<< සුපිරි කවි ට්කක් >>

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
පට්ට කවි ටික

හැත්ත හයක් අගට තියන්.........තරින්දයා
ටැග් හා කමෙන්ට් දාලා සප් දීල.......ගියා
ගියත් ආයෙ නිතරම මෙහෙ ඇවිත්....ඔයා
හැකිලෙස කවක් දාපන් ෆිට් තමයි....කියා
 

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    කවි සිතුවිලි සමග නිතරම පොර.........බැදුවා
    හීනෙන් ඇවිත් වල් ඌරෙක් අත........වැනුවා
    කෙල්ලො නිසා කහින්නෙ කවුදැයි......බැලුවා
    ඔන්න අයියෙ මම වලියට මුල...........පිරුවා

    හීනෙන් පොර ..බැදීම
    වල් ඌරන් ...පෙනීම
    කෙල්ලො නිසා කැහීම
    බේහෙත තමයි .බැදීම
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    හීනෙන් පොර ..බැදීම
    වල් ඌරන් ...පෙනීම
    කෙල්ලො නිසා කැහීම
    බේහෙත තමයි .බැදීම

    ඒව කරල ඇතිවීලා දැන් නැහ මගෙ පු*....................කහන්නෙ
    කහන එකා තමයි මෙතන කොල පාටින් කවි...............කියන්නෙ
    ගැහැණිය හින්දයි හැමතැන කොල්ලො කොල්ලො කොටා....ගන්නෙ
    උන් වැදගත් රෑට පමණි, දවාලකට නෑ.......................වටින්නෙ
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නිකමට වගේ ගොඩ ..වුනේ
    අද නම් මරු තැනකට අනේ
    කවි රස වැටීලා වගෙ පෙනේ
    කවියක් කියා යනවද ..පනේ

    :eek::eek:

    වැටුනේ කැරකිලා මරු තැනට අනේ
    කවි රස තිබ්බත් පදවැල් නො ගෙතේ
    ජාම බේරා ගන්නට පදවැල් ගොතමි මගේ
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    හෙලේ ගැඹුර දැනගැන්මට පනිනු කෙසේ
    ගැහනිය ගැන දැනගැන්මට බඳිනු කෙසේ
    යහලුවෝ ගැන මාගේ උඹේ දන්නේ කෙසේ
    ගැහැනිය බඩු යැයි කිවුවේ කවුද ඒසේ

    ගැහැනිය නිසාමයි පිරිමිය ජයගන්නේ
    සැම තැන එයයි කවදත් සිදුවන්නේ
    දෙවගන ඔබයි නිවසේ පිරිමැස්මේ
    තනිකඩ සෙට් එකකි ඒ බව නොදකින්නේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    :eek::eek:

    වැටුනේ කැරකිලා මරු තැනට අනේ
    කවි රස තිබ්බත් පදවැල් නො ගෙතේ
    ජාම බේරා ගන්නට පදවැල් ගොතමි මගේ

    රම්පිට රම් පරම් කවියක්..........දැම්මාට
    මල් මාලා දමමි තරින්ද............කවියාට
    අමාරුවෙන් ඔබකල............උත්සාහයට
    හිස නමනවා කවියනි සත්තයි.........ඔබට
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    ඒව කරල ඇතිවීලා දැන් නැහ මගෙ පු*....................කහන්නෙ
    කහන එකා තමයි මෙතන කොල පාටින් කවි...............කියන්නෙ
    ගැහැණිය හින්දයි හැමතැන කොල්ලො කොල්ලො කොටා..ගන්නනෙ
    උන් වැදගත් රෑට පමණි, දවාලකට නෑ.......................වටින්නෙ

    යකෝ මුන්ගෙ කතාවලට අම්බානට මල පනින්නෙ
    හිතපන් තෝ, තොපේ අම්ම උබව නේද ගොඩ දමන්නෙ
    තාත්තලට අම්ම නේද නිතරම වගෙ පිහිට වෙන්නෙ
    බැන්දෙ නැතත් එය හිතපන් අඩුම ගානෙ තෝ ගොනෙක්නෙ
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හැත්ත හයක් අගට තියන්.........තරින්දයා
    ටැග් හා කමෙන්ට් දාලා සප් දීල.......ගියා
    ගියත් ආයෙ නිතරම මෙහෙ ඇවිත්....ඔයා
    හැකිලෙස කවක් දාපන් ෆිට් තමයි....කියා

    :eek::sorry:

    ඔය හැත්තෑ හය අගට තියන් හිටපු නිසා
    මට එළකිරි එකේ කෙල්ලන් නැතිව ගියේ එ' නිසා
    දැම්මෙමි කවි බැරි බැරි ගාතේ නිකන්ම නොයනු කිව් නිසා
    කවි ටික දැක ෆිට් වුයෙමි මෙය දැක්ක නිසා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    යකෝ මුන්ගෙ කතාවලට අම්බානට මල පනින්නෙ
    හිතපන් තෝ, තොපේ අම්ම උබව නේද ගොඩ දමන්නෙ
    තාත්තලට අම්ම නේද නිතරම වගෙ පිහිට වෙන්නෙ
    බැන්දෙ නැතත් එය හිතපන් අඩුම ගානෙ තෝ ගොනෙක්නෙ

    ඇදුමක් අදිනවද තැනකට..........ගැලපෙන්න
    යනකෙට යන්නෙ තුන් පැත්තට.....විසිවෙන්න
    අප හට වෙන්නෙ වෙන උන්ගෙන්...බේරන්න
    ගැහැනිට පුළුවන්ද පොල ගහකට.......යන්න
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    :eek::eek:

    වැටුනේ කැරකිලා මරු තැනට අනේ
    කවි රස තිබ්බත් පදවැල් නො ගෙතේ
    ජාම බේරා ගන්නට පදවැල් ගොතමි මගේ

    බඩ ගා තමයි අපි දණ ගා ..........ගත්තේ
    දණ ගා තමයි අපි දෙපයින් හිට .....ගත්තේ
    පද දෙක තුනක් ගොතලයි දැන් මේ තත්තේ
    ඇරඹුම හොදයි කවි රසයක් එහි ...ඇත්තේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ෂාරුක් ඛාන් බිව්වෝතින් පව් ඌ දුක නිසා...........බොන්නෙ
    අපි පොඩ්ඩක් තොල ගෑවොත් කනමද බේ බද්ද.........වන්නෙ
    මිනිහා පිටු පස්සේ හැම තිස්සෙම ගැහැණෙයෙකි........ඉන්නෙ
    ටොපික දාපු පැන්තරයා අහු උනොතින් බඩ...........කපන්නෙ
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    ඇදුමක් අදිනවද තැනකට..........ගැලපෙන්න
    යනකෙට යන්නෙ තුන් පැත්තට.....විසිවෙන්න
    අප හට වෙන්නෙ වෙන උන්ගෙන්...බේරන්න
    ගැහැනිට පුළුවන්ද පොල ගහකට.......යන්න

    ගැහැණිය වෙන යි උබ කියනා බඩුව වෙනයි
    අපි හැම කතා වෙන්නේ මේ ගැහැණි ගැනයි
    අනේ යකෝ උබ ගැන මට හරිම දුකයි
    ගෑනිව ගහට නග්ගන ඒ ගෑනි නුබයි
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඒව කරල ඇතිවීලා දැන් නැහ මගෙ පු*....................කහන්නෙ
    කහන එකා තමයි මෙතන කොල පාටින් කවි...............කියන්නෙ
    ගැහැණිය හින්දයි හැමතැන කොල්ලො කොල්ලො කොටා....ගන්නෙ
    උන් වැදගත් රෑට පමණි, දවාලකට නෑ.......................වටින්නෙ

    ඒක කහන්නේ කොල්ලෝ ගහන .උන්ගේ
    දැන් නොකහන්නේ ලොකු වී ඇති උන්ගේ
    උඹ කිව් එක නොවේ කහන්නේ නම් මගේ
    ඉදිරියෙන් ඇති එකයි පිරිම්න්ගෙ ....ඇගේ

     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බඩ ගා තමයි අපි දණ ගා ..........ගත්තේ
    දණ ගා තමයි අපි දෙපයින් හිට .....ගත්තේ
    පද දෙක තුනක් ගොතලයි දැන් මේ තත්තේ
    ඇරඹුම හොදයි කවි රසයක් එහි ...ඇත්තේ

    ස්තුතියි.. බොහොම අමාරුවෙන් මේවා ගොඩදා ගත්තේ
    කවි මඩුවට වී මොක දෑ හිටගත්තේ
    මොක දෑ අද ඔපරේෂන් නැත්තේ
    නැද්දෝ අලුත් යමක් සදන්නට ඇත්තේ

    :lol:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ගැහැණිය වෙන යි උබ කියනා බඩුව වෙනයි
    අපි හැම කතා වෙන්නේ මේ ගැහැණි ගැනයි
    අනේ යකෝ උබ ගැන මට හරිම දුකයි
    ගෑනිව ගහට නග්ගන ඒ ගෑනි නුබයි

    බඩුවක් ගන්න ගියොතින් වරුවක්..............යනවා
    හිටගෙන ඉදල කකුල් දෙකම.............වෙව්ලනවා
    වියදම මිසක් ලැබුමක් නම් නැති.............වෙනවා
    ගැහැණිගෙ හොද කියන තොගෙ කට..කොරවෙනවා
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ගැහැණිය වෙන යි උබ කියනා බඩුව වෙනයි
    අපි හැම කතා වෙන්නේ මේ ගැහැණි ගැනයි
    අනේ යකෝ උබ ගැන මට හරිම දුකයි
    ගෑනිව ගහට නග්ගන ඒ ගෑනි නුබයි

    අම්මපා සොනික් දුන්නා උඹ බඩ .යන්ට
    සස්ලිට් වැටුන තැන දැන් බෑ ගොඩ ගන්ට
    බඩුව ගෑණී යැයි සිතනා මේ .......උන්ට
    අන්තිම වෙන්නෙ ගෙදරට නාකී .වෙන්ට
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඒක කහන්නේ කොල්ලෝ ගහන .උන්ගේ
    දැන් නොකහන්නේ ලොකු වී ඇති උන්ගේ
    උඹ කිව් එක නොවේ කහන්නේ නම් මගේ
    ඉදිරියෙන් ඇති එකයි පිරිම්න්ගෙ ....ඇගේ

    ගැහැණිය හින්දා මිනිසුන් වැනසේ හරකුන් හට නෑ..............වැටහෙන්නේ
    ගැහැනුන් නැති තැන පිරිමින් සැමදා ලක්ෂෙට කොඩියයි...........ඔසවන්නේ
    බල්ලන් බැල්ලිව දපනෙ දාන්නයි මහ හයියෙන් උඩු...............බුරුලන්නේ
    කෙල්ලන් නෑ මෙහි කොල්ලන් පමණයි දැන්වත් උඩුබුරු..........නවතන්නේ
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    ඇදුමක් අදිනවද තැනකට..........ගැලපෙන්න
    යනකෙට යන්නෙ තුන් පැත්තට.....විසිවෙන්න
    අප හට වෙන්නෙ වෙන උන්ගෙන්...බේරන්න
    ගැහැනිට පුළුවන්ද පොල ගහකට.......යන්න

    සස්ලිය දිනක මංගල යෝජනා ලියයි
    රූබර උගත් පොහොසත් ගැහැණියෙක් සොයයි
    ඊටත් අමතරව දෙයකුත් මිනිහ ලියයි
    පොල්ගස් නගින්නට පුලුවන් වියම යුතුයි
     
    Last edited:

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ස්තුතියි.. බොහොම අමාරුවෙන් මේවා ගොඩදා ගත්තේ
    කවි මඩුවට වී මොක දෑ හිටගත්තේ
    මොක දෑ අද ඔපරේෂන් නැත්තේ
    නැද්දෝ අලුත් යමක් සදන්නට ඇත්තේ

    :lol:

    තරිදුත් ටිකෙන් ටික පණ ගහගෙන එනවා
    කවියත් පදෙන් පද මෝරාගෙන ..එනවා
    ඔපරේෂන් දෙකක් දැන් දෙපසක ..යනවා
    ඕනෑ වුනොත් මම හනිකට දිව ...යනවා