දැන්මෙහි වඩින්නේ ලගදී ආ..............කොල්ලන්
උන්ට පෙරයි උඹ දැම්මේ මෙහි............සෙල්ලන්
හෙට දින අනිව තොට ඉන්නට නොදෙමි....මෙමන්
අපි කවි කියමු කවි මඩුවම කර...........හොල්ලන්
කාලිදාස යලි දෙරනේ ඉපදුනි....දෝ?
ගජමන් නොනගෙන් ආසිරි හිමිවුනි...දෝ?
රහල් හිමිට ලේ නෑකම් පැවතුනි....දෝ?
කෙලෙස මෙලෙස කවියට ඔබ කැපවුනි...දෝ...?