<< සුපිරි කවි ට්කක් >>

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    කවි මඩුවේ කවියෝ ටික පට්ට........තමයි:yes::yes:
    තුන් දහසත් පන්නාලා එලම...........තමයි:D:D
    ආවේ මම සති දෙකකට පස්සෙ.......තමයි:):)
    දැන් කියන්නෙ හි‍ටු කියලා කවිම......තමයි
    ;);)


    කට්ටියට මාව අමතක වෙලාද දන්නෙත් නෑ:eek::eek::eek::eek:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පුදුම සනීපෙකි කොල්ලන් ගෙන......එන්නේ
    හරිම සනිපෙට උන් ටික දැන්.........කන්නේ
    ලංකා මාතාවගේ රෙදි ටික.........ගලවන්නේ
    මාර පරාජය තොරනේ............පෙන්වන්නේ
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කවියන් අතින් ක්‍රීඩකයන් වැනසෙනවා
    දුක මිශ්‍රිත තරහක් මට ඇතිවෙනවා
    උඹල රයිට් මටත් ඔන්න තද වෙනවා
    ඕකුන් හට පිට්ටෙනියෙම බඩ යනවා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කවි මඩුවේ කවියෝ ටික පට්ට........තමයි:yes::yes:
    තුන් දහසත් පන්නාලා එලම...........තමයි:D:D
    ආවේ මම සති දෙකකට පස්සෙ.......තමයි:):)
    දැන් කියන්නෙ හි‍ටු කියලා කවිම......තමයි
    ;);)
    කට්ටියට මාව අමතක වෙලාද දන්නෙත් නෑ:eek::eek::eek::eek:

    හිටු කියලා කවි දෙමි කියලා............මේකා
    එක කවියෙන් පසු තොට වූයේ.........මක්කා
    වර වර ඉතින් දැන මේ පැත්තට.....ලොක්කා
    කවි පද වලින් අඹරාගම දැන්.......කොක්කා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    නායකයා වෙන්ට කලින් අර හරකා
    හයට විතර ඇවිදින් බැට් එක කරකා
    හයේ හතරේ ඒවා නෙලුවා නැත නරකා
    දැන් බලපන් ඌගේ මූන වගේ ගොරකා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ක්‍රිකට් ඇරෙන්නට අන් හැම දේ.....කරතී
    දේශපාලනේ වෙනුවෙන් කඩේ........යතී
    පිට පිට පිටම පිට මුං පැරදුම්........ලබතී
    නැව ගිලුනත් බෑන් චූන් වගෙ........ඉදිතී
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අර්ජුන අරවින්ද සනා - මුරලි වගේ වීරයන්...........
    ඔසවා තැබු තැන රැකින්න - බැරිව ඉන්න ගැඩවිලන්............
    ක්‍රිකට් අපට තිත්ත කරන - මේ වාගේ අමනයන්............
    රට ගැන හැගුමක් නැති හැටි - තූක් නොදකින් ගැරඩියන්...........
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ක්‍රිකට් ඇරෙන්නට අන් හැම දේ.....කරතී
    දේශපාලනේ වෙනුවෙන් කඩේ........යතී
    පිට පිට පිටම පිට මුං පැරදුම්........ලබතී
    නැව ගිලුනත් බෑන් චූන් වගෙ........ඉදිතී
    එකෙක් ගියා මම සිම්පල් ප්ලෑන් කියා
    තව උන් ගියා අයි ඈම් ශ්‍රී ලන්කා කියා
    ඒ අයුරින් හැම එකාම කඩේ ගියා
    අපේ රටේ කිරිකට් නම නැතිව ගියා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    දැන් ටික ටික සුභ වෙනවා වගේ දැනේ
    චන්දිමයට ෂතකෙ සුවඳ හොඳින් දැනේ
    උපනායක ඇන්ජලයත් ගහයි ඇනේ
    යන්තම් හෝ ගොඩ යාමේ නිමිති පෙනේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    දැන් ටික ටික සුභ වෙනවා වගේ දැනේ
    චන්දිමයට ෂතකෙ සුවඳ හොඳින් දැනේ
    උපනායක ඇන්ජලයත් ගහයි ඇනේ
    යන්තම් හෝ ගොඩ යාමේ නිමිති පෙනේ

    අනේ උඹේ ක්‍රිකට්.........
    උන් අපි කරයි නොකවුට්...........
    උන් වෙන්නෑ අවුට්...........
    236 ඊසි අමවුන්ට්.........
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කවියනි දෙයක් ඇත කීමට අහගන්න
    මේ කවි මඩුවේ මාසය හෙට දැනගන්න
    එස් එල් අයියේ අනිවා හෙටනම් එන්න
    ඔබ නොමැතිනම් මඩුවක් නැත දැනගන්න
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අනේ උඹේ ක්‍රිකට්.........
    උන් අපි කරයි නොකවුට්...........
    උන් වෙන්නෑ අවුට්...........
    236 ඊසි අමවුන්ට්.........
    දැනගන් මොටෝ මලිOගත් ඉන්නවය
    පිට පිට කඩුලු හතරක් ගෙන ඇත්තේය
    කොතරම් බැන්නත් හදවත දැල්වේය
    දිනන එකට කවුරුද අකමැතේය
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කවියනි දෙයක් ඇත කීමට අහගන්න
    මේ කවි මඩුවේ මාසය හෙට දැනගන්න
    එස් එල් අයියේ අනිවා හෙටනම් එන්න
    ඔබ නොමැතිනම් මඩුවක් නැත දැනගන්න

    දාහක් ගැහුව මොනවත් ඔබ දුන්නාද?
    දෙදාහටත් නිහඩව සිටියා නේද?
    පන්දහසටත් මර ටෝක්ස් දෙයි නේද?
    පාටිය සෙට් කරන්නේ තෝ කවදාද?
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    දාහක් ගැහුව මොනවත් ඔබ දුන්නාද?
    දෙදාහටත් නිහඩව සිටියා නේද?
    පන්දහසටත් මර ටෝක්ස් දෙයි නේද?
    පාටිය සෙට් කරන්නේ තෝ කවදාද?
    ඔහොම යමන් දෙන්නම් දහ දහේ පාටි
    ගලධාරියේ දෙනවා, වැඩ නැත නෝටි
    වියදම් වුවත් මටනම් කොතරම් කෝටි
    උඹලව නහවමි විස්කියකින් චූටි
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පොර ටෝකෙන් පැන්තරයා හඳ...........අල්ලයි
    පාටිය ඉල්ලවුම දත් සෙට් එක..........හොල්ලයි
    දෙන්නට හිතෙන්නේ හොම්බට හැට.......හතරයි
    රිලා මොටෝ කියපිය පාටිය...............කවදයි
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    පොර ටෝකෙන් පැන්තරයා හඳ...........අල්ලයි
    පාටිය ඉල්ලවුම දත් සෙට් එක..........හොල්ලයි
    දෙන්නට හිතෙන්නේ හොම්බට හැට.......හතරයි
    රිලා මොටෝ කියපිය පාටිය...............කවදයි
    ඔහොමද බොල පාටිය මුත් ඉල්ලන්නේ
    බුලත් අතක් දී හෙම නොවැ වැඩ වෙන්නේ
    නැත්තම් බොට රට්ටු වුනත් හිනහෙන්නේ
    පාටිය දෙමි දසදහසින් ඒ ඇතිනේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඔහොම යමන් දෙන්නම් දහ දහේ පාටි
    ගලධාරියේ දෙනවා, වැඩ නැත නෝටි
    වියදම් වුවත් මටනම් කොතරම් කෝටි
    උඹලව නහවමි විස්කියකින් චූටි

    ඔය මං කිව්වෙ කතාව ඇත..........දෝලාවෙන්
    ඒ උනාට වදුරු මොටා ගමන...............පයින්
    කරන්න පුළුවන් ඒවා කියමු................ඉතින්
    දැන් කනවා පැන්තෝ උඹ මගෙන්.........පයින්
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    කවියනි දෙයක් ඇත කීමට අහගන්න
    මේ කවි මඩුවේ මාසය හෙට දැනගන්න
    එස් එල් අයියේ අනිවා හෙටනම් එන්න
    ඔබ නොමැතිනම් මඩුවක් නැත දැනගන්න

    අම්මපා බොලේ මාසයකුත් ...ගෙවිලානේ
    කවි කිය කියා හිටියා මිස ......දන්නෑනේ
    තුන්දස් පන්සීයකුත් හවසම.... ගහලානේ
    මාසේ පිරෙනදා කෝමරි .......එනවානේ

     
    • Like
    Reactions: -Petsha-

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අම්මපා බොලේ මාසයකුත් ...ගෙවිලානේ
    කවි කිය කියා හිටියා මිස ......දන්නෑනේ
    තුන්දස් පන්සීයකුත් හවසම.... ගහලානේ
    මාසේ පිරෙනදා කෝමරි .......එනවානේ

    කවියට රෙඩිද?
    අඹර ගමුද?
    කැමති අකමැතිද?
    ටොපිකක් ගෙනාවද?