<< සුපිරි කවි ට්කක් >>

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    හැම ගෙදරකම වෙන දේවල් එහි..........ඇත්තේ
    හැරිල බලාපන් අල්ලපු ගේ................පැත්තේ
    නොදන්න දේ කතා නොකර ගොන්......පැන්තේ
    කොටසක් දෙකක් බලපිය මෙගා වල......තත්තේ
    හැම ගෙදරම වෙන්නේ ඔය දෙයම නොවේ
    ඔය වගෙ පවු පිරුන ගෙවල් නැතිය ලොවේ
    අම්මා කියයි නාට්ටියේ "අනේ දුවේ
    දරුවාගේ පියා කවුද" අනේ!! සොවේ
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ගොන් හරකෙක් තප්පුලනවා පබා...........ගැන
    පබා කියල හදුන්වනා කෙල්ල...............ගැන
    මොකටද යකෝ උඩුබුරන්නෙ ඕකි..........ගැන
    අපි කියන්නෙ පබා කියන ටෙලිය............ගැන
    බැලුවානම් උඹ ඔය මහා කතාව
    බලපන් ඒකිගේ වෙසමුනි ලතාව
    කොල්ලන් ලොකු ගානක් කල මුලාව
    අවසානයේ දැක්කද උඹේ පබාව
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මෙගා තියෙනේ ගැලරියෙ .........උන්ට
    හොද දෙක තුනක් මොළයක් ඇති ..අපට
    කොච්චර කියෙව්වත් නොතෙරෙන මුන්ට
    ඕවා බලා වී ඇත්තේ අම්මා .......ගන්ට
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    අනේ අපොයි අපේ දෙන්නට හැදුන මේ ලෙඩේ
    මුන් දෙන්න ලෑස්ති කැඩුමට කුරුම්බා මඩේ
    ප්‍රවේශමෙන් මල්ලියෝ හෙළ ගැබුරුයි අඩේ
    කඹයක් අරන් පල කරනවා නම් වැඩේ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සටනක් නොමැත ...........මට
    නොහැක ටෙලි නළු බැලු....මට:oo:
    කාලය නොමැත ............මට:yes:
    ගෙදර යන්නෙත් උදේ යා.මෙට:sorry::sorry:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    සටනක් නොමැත ...........මට
    නොහැක ටෙලි නළු බැලු....මට:oo:
    කාලය නොමැත ............මට:yes:
    ගෙදර යන්නෙත් උදේ යා.මෙට:sorry::sorry:
    නොබලන එක යහපත් බලනවට වඩා
    මායා ලෝකෙකි එහි සිතනවට වඩා
    අනෙක් කරුන දුරුනුයි මිතු මීට වඩා
    ප්‍රචාරනය යන්නේ ටෙලියටත් වඩා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    නැතිවුන ටිකට කවි කාරයො කවිමඩුවේ.........
    මෙය ඇද වැටිල පැන්තරයගෙ පා හමුවේ...........
    ඌ කෙල සෙම හලනවා කෙල්ලන් හමුවේ...........
    කාට කියන්නද මේකව ගොඩගත යුතුවේ.........
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පබා මතක් කොට තිබුණා කවුද ...බුවෙක්
    ඒක දැකල එන්නැත කවි ......සිතුවිල්ලක්
    කලින් ලියූ තැන තියලා මල් ......ඉත්තක්
    ගෙන කොපි කරමි මුලදී මම ලියු ..කවක්


    ගම්පහ පැත්තෙ ඉන්නා අපෙ ........කොබාලා:P:P
    යැව්වයි කවුන්සලෙ කන්නට.........පබාලා:angry::angry:
    නගර සොබනියන් යැවු මේ..........එකාලා:growl::growl:
    දැං දැං ඉදී ලෙස තොත්තම ..........බබලා:dull::dull:

    පුරගනන් ව කවුන්සලේ යැවු ........පවට
    හෙන ගහලා ඇත අපෙ අලි ........පාටියට
    විපක්සයේ බහු රූ කෝලම් ........වලට
    රාජ -පස්ස හිනැහෙයි උඩදා ........රුවට

    දැන් වත් ඇහැරිලා රට දෙස බලා ...පියව්
    රනිල් වාහෙ පර සක්වල ගසා .......පියව්
    විපක්ෂයේ පිට කොදු ඇට හදා.......පියව්
    රටට කෙළින උන් අල්ලා මකා .....පියව්

    පැත්ත ගියත් මම ඇත්තම කියමි ....බොලව්
    විපක්ෂයේ මේ කෝලම් නතර ........කරව්
    රට ගැන හිතන විපක්ෂයක් හදව් ...බොලව්
    මේක කියව දැං මගේ රෙප් කපා .....පියව්
    :P:P:dull::dull:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පබා මතක් කොට තිබුණා කවුද ...බුවෙක්
    ඒක දැකල එන්නැත කවි ......සිතුවිල්ලක්
    කලින් ලියූ තැන තියලා මල් ......ඉත්තක්
    ගෙන කොපි කරමි මුලදී මම ලියු ..කවක්

    කිඹුල් අයියෙ හොද ටොපිකක් දැන්.....දෙන්ට
    එවිටදි හැකිය අම්බානෙක ඇර...........ගන්ට
    බැහැ බැහැ තවත් පබා නිසා..........තටමන්ට
    ඊට හොදයි යනවා මම ගූ................කන්ට
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කිඹුල් අයියෙ හොද ටොපිකක් දැන්.....දෙන්ට
    එවිටදි හැකිය අම්බානෙක ඇර...........ගන්ට
    බැහැ බැහැ තවත් පබා නිසා..........තටමන්ට
    ඊට හොදයි යනවා මම ගූ................කන්ට

    පැන්තට එපා කියනව බං අර..........කෙල්ල
    මටත් එපා හැබැහින් ඔය රොඩි........කෙල්ල
    කිඹුලෝ මෙන්න චාන්ස් එකකි ඒ.....කෙල්ල
    හලමුද පැණිය දාගන් මචන් ගොං.....කෙල්ල
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    පැන්තට එපා කියනව බං අර..........කෙල්ල
    මටත් එපා හැබැහින් ඔය රොඩි........කෙල්ල
    කිඹුලෝ මෙන්න චාන්ස් එකකි ඒ.....කෙල්ල
    හලමුද පැණිය දාගන් මචන් ගොං.....කෙල්ල
    සඳ එපා
    හිරු එපා
    ඇය එපා
    පන ඇත දෙපා
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹලට එපා ...............නං
    මටත් දැන් ඇය එපා ......දැං
    ඇති ලු නේ ලොකු .......අං
    උන්ව භාවිත නොකරමිය .මං
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    උඹලට එපා ...............නං
    මටත් දැන් ඇය එපා ......දැං
    ඇති ලු නේ ලොකු .......අං
    උන්ව භාවිත නොකරමිය .මං
    ඔබ හරි කීවා
    පැනියෙකු වූවා
    මා නැති වූවා
    ලොව රෑ වූවා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    සිය රට ගෞරවේ උත්තම ලෙස......රැන්ඳු
    ක්‍රිකට් වුනිය අපගේ පන නල........බැන්ඳු
    එහෙව් දෙයක මේ ලෙස නිරයක්.....කැන්ඳු
    ඌව සොයා පු* එබිය හැක............පන්ඳු
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ටොපිකක් ඇවිත් ඇදිලා ඇත යස ........රුවට
    ලොවෙත් නැති වෙන්න බැනුමට ....හරකුන්ට
    අපේ ක්‍රිකට් කෑ මේ උරු...............ලෑවන්ට
    බනිමු කොල්ලනේ *ක් පළු ගැල......වෙන්ට:angry::angry::angry:
    :angry::angry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දකුනු අප්‍රිකාවට ගොස් ක්‍රිකට් ....ගසා
    මගේ රටේ ගරු නාමය පොළවෙ ගසා
    බිද දැමු බිං ගොජ්ජන් සක්වලෙහි ගසා
    යම පුරයට යවමු එක්වී අපි මෙලෙසා
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වස් කවියක්...................!!!!!:growl::growl:
    තට්ටෙ රත් වීයන්
    තඩි බඩ වල් පැලියන්
    ක්‍රිකට් කෑ ඌරන්
    අනේ යම පුරයට ම පලයන්
    :growl::growl:
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මටනං ක්‍රිකට් .....අරහං
    බලන උන් ......බලහං
    බණින උන් ....බැණහං
    දෙකම වහගෙන ඉන්නං