හෙට දාන්න ඇත්නම් පාටියක් මෙහිඅම්මපා බොලේ මාසයකුත් ...ගෙවිලානේ
කවි කිය කියා හිටියා මිස ......දන්නෑනේ
තුන්දස් පන්සීයකුත් හවසම.... ගහලානේ
මාසේ පිරෙනදා කෝමරි .......එනවානේ
පානය සහ කෑමත් පිරෙනවා මෙහි
එවන් වාසනාවක් නම් අපිට කොහි
හෙටනම් මල් වාරුසාවන් මෙහෙට වහි








