අම්මපා සොනික් දුන්නා උඹ බඩ .යන්ට
සස්ලිට් වැටුන තැන දැන් බෑ ගොඩ ගන්ට
බඩුව ගෑණී යැයි සිතනා මේ .......උන්ට
අන්තිම වෙන්නෙ ගෙදරට නාකී .වෙන්ට
කෙල්ලන් හින්දා වැනසේ අපෙ කොල්ලො....ටික
උන් හින්දනව හෙමිහිට අපෙ පර්ස්............එක
බැදපු එවුන් කියන්නෙ නෑ ඇත්තය............ඒක
මුන් දැන් කොරන්නේ බැදි බෙරෙ ගහන......එක



