<< සුපිරි කවි ට්කක් >>

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    දැන්මෙහි වඩින්නේ ලගදී ආ..............කොල්ලන්
    උන්ට පෙරයි උඹ දැම්මේ මෙහි............සෙල්ලන්
    හෙට දින අනිව තොට ඉන්නට නොදෙමි....මෙමන්
    අපි කවි කියමු කවි මඩුවම කර...........හොල්ලන්

    කාලිදාස යලි දෙරනේ ඉපදුනි....දෝ?
    ගජමන් නොනගෙන් ආසිරි හිමි
    වුනි...දෝ?
    රහල් හිමිට ලේ නෑකම් පැවතුනි....දෝ?
    කෙලෙස මෙලෙස කවියට ඔබ කැපවුනි...දෝ...
    ?
     
    • Like
    Reactions: sasliit

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    උදෑසනක් ලැබුවා කවි මඩුව වෙත
    සුභ දින වේවා කවියන් සියලු වෙත
    හිරු කිරනින් පිබිදීලා මගේ ගත
    කවි සුවඳක් හමනවා මේ ලෙසින් සිත
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    උදෑසනක් ලැබුවා කවි මඩුව වෙත
    සුභ දින වේවා කවියන් සියලු වෙත
    හිරු කිරනින් පිබිදීලා මගේ ගත
    කවි සුවඳක් හමනවා මේ ලෙසින් සිත
    පෙරඹර ගිරෙන් නැග සූරිය ........පහන
    දැන් සිව් පැයක් පසුවීලා .........ගොහින
    රෑ තුන් යමේ පැණි හලමින් ........නහින
    කොල්ලනි වරෙව් ඇත දහවල .....පැමිණ
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මාතෘකාව ගෙන වලියට ..........පැමිණ
    මට බැණ බැණා හිද කුළියට ......කහින
    ඊයේ වගේ අද ශනිදත් මෙහි .....පැමිණ
    ඇරයුම සටන් කෙරුමට කෙස්වලු ඇමිණ
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    පෙරඹර ගිරෙන් නැග සූරිය ........පහන
    දැන් සිව් පැයක් පසුවීලා .........ගොහින
    රෑ තුන් යමේ පැණි හලමින් ........නහින
    කොල්ලනි වරෙව් ඇත දහවල .....පැමිණ
    ටී එක උදේ මෙතෙක් බඩේ වැඩ කෙරුවා
    අවසන් බිඳුවේ ජවයත් නැති වූවා
    මෙතෙක් වෙලා කුස්සිය අමතක වූවා
    කෑම සුවඳ, මා කුසගිනි වැඩි වූවා
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    උදයෙම නැවුම් පුවතුත් ඇත ....පිරීලා
    වලියක් යන්න මඩුවේ දොර ...ඇරීලා
    මේ වන තුරුත් මුන් නින්දේ ..වැටීලා
    මඩුවේ පාලු බව ඇත මට .....දැනීලා
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ටී එක උදේ මෙතෙක් බඩේ වැඩ කෙරුවා
    අවසන් බිඳුවේ ජවයත් නැති වූවා
    මෙතෙක් වෙලා කුස්සිය අමතක වූවා
    කෑම සුවඳ, මා කුසගිනි වැඩි වූවා

    උදේ කන්නේ දහවලටත් ...එක්කද?
    ඈනුම් ඇර ඇරා ඉන්නට .....පිස්සුද?
    ගෙදර ඉන්න දවසෙත් හරි ..කම්මැලිද?
    වේලකටවත් යමක් හදනට ....බැරිද?
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අලුයම හතරටයි මම නම් අවදි ...වුනේ
    බිරිදත් සමග දහවල බත සරි ..කෙරුනේ
    තෝසෙත් සම්බලුත් උදයටමයි ..පිසුනේ
    උදේ හතට මම ගෙදරින් පිට ...පැමිණේ
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    උදේ කන්නේ දහවලටත් ...එක්කද?
    ඈනුම් ඇර ඇරා ඉන්නට .....පිස්සුද?
    ගෙදර ඉන්න දවසෙත් හරි ..කම්මැලිද?
    වේලකටවත් යමක් හදනට ....බැරිද?
    කන්න ඕනෙ කුස ඇවිලෙන වෙලාවට
    මම ප්‍රිය නෑ ඔය කුකරී කලාවට
    කම්මැලි කමට පොඩි ඈනුම් ඇරුවාට
    කවි මඩුවෙදි මම ඇක්ටිව් මැරුවාට
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අලුයම හතරටයි මම නම් අවදි ...වුනේ
    බිරිදත් සමග දහවල බත සරි ..කෙරුනේ
    තෝසෙත් සම්බලුත් උදයටමයි ..පිසුනේ
    උදේ හතට මම ගෙදරින් පිට ...පැමිණේ
    අලුයම හතරට මම හීනේ මැද හරියේ
    හතට තමා ෂූටින් එහි නිම කෙරුයේ
    දහවල් බතත් අම්මා අතින් සරි කෙරුයේ
    බඩට දා ගැනීම තමයි මන් කෙරුයේ
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    කන්න ඕනෙ කුස ඇවිලෙන වෙලාවට
    මම ප්‍රිය නෑ ඔය කුකරී කලාවට
    කම්මැලි කමට පොඩි ඈනුම් ඇරුවාට
    කවි මඩුවෙදි මම ඇක්ටිව් මැරුවාට

    කවියත් කුකරියත් දෙකටම මම ..කැමතියි
    කුකරිය දතොත් ජීවිත පහසුව ...ගෙනදෙයි
    කුස්සිය පැත්තෙ ගිය නැති අය... සිටිතෙයි
    මගේ ත්‍රෙඩ් බලා උන් ගජරාමෙට උයතෙයි

     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අලුයම හතරට මම හීනේ මැද හරියේ
    හතට තමා ෂූටින් එහි නිම කෙරුයේ
    දහවල් බතත් අම්මා අතින් සරි කෙරුයේ
    බඩට දා ගැනීම තමයි මන් කෙරුයේ

    හීන බලන්නට මට නම් වෙලා ..නැතී
    උයන හැටියි මම ෂූටින් කරලා ...ඇතී
    අම්මා උයන විට උදව්ද දීලා .....ඇතී
    බිරියට උයන්නට සහයක් දීලා ...ඇතී
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කවියත් කුකරියත් දෙකටම මම ..කැමතියි
    කුකරිය දතොත් ජීවිත පහසුව ...ගෙනදෙයි
    කුස්සිය පැත්තෙ ගිය නැති අය... සිටිතෙයි
    මගේ ත්‍රෙඩ් බලා උන් ගජරාමෙට උයතෙයි
    නෙට් දෑලේ මා සැරිසරනා කලට
    රෙසිපි ටිකක් සෙට් වුන් මට කනාවට
    හම්බුන ඒ ටික ඔබ වෙත එවන්නට
    අවසර දෙනවද ඔබ මේ පැන්තාට
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අවිදිවෙන්න හිතනම් දෙන්නෑනෙ.........මට
    පෙටියා උඹේ හීනෙන් වැඩියා........මෙහෙට
    තොදොල් වෙවී මමත් ගියා ඈ..........ළගට
    කොහොමද හීනේ පැන්තෝ එය කියන්...මට
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    හීන බලන්නට මට නම් වෙලා ..නැතී
    උයන හැටියි මම ෂූටින් කරලා ...ඇතී
    අම්මා උයන විට උදව්ද දීලා .....ඇතී
    බිරියට උයන්නට සහයක් දීලා ...ඇතී
    ඒ කාලෙනම් අම්මට මන් පොල් ගෑවා
    පොල් බෑවේ මැද පමනක් මම ගෑවා
    පස්සෙන් පහු එය නගාට පැවරූවා
    ඇය යහමින් ගා පොල්කිරි මිරිකූවා
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    නෙට් දෑලේ මා සැරිසරනා කලට
    රෙසිපි ටිකක් සෙට් වුන් මට කනාවට
    හම්බුන ඒ ටික ඔබ වෙත එවන්නට
    අවසර දෙනවද ඔබ මේ පැන්තාට

    හොදයි එවාපන්කො ..අනේ
    බොට අවසර මොටද .පනේ
    රෙසිපි හොයන එකයි වනේ
    රහට කෑම සැපලු ....කනේ
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අවිදිවෙන්න හිතනම් දෙන්නෑනෙ.........මට
    පෙටියා උඹේ හීනෙන් වැඩියා........මෙහෙට
    තොදොල් වෙවී මමත් ගියා ඈ..........ළගට
    කොහොමද හීනේ පැන්තෝ එය කියන්...මට
    අනේ.! පලයන් තොට කොහොමද හීන එහෙම පෙනුනේ
    හවස් කොරේ ගහපුවා මේ උදයෙත් වැඩ වෙන්නේ
    පෙනුනත් එය හීනයක්ම ලෙසට සිතා ගන්නේ
    කොහොමත් ඇය පැන්තාටයි ආලය ලැබ දෙන්නේ
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අවිදිවෙන්න හිතනම් දෙන්නෑනෙ.........මට
    පෙටියා උඹේ හීනෙන් වැඩියා........මෙහෙට
    තොදොල් වෙවී මමත් ගියා ඈ..........ළගට
    කොහොමද හීනේ පැන්තෝ එය කියන්...මට

    යන්තම් එකෙක් කබ කඩලා ...නැගිටීලා
    පෙටියා දැකලා තාමත් ටෙන්ට් එක ගහලා
    ඇදෙන් බහින්නට හිත මුට නෑ ...ලැබිලා
    ඇදෙන් බහින්නේ අදනම් ඇද ...තෙමලා

     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අවදිවෙන්නේ කම්පීතරේ...............දාමින්
    තේ එක ගන්නෙ එළකිරි එක ලොග් කරමින්
    උදේට කෑවෙ දැන්, ඔබලගෙ කවි....බලමින්
    කවිමඩුවයි උදයෙම දෙන්නේ .........විටමින්
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    යන්තම් එකෙක් කබ කඩලා ...නැගිටීලා
    පෙටියා දැකලා තාමත් ටෙන්ට් එක ගහලා
    ඇදෙන් බහින්නට හිත මුට නෑ ...ලැබිලා
    ඇදෙන් බහින්නේ අදනම් ඇද ...තෙමලා

    කූඩාරම ගැහුව තමා..........
    කොහොම කියනවද මෙමා........
    දුක පැන්තට තමා........
    හීනෙන් පෙටී මට තමා......