පට්ට කවි ටික
පට්ට කවි .......ටික
කවියන්ගෙ වැඩ ටික
එක්වී අපි ......ටික
ගහමුද ඉතිරි ...ටික
පට්ට කවි ටික
පට්ට කවි ටික
කවි සිතුවිලි සමග නිතරම පොර.........බැදුවා
හීනෙන් ඇවිත් වල් ඌරෙක් අත........වැනුවා
කෙල්ලො නිසා කහින්නෙ කවුදැයි......බැලුවා
ඔන්න අයියෙ මම වලියට මුල...........පිරුවා
හීනෙන් පොර ..බැදීම
වල් ඌරන් ...පෙනීම
කෙල්ලො නිසා කැහීම
බේහෙත තමයි .බැදීම
නිකමට වගේ ගොඩ ..වුනේ
අද නම් මරු තැනකට අනේ
කවි රස වැටීලා වගෙ පෙනේ
කවියක් කියා යනවද ..පනේ


හෙලේ ගැඹුර දැනගැන්මට පනිනු කෙසේ
ගැහනිය ගැන දැනගැන්මට බඳිනු කෙසේ
යහලුවෝ ගැන මාගේ උඹේ දන්නේ කෙසේ
ගැහැනිය බඩු යැයි කිවුවේ කවුද ඒසේ
වැටුනේ කැරකිලා මරු තැනට අනේ
කවි රස තිබ්බත් පදවැල් නො ගෙතේ
ජාම බේරා ගන්නට පදවැල් ගොතමි මගේ
ඒව කරල ඇතිවීලා දැන් නැහ මගෙ පු*....................කහන්නෙ
කහන එකා තමයි මෙතන කොල පාටින් කවි...............කියන්නෙ
ගැහැණිය හින්දයි හැමතැන කොල්ලො කොල්ලො කොටා..ගන්නනෙ
උන් වැදගත් රෑට පමණි, දවාලකට නෑ.......................වටින්නෙ
හැත්ත හයක් අගට තියන්.........තරින්දයා
ටැග් හා කමෙන්ට් දාලා සප් දීල.......ගියා
ගියත් ආයෙ නිතරම මෙහෙ ඇවිත්....ඔයා
හැකිලෙස කවක් දාපන් ෆිට් තමයි....කියා


යකෝ මුන්ගෙ කතාවලට අම්බානට මල පනින්නෙ
හිතපන් තෝ, තොපේ අම්ම උබව නේද ගොඩ දමන්නෙ
තාත්තලට අම්ම නේද නිතරම වගෙ පිහිට වෙන්නෙ
බැන්දෙ නැතත් එය හිතපන් අඩුම ගානෙ තෝ ගොනෙක්නෙ
වැටුනේ කැරකිලා මරු තැනට අනේ
කවි රස තිබ්බත් පදවැල් නො ගෙතේ
ජාම බේරා ගන්නට පදවැල් ගොතමි මගේ
ඇදුමක් අදිනවද තැනකට..........ගැලපෙන්න
යනකෙට යන්නෙ තුන් පැත්තට.....විසිවෙන්න
අප හට වෙන්නෙ වෙන උන්ගෙන්...බේරන්න
ගැහැනිට පුළුවන්ද පොල ගහකට.......යන්න
ඒව කරල ඇතිවීලා දැන් නැහ මගෙ පු*....................කහන්නෙ
කහන එකා තමයි මෙතන කොල පාටින් කවි...............කියන්නෙ
ගැහැණිය හින්දයි හැමතැන කොල්ලො කොල්ලො කොටා....ගන්නෙ
උන් වැදගත් රෑට පමණි, දවාලකට නෑ.......................වටින්නෙ
බඩ ගා තමයි අපි දණ ගා ..........ගත්තේ
දණ ගා තමයි අපි දෙපයින් හිට .....ගත්තේ
පද දෙක තුනක් ගොතලයි දැන් මේ තත්තේ
ඇරඹුම හොදයි කවි රසයක් එහි ...ඇත්තේ

ගැහැණිය වෙන යි උබ කියනා බඩුව වෙනයි
අපි හැම කතා වෙන්නේ මේ ගැහැණි ගැනයි
අනේ යකෝ උබ ගැන මට හරිම දුකයි
ගෑනිව ගහට නග්ගන ඒ ගෑනි නුබයි
ගැහැණිය වෙන යි උබ කියනා බඩුව වෙනයි
අපි හැම කතා වෙන්නේ මේ ගැහැණි ගැනයි
අනේ යකෝ උබ ගැන මට හරිම දුකයි
ගෑනිව ගහට නග්ගන ඒ ගෑනි නුබයි
ඒක කහන්නේ කොල්ලෝ ගහන .උන්ගේ
දැන් නොකහන්නේ ලොකු වී ඇති උන්ගේ
උඹ කිව් එක නොවේ කහන්නේ නම් මගේ
ඉදිරියෙන් ඇති එකයි පිරිම්න්ගෙ ....ඇගේ
ඇදුමක් අදිනවද තැනකට..........ගැලපෙන්න
යනකෙට යන්නෙ තුන් පැත්තට.....විසිවෙන්න
අප හට වෙන්නෙ වෙන උන්ගෙන්...බේරන්න
ගැහැනිට පුළුවන්ද පොල ගහකට.......යන්න
ස්තුතියි.. බොහොම අමාරුවෙන් මේවා ගොඩදා ගත්තේ
කවි මඩුවට වී මොක දෑ හිටගත්තේ
මොක දෑ අද ඔපරේෂන් නැත්තේ
නැද්දෝ අලුත් යමක් සදන්නට ඇත්තේ
![]()