හැම ගෙදරම වෙන්නේ ඔය දෙයම නොවේහැම ගෙදරකම වෙන දේවල් එහි..........ඇත්තේ
හැරිල බලාපන් අල්ලපු ගේ................පැත්තේ
නොදන්න දේ කතා නොකර ගොන්......පැන්තේ
කොටසක් දෙකක් බලපිය මෙගා වල......තත්තේ
ඔය වගෙ පවු පිරුන ගෙවල් නැතිය ලොවේ
අම්මා කියයි නාට්ටියේ "අනේ දුවේ
දරුවාගේ පියා කවුද" අනේ!! සොවේ






