අදහස් එන්නේ නෑ හිත අව්ලෙන් පිරිලාමෙන්න ඇවිත් මගෙ පාටට කෙලින.........එකා
දවසෙම නෑනේ තෝ මොන ලොව ගියෙද...යකා
යන්නට කාන්සිය එහෙනම් අකා.............මකා
උඹම ගනින් ඇමිනෙන්නට හොද........ටොපිකා
සස්ලිට් මලේ ඇදපන් ටොපිකක් හොයලා
කවියක් දෙකක්වත් කියනවා හිත හදලා
පැන්තරයට නැද්ද තවම එලි වැටිලා

