<< සුපිරි කවි ට්කක් >>

kansa malli

Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    මෙන්න ඇවිත් මගෙ පාටට කෙලින.........එකා
    දවසෙම නෑනේ තෝ මොන ලොව ගියෙද...යකා
    යන්නට කාන්සිය එහෙනම් අකා.............මකා
    උඹම ගනින් ඇමිනෙන්නට හොද........ටොපිකා
    අදහස් එන්නේ නෑ හිත අව්ලෙන් පිරිලා
    සස්ලිට් මලේ ඇදපන් ටොපිකක් හොයලා
    කවියක් දෙකක්වත් කියනවා හිත හදලා
    පැන්තරයට නැද්ද තවම එලි වැටිලා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    දවල් ගත්ත ටොපිකේ රස මරා ඇත
    කීමට දෙයක් නැත, තවෙකක් ඕනෙ වෙත
    ඉන්නවා නේද කවියන් පඬි ලෙස උගත
    ඇවිදින් මඩුවේ පෙන්වන්නකෝ ඔබේ වත
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අදහස් එන්නේ නෑ හිත අව්ලෙන් පිරිලා
    සස්ලිට් මලේ ඇදපන් ටොපිකක් හොයලා
    කවියක් දෙකක්වත් කියනවා හිත හදලා
    පැන්තරයට නැද්ද තවම එලි වැටිලා

    එහෙනම් පුතේ ඇදපන් හොද සැරට.......මලක්
    ලාවට වගේ කාපන් බං සීනි...............ටිකක්
    ඉන්පසු උඹට දැකිය හැකිය සිහින.......ලොවක්
    ලියපන් එහෙ ඉදන් හොම්බෙන් යන්න....කවක්
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    එහෙනම් පුතේ ඇදපන් හොද සැරට.......මලක්
    ලාවට වගේ කාපන් බං සීනි...............ටිකක්
    ඉන්පසු උඹට දැකිය හැකිය සිහින.......ලොවක්
    ලියපන් එහෙ ඉදන් හොම්බෙන් යන්න....කවක්
    ඇද්දා උදේ ඉඳලම දුන් උගුරු ගොඩක්
    බැලුවා හදන්නට හිත මං කරපු පවක්
    සීනි කකා ප්ලේන්ටියක් බීපු කලක්
    මතකෙට එන්නේ නෑ හිත මහ අව්ල් ගොඩක්
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඇද්දා උදේ ඉඳලම දුන් උගුරු ගොඩක්
    බැලුවා හදන්නට හිත මං කරපු පවක්
    සීනි කකා ප්ලේන්ටියක් බීපු කලක්
    මතකෙට එන්නේ නෑ හිත මහ අව්ල් ගොඩක්

    අපි ඉන්නවා උඹ හා දුක..........විමසන්න
    හිතක් තියෙයිනම් කොල්ලෝ......පවසන්න
    නොහැකි නමුත් උඹ සමගින්...වැලපෙන්න
    පුළුවනි මචං දවසෙම අහගෙන.......ඉන්න
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අනුන් අදින හැටි උන් කන බොන හැටි ඕපදූප හොයමින්........යන්නේ
    කොච්චර තිබුනත් කොච්චර දුන්නත් නෑ නොවැ සෑහීමක්........වන්නේ
    ලාටු උලාගෙන නාටු කුමාරියො චාටු බසින් තොපි............වනසන්නේ
    ගෑණිගෙ වත ගොත හරිහැටි කීවොත් නෑ නොවැ බල්ලෝ බත්..කන්නේ
    මේක තවම ඔට්ටුද.......
    කවියො ඉන්නවද...........
    ඇරගන්න එනවද........
    එහෙනම් පටන්ගමුද...........
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    පල ඇති රුකට වවුලොත් එල්ලෙති පේනු
    බර ඇතිනම් අපිටත් බස් දෙති ගැනු
    කැන්දන් අ පසු දමයි අපිට නාස් ලනු
    ඉතින් මොටද මේ ලෙස වැඩ දෙන ගැනු
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ප්‍රතියෝජක පිල පමනකි ඉතුරු මෙහි
    යෝජක කවියන් වැඩලා ඇත්ද කොහි
    මෙහෙම ගියොත් කවියෝ නිසා ගෑනු නහි
    Oසා මල්ලි එහෙන් ගහලා මෙතන කහි

     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පල ඇති රුකට වවුලොත් එල්ලෙති පේනු
    බර ඇතිනම් අපිටත් බස් දෙති ගැනු
    කැන්දන් අ පසු දමයි අපිට නාස් ලනු
    ඉතින් මොටද මේ ලෙස වැඩ දෙන ගැනු

    මචන් විකියො කොහෙදෑබන් උඹ........යන්නේ
    කිවියට කවුරුවත් නෑ බං උන්............නිදිනේ
    තෝ අවදියෙන්නම් මම බොට කවි......දෙන්නේ
    ඕනෑ දෙයක් කවියෙන් මට.............පවසන්නේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ප්‍රතියෝජක පිල පමනකි ඉතුරු මෙහි
    යෝජක කවියන් වැඩලා ඇත්ද කොහි
    මෙහෙම ගියොත් කවියෝ නිසා ගෑනු නහි
    Oසා මල්ලි එහෙන් ගහලා මෙතන කහි


    විකියා මගේ බොක්කකි මට රෙප්..........දුන්නා
    ඌට බනින උන්ගේ මම දිව...............කන්නා
    විකියා නලුව වාගේ ෂාරුක්................කන්නා
    පැන්තා මල්ලි ඌට සමයි...............පිළිකන්නා
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den

    මචන් විකියො කොහෙදෑබන් උඹ........යන්නේ
    කිවියට කවුරුවත් නෑ බං උන්............නිදිනේ
    තෝ අවදියෙන්නම් මම බොට කවි......දෙන්නේ
    ඕනෑ දෙයක් කවියෙන් මට.............පවසන්නේ
    දවස තිස්සේ වැඩ කරලා මහන්සියි
    මනස නිවන්නේ මේ කවි සිතුවිල්ලයි
    පුළුවන් විටක කවි පද අමුනනන්යි
    ඒවා දුටු විට කරපන් බ්‍රදර් රිප්ලයි
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    විකියා මගේ බොක්කකි මට රෙප්..........දුන්නා
    ඌට බනින උන්ගේ මම දිව...............කන්නා
    විකියා නලුව වාගේ ෂාරුක්................කන්නා
    පැන්තා මල්ලි ඌට සමයි...............පිළිකන්නා
    ඔහොම තමා හරියද්දි
    වරෙන්කෝ කෙලවෙද්දි
    එලඹියන් සිහි බුද්ධි
    ලග හිටියේ මම කද්දි
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කවියන් ගිහිල්ලා වාගේ දඩාවතේ............
    මමත් ඉන්නෙ බීලා බං ටිකක් මතේ...........
    කවි කියන්න නම් හැක මට හිතූ මතේ...........
    කවියනි වඩිව් මම තිනියම බයිට් කතේ............
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පාළුවෙ තනිව ඉන්නා විට කවි..........මඩුවේ
    නේම් එක්ස්ව සස්ලිට්ට සිහි...............වූවේ
    දැන් පිරිල කවිකාරයො මේ..............මඩුවේ
    එනමුත් මෙමට මුල හැමදාමත්...........සිහිවේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සස්ලිට්ටාගෙ සිත ගත් කවියන්..........අතර
    ඔබත් සිටී මිතුරේ සිහිවේ...............නිතර
    වැඩ ගොඩ වෙලා ඇති කියලයි මා......මිතුර
    කරදර නොකලෙ තරහ නොගන් මා.....මිතුර
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    දැන්මෙහි වඩින්නේ ලගදී ආ..............කොල්ලන්
    උන්ට පෙරයි උඹ දැම්මේ මෙහි............සෙල්ලන්
    හෙට දින අනිව තොට ඉන්නට නොදෙමි....මෙමන්
    අපි කවි කියමු කවි මඩුවම කර...........හොල්ලන්
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කවිමඩුවේ කවියන් හෙට මෙය..............බලනූ
    නේම් එක්ස්ව හොද හැටි මතකේ............තබනූ
    තොපි එන්නට කිලින් මඩුවේ නම..........රැකෙනූ
    මුන් දුන් කවි නිසයි ඒබව සිහි................කරනූ
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    පාළුවෙ තනිව ඉන්නා විට කවි..........මඩුවේ
    නේම් එක්ස්ව සස්ලිට්ට සිහි...............වූවේ
    දැන් පිරිල කවිකාරයො මේ..............මඩුවේ
    එනමුත් මෙමට මුල හැමදාමත්...........සිහිවේ

    අවුරුද්දක් ලැබුවා වැඩ ගොඩක්.....ගෙන
    බැරිවුනි එන්න කවිමඩුවට පුරුදු....ලෙස
    පෙරමෙන් පුරුදු ලෙස නෙත නොගැටුනත් ...මට
    මතකයෙ කොනක රැව්දෙයි ඔබෙ පද...තවම
    :D