කරපල්ලා
පෙට්ෂව හිමි වෙන්නෙ පැන්තට ද මට .......කියලා
කවි වාදයක් ගෙනියමු දැං උඩ ...............පැනලා
ටොපිකක් දෙමිය මේ ගැන දැං ...........අහපල්ලා
රස කවි මවන්නට හැකි නම් .............කරපල්ලා
පෙට්ෂව හිමි වෙන්නෙ පැන්තට ද මට .......කියලා
කවි වාදයක් ගෙනියමු දැං උඩ ...............පැනලා
හෙට බැරි නම් නිදහස වත් .........සමරාලා
මොනා හරි කරමු මල්ලියෙ රොද ....බැදලා
කලින් කියා දිනයක් හෙම සෙට් .....කරලා
කලින් වහමු සායනෙ කෙල්ලන් .....යවලා
දත් ගලවන එකත් දැන් පැත්තක ..දාලා
කිඹුලා නිතර සෙට් වෙන්නට රෙඩි වීලා
එළකිරි එකේ පාටිම දැන් එහි .....දාලා
කෙල්ලෝ යයිද මේ කිඹුලා අත හැරලා
මාතෘකාවයි මෙය අපෙ අද දවසේඅද මතෘකාව: සෑම දියුනු මිනිසෙකු පිටුපස ගැහැනියෙකු වෙති / එය එසේ නොවේ..
අද මතෘකාව: සෑම දියුනු මිනිසෙකු පිටුපස ගැහැනියෙකු වෙති / එය එසේ නොවේ..
මම නම් නැත උඹෙ මතයට නැමෙන්නේපැන්ත ගත්තා ටොපිකක්
ඒක නම් ඇත්තක්
නැත යයි අදහසක්
ඇතිදැයි මටත් සැකයක්
මාතෘකාවයි මෙය අපෙ අද දවසේ
මා කවියෙන් එන්නේ ප්රතියෝජක සේ
ඒක නිසා මම කියනෙමි කොල්ලෝ මෙසේ
තනි මිනිහත් නගිනවා දියුනුවේ ගසේ
බහුතරයක් පෙටියා වගේ නොවේ මිතුමිනිහෙක් හදන්නට නැතිනම් නැසෙන්නට
හේතුව ගැහැණියයි තේරෙන් නැත්ද බොට
හිටයට කලින් වනයේ සතෙකුත් ලෙසට
පෙට්ෂ නේද දියුනුවෙ මග හැදුවේ තොට
අන්න බලාපන් දියුනුවේ පසු පසලුසල්ලි හොයන් මම ගෙදරට .......ආවාට
මගෙ ලග තිබුණොතින් මොනවා වෙයි ඊට
ගෑණී ගන්නවා ඒවා පඩි දා ...........රෑට
ආපහු දෙන්නෙ ඕනැ වුන විට .....මෙමට
බහුතරයක් පෙටියා වගේ නොවේ මිතු
තම දියුනුව විතරකි උන් හිතින් පැතු
නොතේරුනිද බැදලත් උඹ අනේ මෙතු
අහලම බලපන් අඹුගෙන් මේකෙ තතු
නිකම් ඇරගන්න කීවා විතරයි හොඳේ.. අහන්න එහෙම එපා..