<< සුපිරි කවි ට්කක් >>

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
අම්මපා සොනික් දුන්නා උඹ බඩ .යන්ට
සස්ලිට් වැටුන තැන දැන් බෑ ගොඩ ගන්ට
බඩුව ගෑණී යැයි සිතනා මේ .......උන්ට
අන්තිම වෙන්නෙ ගෙදරට නාකී .වෙන්ට

කෙල්ලන් හින්දා වැනසේ අපෙ කොල්ලො....ටික
උන් හින්දනව හෙමිහිට අපෙ පර්ස්............එක
බැදපු එවුන් කියන්නෙ නෑ ඇත්තය............ඒක
මුන් දැන් කොරන්නේ බැදි බෙරෙ ගහන......එක
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
සස්ලිය දිනක මංගල යෝජනා ලියයි
රූබර උගත් පොහොසත් ගැහැණියෙක් සොයයි
ඊටත් අමතරව දෙයකුත් මිනිහ ලියයි
පොල්ගස් නගින්නට පුලුවන් වියම යුතුයි

අනුන් අදින හැටි උන් කන බොන හැටි ඕපදූප හොයමින්........යන්නේ
කොච්චර තිබුනත් කොච්චර දුන්නත් නෑ නොවැ සෑහීමක්........වන්නේ
ලාටු උලාගෙන නාටු කුමාරියො චාටු බසින් තොපි............වනසන්නේ
ගෑණිගෙ වත ගොත හරිහැටි කීවොත් නෑ නොවැ බල්ලෝ බත්..කන්නේ
 

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ගැහැණිය හින්දා මිනිසුන් වැනසේ හරකුන් හට නෑ..............වැටහෙන්නේ
    ගැහැනුන් නැති තැන පිරිමින් සැමදා ලක්ෂෙට කොඩියයි...........ඔසවන්නේ
    බල්ලන් බැල්ලිව දපනෙ දාන්නයි මහ හයියෙන් උඩු...............බුරුලන්නේ
    කෙල්ලන් නෑ මෙහි කොල්ලන් පමණයි දැන්වත් උඩුබුරු..........නවතන්නේ

    කාරෙක ගන්න මම දත කන ඒ අස්සේ
    අම්මා දුන්නා හංගා තිබු අට ....ලස්සේ
    ගෑණි මගෙන් හංගා තිබු දස ....ලස්සේ
    දීලා අරං මම දානවා කොඩි ....ලස්සේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කාරෙක ගන්න මම දත කන ඒ අස්සේ
    අම්මා දුන්නා හංගා තිබු අට ....ලස්සේ
    ගෑණි මගෙන් හංගා තිබු දස ....ලස්සේ
    දීලා අරං මම දානවා කොඩි ....ලස්සේ

    කොල්ලො හිදින ගෑනුන් වෙයි.........බූරිච්චී
    උන්ට ඉනි බදින දෙන්නයි............තංගච්චී
    කරුණක් කියන්නෙමි ඉල්ලාගෙන.......වච්චී
    කට වහ නොගත්තොත් උලනව නයි..කොච්චී
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    කාරෙක ගන්න මම දත කන ඒ අස්සේ
    අම්මා දුන්නා හංගා තිබු අට ....ලස්සේ
    ගෑණි මගෙන් හංගා තිබු දස ....ලස්සේ
    දීලා අරං මම දානවා කොඩි ....ලස්සේ

    එමම දෙයකි මට කීමට අද ඇත්තේ
    කොහෙද බොලන් මෙය මුන් හට වැටහෙන්නේ
    බඩු විතරයි අතගා තොලගා ඇත්තේ
    මැඩිය කොහෙද ලිඳකට වැඩි දේ දන්නේ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සොරි විය යුතුය මම යන්නට ........ගියාට
    සර්ජරියක් තිබුණි යෙදිලා ..........මෙමාට
    ඇද වූ ඥාන දතකිය එය ............සිරාවට
    පැය දෙකක් ම ගත විය ගැනුමට .....ඉවත:D

    මාගේ බිරිද ගැන කුමක් ද .........කියන්නේ
    ලොකු දේවල් නොමැත අහපන් .බොලන්නේ
    නමුත් මගේ පැටවුන් ටික .........බලන්නේ
    ඇගෙ සෙනෙහස ළගදි සරතැස ..නිවෙන්නේ:love::love::love:


    මගේ රන් බිරිද සැමදා ......වාසනාවන්:love:
    සසර වසන තුරු මට නම් .....මනාවන්:love:
    ඇය ලග ඉද්දි එන කවි ...කල්පනාවන්:love:
    මේ කප ගෙවෙන තුරු මට .වාසනාවන්:love:
     
    • Like
    Reactions: -Petsha-

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කවි මඩුවේ ලයිට් නැතුවද අයි ........අයියෝ
    රස කවි ඇවිත් නැත්තේ මොකදෑ...ගොයියෝ
    අයියල වෙන නූල් වල කැරකෙති ...මයියෝ
    බම්ප් කෙරුවේ කවි කියනා ලෙස ...*යියෝ
    :growl::growl::growl:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කවි මඩුවේ ලයිට් නැතුවද අයි ........අයියෝ
    රස කවි ඇවිත් නැත්තේ මොකදෑ...ගොයියෝ
    අයියල වෙන නූල් වල කැරකෙති ...මයියෝ
    බම්ප් කෙරුවේ කවි කියනා ලෙස ...*යියෝ
    :growl::growl::growl:
    කවි මඩුවේ චන්ඩියා...........
    ඔන්න එනවා කවි කියා...........
    ඕන *කක් ප්‍රීති වෙසක්,
    නටමු කිඹුලො කවි කියා............
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    කවි මඩුවේ ලයිට් නැතුවද අයි ........අයියෝ
    රස කවි ඇවිත් නැත්තේ මොකදෑ...ගොයියෝ
    අයියල වෙන නූල් වල කැරකෙති ...මයියෝ
    බම්ප් කෙරුවේ කවි කියනා ලෙස ...*යියෝ
    :growl::growl::growl:
    ඔන් ඉතින් ආවලු මඩුවේ පැන්තර්
    කවි පදයෙන් බඳිනවා මම යුධ බන්කර්
    කුලුදුල් කවි තරින්දා වාගෙයි ගින්දර්
    මොනා උනත් මම වෙමි පෙටියගෙ හන්තර්
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඔන් ඉතින් ආවලු මඩුවේ පැන්තර්
    කවි පදයෙන් බඳිනවා මම යුධ බන්කර්
    කුලුදුල් කවි තරින්දා වාගෙයි ගින්දර්
    මොනා උනත් මම වෙමි පෙටියගෙ හන්තර්

    පෙටියා උඹට ගන්නට අපි දෙන්නේ..............නෑ
    කිඹුලට මිසක් වෙන කෙනෙකුට ඇය හිමි........නෑ
    කිත් දඹුලා හලන පැණිය නවතින්................නෑ
    මොකද පැන්තරෝ කියන්නෙ මම නම්...........නෑ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මම යන්වා "කිත් දඹුලා" වෙනුවෙන් අද...........කඩේ
    ඌ කෝකිය, කෑම රුසිය, බදී අපට...............වඩේ
    පැන්තා කෑගැහුවට මට ලොකු නෑ ඒ..............පඩේ
    බොන්න දියං දක්කං එමි දිනයක මේ.............නඩේ
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    පෙටියා උඹට ගන්නට අපි දෙන්නේ..............නෑ
    කිඹුලට මිසක් වෙන කෙනෙකුට ඇය හිමි........නෑ
    කිත් දඹුලා හලන පැණිය නවතින්................නෑ
    මොකද පැන්තරෝ කියන්නෙ මම නම්...........නෑ
    කිඹුලයියට උගේ අඹු වාසනාවන්
    පැන්තරයට පෙටියා වාසනවාන්
    උඹට කිඹුලගේ පැනි නුවමනාවන්
    හොයාගනින් කිවිඳිය උඹ මනාවන්
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පැන්තා යයි දඩාවතේ හොයමින් වෙන........කෙල්ලෝ
    ඌටත් තේරිලා වගේ පෙටියා නැත............මෙල්ලෝ
    කිඹුලා දායි පෙම් බැල්මක් රන් තැඹිලිය.........වල්ලෝ
    අනේ මන්දා කාට එයා ලැබේවිදෝ...........කොල්ලෝ
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මම යන්වා "කිත් දඹුලා" වෙනුවෙන් අද...........කඩේ
    ඌ කෝකිය, කෑම රුසිය, බදී අපට...............වඩේ
    පැන්තා කෑගැහුවට මට ලොකු නෑ ඒ..............පඩේ
    බොන්න දියං දක්කං එමි දිනයක මේ.............නඩේ
    බොන්න දෙනවනම් කක්කුසි වල වුවද
    ඉසිනු ලබයි සැසියා උට එය කිමද
    බීම නිසා අසූචි වල ගඳ වුවද
    මූට නොතේරෙයි පෙරේත කම මදිද
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    කංසා නැති අතරේ වාදෙට පොර....පිටියේ
    සද්දේ දාලා නටළලු මුන් හිටි ......හැටියේ
    වෙන්ට බිරිඳ බලන්න ගිය අද.......දිනයේ
    ටොපිකක් නැගලා ගිහින් වගේ කිටි කිටියේ

    ඇනගෙන කොටාගෙන වාදෙට පිවිසෙන්න
    කන්සත් රෙඩි කොයි කව්රුත් දැනගන්න
    හොඳ ගුලි අඹරමින් කවි චැට් එක දෙන්න
    කවියන් බැහැලා දැන් රව්මට ඉඳගන්න
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කිඹුලයියට උගේ අඹු වාසනාවන්
    පැන්තරයට පෙටියා වාසනවාන්
    උඹට කිඹුලගේ පැනි නුවමනාවන්
    හොයාගනින් කිවිඳිය උඹ මනාවන්

    බොන්න දෙන නිසයි කුලියට මම......කැස්සේ
    මට කුඩ එපා නොතෙමෙන්නට මහ....වැස්සේ
    මම නම් ඉන්නෙ තුන්කාලේ.........පිටිපස්සේ
    බෝතලයකට කිඹුලා ගහමි වී...........බිස්සේ
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    පැන්තා යයි දඩාවතේ හොයමින් වෙන........කෙල්ලෝ
    ඌටත් තේරිලා වගේ පෙටියා නැත............මෙල්ලෝ
    කිඹුලා දායි පෙම් බැල්මක් රන් තැඹිලිය.........වල්ලෝ
    අනේ මන්දා කාට එයා ලැබේවිදෝ...........කොල්ලෝ
    මෙල්ල කරන්නට ඇයගේ දෙයක් නැත
    සඳ කැලුමන් වලාකුලින් පෙරෙනු ඇත
    රන් තැඹිලියට සම නොවේවි ඇගේ වත
    සූරිය උදයේ පිනි බිඳුවක්ය ගත
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කංසා නැති අතරේ වාදෙට පොර....පිටියේ
    සද්දේ දාලා නටළලු මුන් හිටි ......හැටියේ
    වෙන්ට බිරිඳ බලන්න ගිය අද.......දිනයේ
    ටොපිකක් නැගලා ගිහින් වගේ කිටි කිටියේ

    ඇනගෙන කොටාගෙන වාදෙට පිවිසෙන්න
    කන්සත් රෙඩි කොයි කව්රුත් දැනගන්න
    හොඳ ගුලි අඹරමින් කවි චැට් එක දෙන්න
    කවියන් බැහැලා දැන් රව්මට ඉඳගන්න

    මෙන්න ඇවිත් මගෙ පාටට කෙලින.........එකා
    දවසෙම නෑනේ තෝ මොන ලොව ගියෙද...යකා
    යන්නට කාන්සිය එහෙනම් අකා.............මකා
    උඹම ගනින් ඇමිනෙන්නට හොද........ටොපිකා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    උඹලට මතක නැද්දෝ අපෙ පොර.........රැඩිකල්
    ඔහුනේ මඩුවෙ කවියෙන් පුබුදන්නේ...........මල්
    මට නම් ඔහුව ලොකු හයියක් ලෙස........දම්වැල්
    කොහෙද ගියේ ඇයි නොඑන්නෙ චා එස්.......එල්