<< සුපිරි කවි ට්කක් >>

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    බුද්ධික හමුවෙලා ඇනිබල් ......අක්කා
    කියලා තිබුණා ගොසිපයෙ .......ලංකා
    රට අල්ලන් තෙමසින් මට .....හැක්කා
    හොයලා දෙන්න යූඇන්පී හරි ලොක්කා
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නැති නම් වාදයක් ඇත තව මගෙ හිත .......පැත්තේ
    මේ ගැන සංවාදෙ නම් නැග යනවා ..........ඇත්තේ
    කවියන් සැවොම ගෙන්වා සායනෙ ..........පැත්තේ
    ඉතිරි ටිකට හදි කරමුද හෙට.................පැත්තේ
    :D:D:yes::yes:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ටොපිකක් දෙමිය මේ ගැන දැං ...........අහපල්ලා
    රස කවි මවන්නට හැකි නම් .............කරපල්ලා
    පෙට්ෂව හිමි වෙන්නෙ පැන්තට ද මට .......කියලා
    කවි වාදයක් ගෙනියමු දැං උඩ ...............පැනලා
    ඕන් ගත්තා මගුලක්
    තෝ මහ හු...ක්
    මම ඇර යමක්
    ගනින් ලෙස ටොපිකක්
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හෙට බැරි නම් නිදහස වත් .........සමරාලා
    මොනා හරි කරමු මල්ලියෙ රොද ....බැදලා
    කලින් කියා දිනයක් හෙම සෙට් .....කරලා
    කලින් වහමු සායනෙ කෙල්ලන් .....යවලා
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ටොපිකක් දෙමිය මේ ගැන දැං ...........අහපල්ලා
    රස කවි මවන්නට හැකි නම් .............කරපල්ලා
    පෙට්ෂව හිමි වෙන්නෙ පැන්තට ද මට .......කියලා
    කවි වාදයක් ගෙනියමු දැං උඩ ...............පැනලා

    කිඹුලා දිනුවොතින් පැන්තා වහ ...කනවා
    පැන්තා දිනුවොතින් කිඹුලා ඌ ...කනවා
    කවුරු දිනව්වත් මේ දෙය නම් ....වෙනවා
    දෙන්නම මලොත් පෙට්ෂා මට හිමි වෙනවා
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    සංකල්පය පවූලයි සිරි ලංකාවේ
    පිටරවල එහෙම එකක් නැහැ දුටුවේ
    පොඩි වයසින් තනියම හැම දේ සිතුවේ
    හොද සහ නරක ඇත මේකයි අද වාදේ
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    හෙට බැරි නම් නිදහස වත් .........සමරාලා
    මොනා හරි කරමු මල්ලියෙ රොද ....බැදලා
    කලින් කියා දිනයක් හෙම සෙට් .....කරලා
    කලින් වහමු සායනෙ කෙල්ලන් .....යවලා

    දත් ගලවන එකත් දැන් පැත්තක ..දාලා
    කිඹුලා නිතර සෙට් වෙන්නට රෙඩි වීලා
    එළකිරි එකේ පාටිම දැන් එහි .....දාලා
    කෙල්ලෝ යයිද මේ කිඹුලා අත හැරලා
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    දත් ගලවන එකත් දැන් පැත්තක ..දාලා
    කිඹුලා නිතර සෙට් වෙන්නට රෙඩි වීලා
    එළකිරි එකේ පාටිම දැන් එහි .....දාලා
    කෙල්ලෝ යයිද මේ කිඹුලා අත හැරලා

    පෙට්ෂා ගැන කතා කියා
    මට නම් දැන් ඇති සේයා
    එකම ටොපික එපා මෙයා
    වමනෙ වගේ මට ඊයා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අද මතෘකාව: සෑම දියුනු මිනිසෙකු පිටුපස ගැහැනියෙකු වෙති / එය එසේ නොවේ..
    මාතෘකාවයි මෙය අපෙ අද දවසේ
    මා කවියෙන් එන්නේ ප්‍රතියෝජක සේ
    ඒක නිසා මම කියනෙමි කොල්ලෝ මෙසේ
    තනි මිනිහත් නගිනවා දියුනුවේ ගසේ
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    අද මතෘකාව: සෑම දියුනු මිනිසෙකු පිටුපස ගැහැනියෙකු වෙති / එය එසේ නොවේ..

    පැන්ත ගත්තා ටොපිකක්
    ඒක නම් ඇත්තක්
    නැත යයි අදහසක්
    ඇතිදැයි මටත් සැකයක්
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    පැන්ත ගත්තා ටොපිකක්
    ඒක නම් ඇත්තක්
    නැත යයි අදහසක්
    ඇතිදැයි මටත් සැකයක්
    මම නම් නැත උඹෙ මතයට නැමෙන්නේ
    පිරිමින් හට දියුනුවෙ මO තියෙන්නේ
    ගැහැනු ඇවිත් ඒවට කෙල හලන්නේ
    "මන් නිසානේ මේ සේරම" කියන්නේ
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    මාතෘකාවයි මෙය අපෙ අද දවසේ
    මා කවියෙන් එන්නේ ප්‍රතියෝජක සේ
    ඒක නිසා මම කියනෙමි කොල්ලෝ මෙසේ
    තනි මිනිහත් නගිනවා දියුනුවේ ගසේ


    මිනිහෙක් හදන්නට නැතිනම් නැසෙන්නට
    හේතුව ගැහැණියයි තේරෙන් නැත්ද බොට
    හිටයට කලින් වනයේ සතෙකුන් ලෙසට
    පෙට්ෂ නේද දියුනුවෙ මග හැදුවෙ තොට
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මිනිහෙක් හදන්නට නැතිනම් නැසෙන්නට
    හේතුව ගැහැණියයි තේරෙන් නැත්ද බොට
    හිටයට කලින් වනයේ සතෙකුත් ලෙසට
    පෙට්ෂ නේද දියුනුවෙ මග හැදුවේ තොට
    බහුතරයක් පෙටියා වගේ නොවේ මිතු
    තම දියුනුව විතරකි උන් හිතින් පැතු
    නොතේරුනිද බැදලත් උඹ අනේ මෙතු
    අහලම බලපන් අඹුගෙන් මේකෙ තතු




    නිකම් ඇරගන්න කීවා විතරයි හොඳේ.. අහන්න එහෙම එපා..
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    සල්ලි හොයන් මම ගෙදරට .......ආවාට
    මගෙ ලග තිබුණොතින් මොනවා වෙයි ඊට
    ගෑණී ගන්නවා ඒවා පඩි දා ...........රෑට
    ආපහු දෙන්නෙ ඕනැ වුන විට .....මෙමට
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    සල්ලි හොයන් මම ගෙදරට .......ආවාට
    මගෙ ලග තිබුණොතින් මොනවා වෙයි ඊට
    ගෑණී ගන්නවා ඒවා පඩි දා ...........රෑට
    ආපහු දෙන්නෙ ඕනැ වුන විට .....මෙමට
    අන්න බලාපන් දියුනුවේ පසු පසලු
    සිරි අයියගේ වේතනෙටත් කෙලිනවලු
    ගෑනු පස්සෙ ඉඳලා මොන දියුනුවලු
    මීට හොඳයි කනවා මම ගලක් කලු





    අවුලක් ගන්න එපා.. විහිලුවට කීවේ..
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    කඩ පිලෙ ගියෝතින් ගෙනෙනට බඩු මුට්ටූ
    අතේ තියන ඔකෝටම වෙනවනෙ ...තට්ටූ
    ගෑණි කඩේ ගියොතින් හැඹිලිය කර ..මට්ටූ
    ඉතිරි කරන් එයි ලග පාරෙන් .........කිට්ටූ
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    බහුතරයක් පෙටියා වගේ නොවේ මිතු
    තම දියුනුව විතරකි උන් හිතින් පැතු
    නොතේරුනිද බැදලත් උඹ අනේ මෙතු
    අහලම බලපන් අඹුගෙන් මේකෙ තතු



    නිකම් ඇරගන්න කීවා විතරයි හොඳේ.. අහන්න එහෙම එපා..

    උබගෙ වාදෙ පිලිගනුමට නම් යාලු
    උදාහරණ ඕන, නමුත් නැති සේලු
    කුඩු දුමින්ද නම් ගැලපේ හරි යාලු
    තනිකඩ දියුනුවේ නම ගිය පොරවේලු