<< සුපිරි කවි ට්කක් >>

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අම්මපා බොලේ මාසයකුත් ...ගෙවිලානේ
    කවි කිය කියා හිටියා මිස ......දන්නෑනේ
    තුන්දස් පන්සීයකුත් හවසම.... ගහලානේ
    මාසේ පිරෙනදා කෝමරි .......එනවානේ
    හෙට දාන්න ඇත්නම් පාටියක් මෙහි
    පානය සහ කෑමත් පිරෙනවා මෙහි
    එවන් වාසනාවක් නම් අපිට කොහි
    හෙටනම් මල් වාරුසාවන් මෙහෙට වහි
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    කවියට රෙඩිද?
    අඹර ගමුද?
    කැමති අකමැතිද?
    ටොපිකක් ගෙනාවද?

    ගෙදර යන්න මම පියවර තබපු ..ගමන්
    ඉමර්ජන්සියක් ඇතිවුනි ඒ.. සැනෙකින්
    තැබූ පියවරත් ගෙන ආපසු .සැනෙකින්
    තියටර් එකට දිවආවේ මා ....විගැහින්

    ගහගන්නට දැන් නම් වෙලා .......නැත
    ඇහැ කන ඇර සිටිනට මට සිදුව ...ඇත
    ඉවර වුන ගමන් ගෙදරට යන්ට..... සිත
    පණ යන්ට අමාරුයි රිදෙනවා මගේ ගත
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ගෙදර යන්න මම පියවර තබපු ..ගමන්
    ඉමර්ජන්සියක් ඇතිවුනි ඒ.. සැනෙකින්
    තැබූ පියවරත් ගෙන ආපසු .සැනෙකින්
    තියටර් එකට දිවආවේ මා ....විගැහින්

    ගහගන්නට දැන් නම් වෙලා .......නැත
    ඇහැ කන ඇර සිටිනට මට සිදුව ...ඇත
    ඉවර වුන ගමන් ගෙදරට යන්ට..... සිත
    පණ යන්ට අමාරුයි රිදෙනවා මගේ ගත
    කරනා කරියට ඔබ දෙව් ලෝ ඉපදේ
    මිනිසත්කමයි මිනිසා සතු වූ හොඳදේ
    ඔබ වෙහෙසෙන්නේ ජිවිත දෙන්නට නිබඳේ
    දිනක ඔබේ නාමය රැවු පිලි රැවුදේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ගෙදර යන්න මම පියවර තබපු ..ගමන්
    ඉමර්ජන්සියක් ඇතිවුනි ඒ.. සැනෙකින්
    තැබූ පියවරත් ගෙන ආපසු .සැනෙකින්
    තියටර් එකට දිවආවේ මා ....විගැහින්

    ගහගන්නට දැන් නම් වෙලා .......නැත
    ඇහැ කන ඇර සිටිනට මට සිදුව ...ඇත
    ඉවර වුන ගමන් ගෙදරට යන්ට..... සිත
    පණ යන්ට අමාරුයි රිදෙනවා මගේ ගත

    ඒකත් යන්න හදනව දැන් ගෙදර වෙත.........
    පැන්තර ගිහින් මුළු දවසෙම දඩාවත..........
    අයිය දැකල මම ආවෙ කවිය වෙ‍ත.........
    එහෙනම් ටටා කිවවා අප හිතවත..........
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹලා ඉදන් මෙහි ඉදගෙන .......දොඩවනවා:angry:
    ඒකක් කියනවා "ඒලියන් ලා........... එනවා":angry::baffled:
    අප සැම අන්තර් සක්වල ...........පටවනවා:P:baffled:
    උගේ පිස්සු තද වී ගූ ...............අතුරනවා:baffled::rofl:
    :P

    මම නම් ඉන්නෙ අම්බානට මල ..........පැනලා
    මේ ගොන් වස්සා ගේ ගෙල සිදිමිය .......කියලා
    මෙවැනි පොන්නයන් පරසක්වල ..........ගසලා
    ඒලියන්ලට අරිමි මම පෝලිම් ............කරලා

    http://www.elakiri.com/forum/showthread.php?t=1295228
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ඔහොම යමන් දෙන්නම් දහ දහේ පාටි
    ගලධාරියේ දෙනවා, වැඩ නැත නෝටි
    වියදම් වුවත් මටනම් කොතරම් කෝටි
    උඹලව නහවමි විස්කියකින් චූටි


    අනේ කොල්ලො උබ කියන්නෙ.......ඇත්තමද
    පාටිය දෙන්නෙ අප හට.............ගලධාරියෙද
    හොදට බීලා අපිට බිලක් සෙට්............වෙයිද
    ඒ ගැන අප හට පොඩ්ඩක්.............කියනවද
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    උඹලා ඉදන් මෙහි ඉදගෙන .......දොඩවනවා:angry:
    ඒකක් කියනවා "ඒලියන් ලා........... එනවා":angry::baffled:
    අප සැම අන්තර් සක්වල ...........පටවනවා:P:baffled:
    උගේ පිස්සු තද වී ගූ ...............අතුරනවා:baffled::rofl:
    :P

    මම නම් ඉන්නෙ අම්බානට මල ..........පැනලා
    මේ ගොන් වස්සා ගේ ගෙල සිදිමිය .......කියලා
    මෙවැනි පොන්නයන් පරසක්වල ..........ගසලා
    ඒලියන්ලට අරිමි මම පෝලිම් ............කරලා

    http://www.elakiri.com/forum/showthread.php?t=1295228

    මමත් දුටුව කිඹුලෝ මෙය එක......සැරයක්
    ඕකට කැවිලවාගේ තඩි ගූ...........හැලියක්
    එහෙමත් නොවේනම් දෙවියන්ගේ....හාලක්
    කරන්ට ඕනදේ ගැන දීපන්..........ඉගියක්
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මමත් දුටුව කිඹුලෝ මෙය එක......සැරයක්
    ඕකට කැවිලවාගේ තඩි ගූ...........හැලියක්
    එහෙමත් නොවේනම් දෙවියන්ගේ....හාලක්
    කරන්ට ඕනදේ ගැන දීපන්..........ඉගියක්
    දොඩනා වදන තාර්කික ම විය යුතුය
    නැතිනම් අපේ බුද්ධිය ඉන් නිගා විය
    මේ වැනි ගොං හරක් අල්ලා අඹා කර
    යැවිය යුතුය බැදීම වෙත කරත්තෙක..........!!!!


    මලේ තරම නිසා එලිවැට එන්නෙත් නෑ යකෝ........!!:growl:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    අනේ කොල්ලො උබ කියන්නෙ.......ඇත්තමද
    පාටිය දෙන්නෙ අප හට.............ගලධාරියෙද
    හොදට බීලා අපිට බිලක් සෙට්............වෙයිද
    ඒ ගැන අප හට පොඩ්ඩක්.............කියනවද
    කටින් බතල් හිටවනවලු ඒ පැන්තා
    ඕකා අතේ සත දහයක්වත් නැත්තා
    බැනලා වැඩක් නෑ ඕකා වේ පෙත්තා
    අත ඇරපන් අදහස එය නැත්තා
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කටින් බතල් හිටවනවලු ඒ පැන්තා
    ඕකා අතේ සත දහයක්වත් නැත්තා
    බැනලා වැඩක් නෑ ඕකා වේ පෙත්තා
    අත ඇරපන් අදහස එය නැත්තා
    අපි දමමු පාටියක් පන් දහස ගසන දින
    එදින යන බර පැන ද දරන්නට සිතෙයි මට
    තුන් කාල තවම ඇත දුක් විදියි දිනෙන් දින
    එදිනට ම සෙට් වෙමුය කවි මඩුවෙ කවියො රැල
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    කටින් බතල් හිටවනවලු ඒ පැන්තා
    ඕකා අතේ සත දහයක්වත් නැත්තා
    බැනලා වැඩක් නෑ ඕකා වේ පෙත්තා
    අත ඇරපන් අදහස එය නැත්තා


    අනේ උබේ කට නම් ඇත බලිය..........වගේ
    කියන දෙයක් කරන්නවත් හැකිද......බොලේ
    ඉ‍ටුකරන්න බැරි නම් උබ කියනා...........දේ
    නොකියා හිදුම හොද නැද්දෝ පැන්ත....මලේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    දුකක් ගලනවා දුටුවිට කවි............මඩුව
    හොදට දැනෙනවා කවියනි ඔබෙ......අඩුව
    කාට කියන්නද මේ මහ............අවනඩුව
    කවියක් දාන්නේ වාවාගනු...........බැරුව
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    කවි අදහස ඇති ඔබ අප සැමගේම...:rolleyes:
    හාරදහස අතලග නෙව නොදැනීම...:cool:
    නිදහස නෑ මෙහි එන්නට නිතරෝම..:yes:
    උදහස එපා මා ගැන කවි මඩුවෙ සැම...
    :sorry:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කවි මඩුවට මාසෙ පිරෙන අද දවසේ
    වැඩක් යෙදුනි පැන්තා ආවේ මේ හවසේ
    කවිමණ්ඩපේ නම් අපගේ මහ නිවසේ
    අඩිය තබන්නට ආවෙමි මා පෙරසේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කවි අදහස ඇති ඔබ අප සැමගේම...:rolleyes:
    හාරදහස අතලග නෙව නොදැනීම...:cool:
    නිදහස නෑ මෙහි එන්නට නිතරෝම..:yes:
    උදහස එපා මා ගැන කවි මඩුවෙ සැම...
    :sorry:

    මෙන්න ඇවිල්ලා පැන්තගෙ සීන්........එක
    යට වෙලාද හිටියේ ඔබ...........ප්‍රශ්ණයක
    අපි ඇරගත්ත පැන්ත එක්ක හැම......රැයක
    තව කවි දාමු ගතියක් නෑ එක........කවක
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කවි සිතුවිලි ගලා ඇවිත්, මගෙ කවිසිත............පාරවන්නෙ
    පැන්ත මල්ලි ඉන්න නිසයි, කවි මඩුවට මම.......එබෙන්නෙ
    පෙට්ෂා කවි දාල ගිහින්, මොන ලෝකෙද ඇය......හිදින්නෙ
    කවි මඩුවේ ලයිට් දැම්ම, හා හා කවියනි............වඩින්නෙ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සාගර රළ ගලා ඇවිත්, හඩ දී වෙරලේ.............වදින්නෙ
    බමරුන් රැල රුං රුං ගා, මල් පැණි වදියට......ඇදෙන්නෙ
    කවක් ලියන්නයි සස්ලිට්, කවි මඩුවට පය.........තියන්නෙ
    කවියන් නැති කවි මඩුවක, කොහොමද මම කවි කියන්නෙ
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කවි සිතුවිලි ගලා ඇවිත්, මගෙ කවිසිත............පාරවන්නෙ
    පැන්ත මල්ලි ඉන්න නිසයි, කවි මඩුවට මම.......එබෙන්නෙ
    පෙට්ෂා කවි දාල ගිහින්, මොන ලෝකෙද ඇය......හිදින්නෙ
    කවි මඩුවේ ලයිට් දැම්ම, හා හා කවියනි............වඩින්නෙ
    කවි මඩුවේ මූල දාතු එකින් එකට ගැලවෙනවා
    එනවා කියපු සිරිඅයියත් වැඩ නිසාම යන්නයනවා
    අපි දෙන්නා විතරක් මේ කවි පුරයේ තනිවෙනවා
    ඉකි බින්ඳින්න බැරි නිසාම මම වෛරෙක පැටලවෙනවා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මගේ ඔළුව නස් කුර් වී, පස්සු හැදී බිම...............වැටෙන්නෙ
    හක්ක පනින බඩ කොරවෙන, පින්තූරෙකි මම.........දකින්නෙ
    ඉන්නා ලස්සන දුටුවම, කොහොමද ඇය හට...........බනින්නෙ
    පැන්ත මලෝ මේ බලපිය, පෙට්ෂා නොවෙදෝ.........හිදින්නෙ

    profilepic354211_3.gif
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    කවියෝ නැති කවි මඩු නම් අපට......එපා
    ඒක නිසා කවි මඩුවෙන් යන්න........එපා
    කවි කියන්න බැරිය කියා කියනු.......එපා
    ආව විටදි පොඩි කවියක් දමනු.......සොඳා