කවි මඩුවේ කවියෝ ටික පට්ට........තමයි

තුන් දහසත් පන්නාලා එලම...........තමයි

ආවේ මම සති දෙකකට පස්සෙ.......තමයි

දැන් කියන්නෙ හිටු කියලා කවිම......තමයි

කට්ටියට මාව අමතක වෙලාද දන්නෙත් නෑ





තුන් දහසත් පන්නාලා එලම...........තමයි


ආවේ මම සති දෙකකට පස්සෙ.......තමයි


දැන් කියන්නෙ හිටු කියලා කවිම......තමයි


කට්ටියට මාව අමතක වෙලාද දන්නෙත් නෑ



